ස්වයං පාලනය නොදුනහොත් ජාත්‍යන්තර සහායෙන් වෙනම රාජ්‍යක් පිහිටුවනවා..- TNA

February 22, 2021 at 2:10 pm | lanka C news
ස්වයං පාලනය නොදුනහොත් ජාත්‍යන්තර සහායෙන් වෙනම රාජ්‍යක් පිහිටුවනවා..- TNA

දෙමළ ජනතාවගේ ස්වයං පාලන අයිතිය තහවුරු වන ලෙස දේශපාලන විසඳුමක් ලබා නොදෙන්නේ නම් ජාත්‍යන්තර සහාය ඇතිව වෙනම රාජ්‍යයක් ලබා ගැනීමට බල කිරීමට සිදුවන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

එම සන්ධානය මේ බව සඳහන් කර සිටියේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ විද්වත් කමිටුව හමුවේ දී ය.

නව ව්‍යවස්ථාව මගින් උතුරු නැගෙනහිර පලාත් ඒකාබද්ධ කර පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කරන ෆෙඩරල් විසඳුමක් බලාපොරොත්තු වන බවද දෙමළ සන්ධානය සඳහන් කර තිබේ.

දෙමළ සන්ධානය වෙනුවෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා එම කමිටුව හමුවේ මෙම අදහස් පළ කර ඇත.

50,156 views

34 Comments to “ස්වයං පාලනය නොදුනහොත් ජාත්‍යන්තර සහායෙන් වෙනම රාජ්‍යක් පිහිටුවනවා..- TNA”

  1. Rabok says:

    This bugger should be taken into custody for talking against the Government –

  2. ජනජය says:

    බොලගෙ ඔය කයිවාරු තව තව වමාරනකං තමයි ආණ්ඩුව බලං ඉන්නෙ ..තව වමාරපියව්..!!

    • Love nature says:

      Ban TNA TERRORIST Party soon as possible….
      Go to hell TNA .. Srilanka is not Indian Colony …If you Tamils cannot live in peace go back to India ..

  3. fass says:

    Po da punadayandi.

    මුන්ට මෙච්චර දඟලන්න දෙන්නේ ඇයි? ඉන්න විදිහට ඉන්න බැරි නම් පලයල්ලා තමිල්නාඩුවට කාලකන්නි හැත්ත.

  4. Isuru says:

    Sinhala rata kolla kanna apu peretha jathiyak

  5. Sharm says:

    20 වෙනි සංශෝධනයේ සුන්දර පසු ප්රතිඵළ… සතුටින් භුක්ති විඳින්න ලමායි…