ස්වයං පාලනය ලබා ගැනීමට එක්සත් ජාතීන් සමගින් සාකච්චා කරනවා..

February 6, 2019 at 3:00 pm | lanka C news
ස්වයං පාලනය ලබා ගැනීමට එක්සත් ජාතීන් සමගින් සාකච්චා කරනවා..

ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් නොදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් හමුවී සාකච්ඡා කරන බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කර ඇත.

ද්‍රවිඩ ජාතීන්ට ස්වයංපාලන ලබාගැනීම සහ ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණක් ලබා ගැනීම තම අරමුණ බවද ඔහු කියා සිටියේය.

යුද අපරාධ විමර්ශනය සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශී‍්‍ර ලංකාවට ලබාදුන් කාලය මාර්තු මස අවසන් වන බව පැවසූ විග්නේෂ්වරන් මහතා ද්‍රවිඩ හිමිකම් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම් වෙත යෝජනාවලියක් ඉදිරිපත් කරන බවද සඳහන් කර ඇත.

ද්‍රවිඩ ජාතීන්ට එරෙහිව සමූල ඝාතන ක්‍රියාදාමය තවදුරටත් සිදුවන බවට චෝදනා කළ විග්නේෂ්වරන් ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් අත්පත් කරගෙන ඇති බවත් අයිතිය ලබාදීම පැහැර හැර ඇති බවත් කීය.

ද්‍රවිඩ අයිතීන් උදෙසා තමා ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, අසන්තුරේසන් සහ ආනන්දි සසිතරන්ගේ සහය ද ලබාගන්නා බව විග්නේෂ්වරන් කීවේය.

– divaina

300 views

14 Comments to “ස්වයං පාලනය ලබා ගැනීමට එක්සත් ජාතීන් සමගින් සාකච්චා කරනවා..”

  1. LION says:

    බ්‍රිතාන්‍ය රජයේ පාර්ලිමේන්තුව විසින් 1807 මාර්තු 25 අනුමත කරන ලද 1807 වහලුන් වෙළෙඳාම් කිරීමට පනතට අනුව දකුණු ඉන්දියාවෙන් දුම්කොළ වගාව සඳහා මලබාර් රටින් විල්ලාහල කුල වහලූන් ගෙන්වන ලදී. ඊට විරුද්ධව උඩරට විමලධර්මසූරිය රජුගේ සහ ලේනව පරපුරේ දෝන කැතරිනා කුසුමාසන දේවියගේ පුත් කුමාරසිංහ කුමරුගේ පරපුරෙන් පැවත ආ කෝරලගේ සින්නෝ අප්පෝ ක්‍රි.ව. 1796 -97 දී පාතරට ප්‍රදේශවල ආධිපත්‍ය තහවුරු කරගත් කැරැල්ලට හේතු වූයේ මලබාර් නිලධාරීන්ගෙන් රට පිරීයැම හා බදු බර සිංහලයන් පිට පැවරීමයි.

    ක්‍රි.ව. 1805 වන විට යාපනේ වැඩිම ජනගහනය සිංහලයන්ය ක්‍රි.ව. 1807 පසුව ද්‍රවිඩ වහලුන් යාපනේ පැලපදියම් වීම නිසා යාපනේ මලබාර් ද්‍රවිඩ සහිත වඩුකර් ද්‍රවිඩ ජන සංඛ්‍යාව සිංහලයන් අභිබවා ක්‍රමයෙන් වැඩි විය. ක්‍රි.ව. 1818 තන්ජූර්වල බදු එකතු කරන ප්‍රධානියා විසින් වහලූන් ගෙන්වන කොන්ත්‍රාත්කරුවන් 150 ලවා වැඩට සුදුසු ද්‍රවිඩ වහලුන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලදී. ක්‍රි.ව. 1823 සිට මෙම ද්‍රවිඩ මලබාර් වහලුන්ගේ සංක්‍රමණය වැඩිවිය. යාපනේ දුම්කොළ හා කෝපි වගාව පදනම් කරගෙන සිදුවූ සංක්‍රමණය අද රට කොටස්‌වලට කඩා ඔවුන්ට නිජබිම් අයිතිය ලබාදීම සඳහා වර්ධනය වී ඇත. බ්‍රිතාන්‍ය යටතේ වූ ඉන්දීය රජය යටතේ පනත් අංක 14 -1839 විශාල වශයෙන් ද්‍රවිඩ කම්කරුවන් ලංකාවට ගෙන්වන ලදී. 1823-40,000 ක්‌ ද, 1837-10,000 ක්‌ ද, 1839- 70,000 ක්‌ ද, 1842-13,935 ද, 1843-31,201 ද, 1844 – 71,173 ද, ගෙන්වූ බවට වාර්තා ඇත. 1845-67,278, 1846-34,971, 1847-46,140, 1848-32,000, 1867-46,407.

    මේ වන විට 350,000 වඩා වැඩි ගනණය කළ නොහැකි වහලුන් ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබූ බවට ලිත සංඛ්‍යාලේඛන ඇත. මේ අනුව 1871-203,300, 1881-320,200, 1891-313,300, 1901-497,900, 1911-563,800, 1921-635,700, 1931-854,800, 1964 – 816,200 දක්‌වා ශ්‍රී ලංකාවේ මලබාර් හා වතු ද්‍රවිඩ ජනගහනය වැඩි විය.

    • Janaka says:

      හැකි ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිංහල භාෂාවෙන් නඩුවිභාග කිරීම ආරම්භකර කලු සුද්දන් පරාජයට පත් කරනු..

    • Mahasona says:

      Thank you Lion for providing this information.
      Descendants of slaves trying to dictate how this country should be Governed.

  2. Love nature says:

    පෘතුගීසින්, ලන්දේසින් හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් ලක්‌දිව උතුර හා නැගෙනහිරට දුම්කොල වැවීමට වහලුන් ලෙසට ගෙන ආ ද්‍රවිඩ මලබාර් ජනවර්ගය 1824 සංගණය අනුව 3.5% පමණකි. මේ මලබාර් ද්‍රවිඩයන්ට මිෂනාරි කතෝලික පාසැල් හරහා 1818 සිට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදී යාපනයේ මලබාර් ද්‍රවිඩ නිලධාරීන් පෙලැන්තියක්‌ ලවා සමස්‌ථ ශ්‍රී ලංකාවේ සිංහල නිලධාêන් යටතේ සිදුවන පාලනයන්ගේ අධිකාරි බලය මලබාර් ද්‍රවිඩ නිලධාරි පැලැන්තියකට පැවරිය. මේ අනුව, ඔවුන් විසින් යාපනයට හා නැගෙනහිරට ගෙන්වා පදිංචි කළ ”සියලුම මලබාර් ද්‍රවිඩයන්ට” ශ්‍රී ලංකාවේ නිජබිම් අයිතිය තහවුරු කිරීම පිණිස ”ලංකා ද්‍රවිඩ / (සිංහලේ/සිලෝන ද්‍රවිඩ) / Ceylon Tamil ලෙසට” නීති ගත කළේ ක්‍රි.ව. 1911 ජනසංගණන වාර්තාව සකස්‌ කළ ද්‍රවිඩ මලබාර් වෙල්ලාහල කුල පොන්නම්බලම් අරුනාචලම් නම් වූ ප්‍රථම සිවිල් සේවකයා මගිනි. ක්‍රි.ව. 1911 පසුව ශ්‍රී ලංකාවේ මලබාර් ද්‍රවිඩ වැසියන් ගැන සඳහන් නොකර ඒ අය ලංකා දෙමළ / Ceylon Tamil ලෙසට හැඳින්විය. එතෙක්‌ මේ අය ද්‍රවිඩ මලබාර්වරුන් ලෙසට ජනගහන වාර්තාවල ක්‍රි.ව. 1901 තෙක්‌ සඳහන් විය

    • Mahasona says:

      Thank you Love nature for providing this information. I was looking for the name of the guy who change from Malabaris to Ceylon Tamils.

      How can these descendants of slaves talk about a ‘Traditional Homeland’ in this country. Instead of challenging, our Sinhala dumb politicians accepted this nonsense.

  3. නිළමේ says:

    You want to go to see murder Prabhakaran near future?

    • COBRA says:

      ද්‍රවිඩ ජනතාවගේ ඉඩම් කොහෙද ලංකාවේ තියෙන්නේ ..මේ සිංහලයන්ගේ මව් බිම ..පලයව් දකුණු ඉන්දියාවට ..කොලනි කාලේ දුම්කොළ වවන්න පෘතුගීසින් ගෙනා දෙමළ වහල්ලුන්ට කොහෙද අපේ රටේ ඉඩම් වල අයිතියක් ..කටවහ ගනින් ජාතිවාදී ත්‍රස්තවාදී විග්නේශ්වරන් ..උතුරේ දෙමල පතුරවමින් දෙමල ජනතාව රවටා සිංහල බදු මුදලින් රජ සැප විදිමින් ඔබ කරන්නේ ජාතික අපරාධයක්

  4. Love nature says:

    ඉන්දියානු මධ්‍යම රජයෙන් වෙන්ව යාම නීති විරෝධී ලෙස ඉන්දියානු රජය සම්මත කිරීම හා තමිල්නාඩුවේ ද්‍රවිඩ්ස්ථාන සිහිනය අත් හැරිම

    1940 -1960 කාල වකවානුව තුල ද්‍රවිඩනාඩු සංකල්පය එහි උපරිම ක්‍රියාකාරිත්වයේ පසුවිය. නමුත් තමිල්නාඩුව විසින් තමිල් ආධිපත්‍ය පතුරාවී යන භීතිය නිසා මෙම ද්‍රවිඩනාඩු සංකල්පයට තමිල්නාඩුව හැර අනෙකුත් ද්‍රවිඩ ජනයා වෙසෙන කර්ණාටක, කේරල , ආන්ද්‍රා වැනි පෙදෙස්වල (ද්‍රවිඩ යනු තමිල්, කණ්ණඩි, කේරල, මලයාලම් නැමති දමිළ බසට නෑ කම් කියනා භාෂාවන් කථා කරනා ජන කණ්ඩායම් 4 එකට ගෙන හැඳින්වීමකි ) සහයෝගය ලබා ගැනීමට අපොහොසත් විය. 1956 දී ඉන්දියාවේ භාෂාව අනුව ප්‍රාන්ත බෙදීම සදහා රාජ්‍ය ප්‍රතිවීවුහකරන පනත (States Reorganization Act) ගෙන එමෙන් පසුව මෙම ද්‍රවිදනාඩු සංකාල්පය තවදුරටත් දුර්වල විය. පසුව 1960 වසරේදී DMK පක්ෂය අනෙකුත් නායකයන් විසින් විසින් ඔවුන්ගේ පක්ෂය තුල ද්‍රවිදනාඩු සංකල්පයේ තදින්ම එලබ සිටි ආන්නාදුරෙයි නොමැති රැස්වීමකදී ද්‍රවිඩනාඩුව සදහා වූ අදහස අතහැර දමන ලදී. 1963 වසරේදී ජවහල්ලාල් නේරුගේ නායකත්වයෙන් යුතු වූ ඉන්දියානු ආණ්ඩුව වෙන්වයාම (secessionism)” එනම්,වෙනම ඉන්දියානු මධ්‍යම රජයෙන් වෙන්ව ස්වාධින රාජ්‍යයක් ලෙස වෙන්ව යාම නීති විරෝධී ක්‍රියාවක් ලෙස සම්මත කොට ක්‍රියාත්මක කරන ලද දැඩි මර්ධනය හමුවේ ද්‍රවිඩනාඩු සංකල්පය ඉන්දියාවේදී බිද වැටිනි.

  5. sinha le says:

    ද්‍රවිඩ බෙදුම්වාදයට යළි ඉඩ නොදෙමු

    • sky says:

      Vigneshvaran shut your terrorist mouth and get lost old man .
      Who are you to order to give our Sinhalese land property to Indian tamil Parasites
      Sri-lanka is” SINHALESE MOTHERLAND” .There are ”NO ” tamil nation here ,Tamils were minority
      So how can they have lands rights in our Motherland …Why don’t Tamils in Sri Lanka return to their homeland, India?. Tamils from all over the world. They are the same South India Parasites

  6. Kadiya says:

    මේ කාලකන්නියා අහිංසක නූගත් දෙමළ ජනතාව රවටා TNA එකෙන් දෙමළ චන්ද කඩාගැනීමට කරණ මහා වංචාවකි. ශ්‍රී ලංකාවේ උතුරට දෙමළ ස්වයං පාලනයක් දීම කිසිලෙසකින්වත් ඉන්දියාව ඉවසන්නක් නොවේ. ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ ස්වයං පාලනයක් පාදක කරගෙන තමිල්නාඩුව කැඩී වෙන්වී යාමත් එහි ප්‍රථිපලයක් ලෙස මුළු ඉන්දියාවම කෑලිවලට කැඩීයාමත් අනිවාර්ය ක්‍රියාවලියකි. එය ඉන්දීය මහආණ්ඩුව නොදන්නේද? දනී. විග්නේෂ්වරන් නොදන්නේද දනී. නමුත් මේ කාලකන්නියා අහිංසක නූගත් දෙමළ ජනතාව රවටා TNA එකෙන් දෙමළ චන්ද කඩාගැනීමට කරණ මහා වංචාව නොනවත්වා කරගෙන යයි. ඒ අර එළුවාගේ ගෙඩිය වන ස්වයං පාලන ගෙඩිය වැටෙනකම් පස්සෙන් යන අහිංසක නූගත් දෙමළ ජනතාව රවටීමටය.

  7. upsaka says:

    me rate eda meda thura sulu jathinta yamak dunnanam dune sinhala bauddayo misak para suddo neweyi.

  8. david milibanda says:

    ලක්‌දිව උතුර හා නැගෙනහිරට දුම්කොල වැවීමට වහලුන් ලෙසට ගෙන ආ ද්‍රවිඩ මලබාර් ජනවර්ගය has now become Vellahlas by hoodwinking the Colonial masters.

    Wigie’s ancesstors too may be from Malabar.

  9. charles says:

    These so called upper caste tamil people need treat normal tamil people well first.

Main News