ස්වරණවාහිනිය LTTE විසින් මිලට ගනී…
July 1, 2018 at 3:31 am | lanka C news
ස්වර්ණවාහිනිය ඇතුලත් ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ද ලයිකා මොබයිල් නම් ආයතනය විසින් මිලදී ගෙන ඇති බවත් එම ගණුදෙනුව සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවේ නීතියද කඩ කරමින් යයි රාවණ බලය සංවිධානය චෝදනා කරයි.
එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් මේ බව කියා සිටියහ.
උන් වහන්සේ මේ බව කියා සිටියේ මේ සම්බන්ධයෙන් වූ සංදේශයක් ජනාධිපති කාර්යාලයට බාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
සන්තෝසයි
පිස්සුද බං, ඒක ඉවර කලා කිවුවෙ චන්ද්‍රිකායි, පොන්සෙකයි නෙ. එහෙම ඉවර කරන්න පාර කැපුවෙ රනිල්ය කියලත් කියන්නෙ. මහින්ද කල කෙං ගෙඩියක් නෑ.
Great answer to the stooge. Bitchslapped ! 👍
රටෙම විනාශයටම උල්පන්දම් දුන්න
ස්වර්න නැතය රූපවාහිනියට ඔන්න
දෙරනම දෙදරවන අඩිතාලම කැන්න
සිරිලක ස්වර්න නාමය මියයයි ඔන්න
එක්නැලිගොඩ කට ක්‍රියාවට නැංවූවා
කොටියා සිංහ කඩුවෙන්ම කෙටවූවා
ලොවට කොටි ධජය රහසේ නැංවූවා
වාහිනිය මුලු රටටම දේශ ද්‍රෝහි වූවා
ජාතික ගීය දෙමලෙන් කියා අරඹයි වාහිනිය
අප ලොක්කා උජාරුව විවෘත කරයි වාහිනිය
සංහිඳියා මුවාව අරකැමි කරගනිත් වාහිනිය
සිහල උරුමයගෙ හිරවේ ධමනී ලේ වාහිනිය
@Prasanna
උබ වගේ මිහරකෙක් ….බලපන් ඔලුවේ අං ඇවිත්ද කියලා
ත්‍රස්තවාදී කණ්ඩායමක් ස්වර්ණවාහිනිය ඇතුලත් ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය මිලදී ගැනීම ගැන සන්තෝෂ වන්නේ කෙසේද ?
උබ දෙමළ කොටියෙක්ද ? කොටින්ට කඩේ යන NGO මි හරකෙක්ද ? ලැජ්ජයි
එතකොට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැද්ද?
ඇවන්ගාඩ් එක හදල රණ විරුවන්ට රුකියා දුන්නාම රයය පාඩු කළා කියල නඩු දානව….
SINHALESE WAKE UP…..NEVER watch swarnavahini LTTE channel….Boycott it 100%
Yes 100% agree ..
If you are against LTTE Terrorism Boycott swarnavahini LTTE channel
All companies run by patriotic people should stop advertising on this channel.
The patriotic people can teach good lesson to separtists. Only thing is refuse all things (goods and services) advertise in Swarnavahini Tiger Tv Channel (TTC). Then advertisers remove their ads and TTC will definitely get loss.
Former owners of Swarnavahini (EAP Edirisinghe group including Lal Edirisinghe) are also people who would sell anything to anyone if they receive a higher bid. It’s so sad.
Ali Rajah of Lyca mobile was very close to Namal Rajapakse.
Mahinda iwarakarapu dewal aye patan ganna ara pathaka yodayo dennata wadi kalayak gihilla naha wage.