ස්වයං නිරෝධායනයේ සිටි නාවුක හමුදා සෙබලාගේ නිවස ඉදිරියේ මල් වඩමක් තියා යයි..

April 29, 2020 at 3:00 pm | lanka C news
ස්වයං නිරෝධායනයේ සිටි නාවුක හමුදා සෙබලාගේ නිවස ඉදිරියේ මල් වඩමක් තියා යයි..

මහජන සෞඛය පරික්‍ෂකටද දන්වා තම නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සෙබළකුගේ නිවස ඉදිරිපිට කිසිවකු විසින් හෝ මල්වඩමක් තබා ගොස් ඇති බව වාර්තා වෙයි.

හලාවත මුගුණුවටවන ප්‍රදේශයේ මෙම සිදුවීම සිදු වී ඇතැයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

කොරෝනා වසංගතවට විරුද්දව සටන් කර නිවසට පැමිණි රණවිරුවෙකුට සිදු කරන ලද එම ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ඔහු සඳහන් කරයි.

453 views

61 Comments to “ස්වයං නිරෝධායනයේ සිටි නාවුක හමුදා සෙබලාගේ නිවස ඉදිරියේ මල් වඩමක් තියා යයි..”

  1. B4 UNP now Gota says:

    සියළුම ඔත්තු සේවා යොදා හරි ඕකව අනිවාර්යෙන් ම අල්ලන්න ඔනෑ.

  2. david milibanda says:

    Mehemath Kuhakayo………….. inna waada….
    Mung bihikara ammatath keru dhrohi wedak.

  3. Ganganath says:

    ganan ganda epa kiyala hariyanne ne arpahu lankawe kohewath oyawage asamathjathi weda nokaranda oka karapu ekata hari ewunta hari daduwan denda,, oowata kawuruth paw kiyanne ne ratata ardare karana ekeknam,

  4. R. Liyanage says:

    Me wede karala thiyenne rate nirodana weda piliwelata thriwida hamudawa labadena sahayogay kadakappal kireemata bawa penawa. Me niladariata pamanak karapu deyak nemei. Yati aramuna soya balala danduwam deemata katayuthu karanna one.

  5. Goda appu says:

    Awajathka unta mona gunayakda???

  6. Nadeeka says:

    මූව හොයල අද ම සුදු වාන් එකක පටවන්න

  7. m ahinda says:

    All Ayurveda Hospital be equipped with X-ray Scan,Echo and laboratory to diagnose illness in order to help the Ayurveda doctors. It did not understand by Ministers,Prime Ministers,Presidents so far were in the office ,

  8. sahan says:

    yako pirith hemin dapalla.thopi pirith kawannade hadanne balen?pansal walin apita karadarai.

    • john the baptice says:

      අල්ලාහ් කියන්නේ හදලු හිරු කියන්නේ අල්ලාහ්ගේ ගැනිලු හිරු සැර නිසා අල්ලාහ් ගැහැනුන්ට තැනක් දුන්නේ නැතිලු.

      • nimalsiri says:

        palayando pissu huththo methana dodawanne nethuwa.tho balanne me pimpi paththare vitharak wennethi.balapan eeye mata aapu news 3kama thiyenawa videoth ekka.1.germany newathath loud speakarayen azan (yaagnaawata andageseema)keemata anumethiya deela.2.israelaye agamethi netanjaahu
        muslim ayage ramazan maaseta subha pathala kiyana nivedhanayath ekka palastheenayata viruddhawa minpasu yuddha nokireeme poronduwa.3.americaawe trumph thahanam korapu samahara muslim ratawalata
        ayath janayaata newath americaawata enna anumethiya deema.onenam youtube ho google gihilla balaapiya.

  9. sarath jb says:

    Charindu K Siriwardena කියන මේ ජෙවිපි සක්කිලියා තමා ඒ බලු වැඩේ කරල තියෙන්නෙ මුහුනු පොතේ සර්ච් කරාම ඔය කාලකන්නියගෙ පේජ් එක හොයාගන්න පුලුවන්
    මූටනම් දැඩිදඩුවම් මිනිස්සු විසින් දිය යුතුයි

  10. gamarala says:

    මේ කල එකාට කෙළවෙන්න පොල්ගහමු

Main News