ස්වරණවාහිනී සජීව විකාශය ඇණහිටී.. සේවක විරෝධතා ඇවිලේ…

March 19, 2019 at 10:40 am | lanka C news
ස්වරණවාහිනී සජීව විකාශය ඇණහිටී.. සේවක විරෝධතා ඇවිලේ…

අද පෙරවරුවේ සිට ස්වර්නවාහිනී රුපවාහිනී ආයතනයේ දැඩි අර්බුදයක් මතුව තිබේ.

නාලිකාවේ උදෑසන සජීව විකාශන කටයුතුද එනිසා සිදු නොවූ බව වාර්තා වෙයි.

ආයතනයේ සේවකයන් 15 දෙනෙකු ඊයේ දිනයේ සේවයෙන් නෙරපීමට විරුද්දව මෙම විරෝධතාවය ඇතිව තිබෙන අතර අද පෙරවරුවේ සේවයට වාර්තා කල එම සේවකයන් ආපසු හරවා හවා ඇත.

ආයතනය තුල සේවකයන්ට ඇතිව තිබෙන ගැටලු විසඳා ගැනීමට ඔවුන් විසින් වෘත්තීය සමිතියක්ද පිහිටුවාගෙන ඇති අතර මෙරට පුද්ගලික විද්‍යුත් මාධ්‍ය ආයතනයක පලමු වෘත්තිය සමිතියද එයයි.

ස්වරණවාහිනියේ සේවක පිරිස 300ක් පමණ වන අතර නව වෘත්තීය සමිතය සමගින් ඉන් 270ක් පමණම එක්ව සිටී.

69,490 Viewers

15 Comments to “ස්වරණවාහිනී සජීව විකාශය ඇණහිටී.. සේවක විරෝධතා ඇවිලේ…”

  1. නිළමේ says:

    මේ චැනල්එක බලනවුන් තවම ඉන්නවද අප්පා? බලපියව්කො ” දෙරණ “

    • Marusira says:

      ආචිචිගේ රෙද්ද දෙරණ නෙවෙයි හිරැබලපං උං පැත්තගියත් ඇත්ත කියන්නේ දෙරණේ ඉන්‍නේ හොර sms Dreamstar ගේනඋන්නේ බං ඒකට හිරැ දුප්පතාගේ චැනල් එක ජයවෙිවා!

    • alvin says:

      huhhh

    • සිංහල බස විනාශ කරන says:

      දෙරණ නාලිකාව කියන්නේ සිංහල බස විනාශ කරන රූපවාහිනී චැනල් එකක්!
      සිංහලෙන් කතාකරන අතරතුර ඉංග්‍රීසි වචන ඒකට එකතු කරනවා…ඉතින් මව්බස අච්චාරු කරලා දාන දෙදරවන රූපවාහිනී චැනල් එකක්!

      • දේවක ඔස්ට්‍රෙලියා. says:

        කුඩු චැනල් එක බලපන්. ඒකෙ සිංහල සෝක්.

  2. clement says:

    Oya okkoma chanal eka ekata kade yanawa.. ekakwath nobala hitapiyaw…derana rajapakshata, sisara maithree ta, hiru gotata, itn rupawahini ranilta… okkoma kade yanaun,,, janathawata kade yana ekekwath naa

  3. Nim says:

    ME CHANEL AKA
    WARJANAYA KEREEMA
    JATHI YEE WAGAKEEMA I.

  4. gonja says:

    suwarna wahiniya naki ganiyekta badu dila ranjanta kiuwanam hodata bala ganiyi.

  5. Samarakoon says:

    HIRU TV is the only TV channel that gives balanced news broadcast.
    I only watch Hiru News!

  6. Vibu says:

    Aluth ayithikarayo ohoma thamayi
    Thawa tika dawasakin balanna

  7. hewwel says:

    Lica mobile

    The

  8. sasith says:

    පිස්සු යකුනේ, ඔය එක චැනල් එකක් වත් බලන්න එපා. බලපල්ලා ඇනිමල් ප්ලැනට් චැනල් එක. ඒකෙ හොඳ ඒවා පෙන්නනවා. ගොන් හරක්

Main News