ස්වර්ණවාහිනිය ඇතුළු EAP ජාලය කෝටි 1300කට විකුණා දැමේ.. විදෙස් ගැණුම්කරුගේ පැටිකිරිය මෙන්න…
January 5, 2019 at 9:20 am | lanka C news
EAP එදිරිසිංහ ව්‍යාපාර ජාලයේ ETI සමාගම හැර සෙසු සියල්ල සම්පූර්ණයෙන්ම විකුණා දමා තිබේ.
ඩොලර් මිලියන 75ක මුදලකට මෙම ව්‍යාපාර ජාලය විකුණා දමා ඇත.
ඒ අනුව තව දුරටත් එදිරිසිංහ පවුලට එම ව්‍යාපාරයන් සම්බන්දයෙන් කිසිදු වගකීමක් නැත.
මෙම ව්‍යාපාර ජාලය මිලට ගෙන ඇත්තේ සිංගප්පූරුවේ ‘බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට්’ සමාගමයි.
බෙන් හෝල්ඩින්ග්ස් නම් දෙශීය සමාගමක් විදෙස් සමාගමේ දේශීය ඒජන්තයා ලෙස කටයුතු කරයි.
මෙම ව්‍යාපාර මිලදී ගත් සිංගප්පූරු සමාගමේ තොරතුරු මෙසේය.
Based on the information provided here, what’s the issue with the particulars (Patikiriya) about the party who has bought this business. Buying and selling businesses is a normal thing. Please report if something illegal has happened.
Search for the company names and the people behind it. Then you can have a good understanding of this.
ජීවක එදිරිසිංහලාගෙ ලමයි හිඟා කෑවත් පුදුම වෙන්න එපා. දෙමාපියන්ගෙ බුද්ධිය උන්ට පිහිටලා නෑ.
EAP owners including BRST Edirisinghe the owner of EDNA Chocolates are people who would do anything for money/profits and they wouldn’t care even if whole business network goes to the hands of the LTTE as long as they get more money.
Thats right. Lal Edirisinghe, the owner of EDNA does any dam thing for money