ස්වරණවාහිනිය LTTE විසින් මිලට ගනී…

July 1, 2018 at 3:31 am | lanka C news
ස්වරණවාහිනිය LTTE විසින් මිලට ගනී…

ස්වර්ණවාහිනිය ඇතුලත් ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ද ලයිකා මොබයිල් නම් ආයතනය විසින් මිලදී ගෙන ඇති බවත් එම ගණුදෙනුව සිදුව ඇත්තේ ශ‍්‍රී ලංකාවේ නීතියද කඩ කරමින් යයි රාවණ බලය සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මේ බව කියා සිටියහ.

උන් වහන්සේ මේ බව කියා සිටියේ මේ සම්බන්ධයෙන් වූ සංදේශයක් ජනාධිපති කාර්යාලයට බාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

260 views
Main News