ස්වර්ණවාහිනිය සහ EAP සමූහය සැක කටයුතු පුද්ගලයෙකුට විකුණා දැමේ..

February 6, 2018 at 10:59 pm | lanka C news
ස්වර්ණවාහිනිය සහ EAP සමූහය සැක කටයුතු පුද්ගලයෙකුට විකුණා දැමේ..

ස්වර්ණවාහිනී නාලිකාව සහ ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය සතු ඊ.ටී.අයි. ෆිනෑන්ස්, ඊ.ඒ.පී. චිත්‍රපට, ස්වර්ණමහල්, ස්වර්ණමහල් ෆිනෑන්ස්, හෝටල් ආදී ව්‍යාපාරයන් විදේශීය සමාගමට ලබා දීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලැබී ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

කොටි ඩයස්පෝරාව සමග සමීප හිතවත්කම් ඇති සුදීර් ජයරාම් නම් ව්‍යාපාරිකයෙකු සතු Straits Grid Pte. Ltd මැලේෂියානු සමාගමට මෙම ව්‍යාපාර ජාලය ලබා දීමට තීරණය කර ඇත්තේ දේශීය සමාගම් කිහිපයක්ම ඊට කැමැත්ත පල කර තිබියදී බවද සහන්ය.

අදාල ව්‍යාපාරිකයා මූල්‍ය වංචාවන් ගණනාවක් සම්බන්ධයෙන් සැකරුවෙක් වන බවත් කොළඹ ආශා සෙන්ට්‍රල් පුද්ලික රෝහලේ ඉඩමක් මිලදී ගැනීමට අත්තිකාරම් ගෙවූ මුදල්
උපයා ගත් ආකාරයක් ගැන මෙන්ම මෙරට බොහෝ දේපළ මිලදී ගැනීමට අත්තිකාරම් ලබා දුන් මුදල් ගෙවූ ආකාරය ගැන මෙතෙක් හෙලිව නැත.

මෙම පුද්ගලයා මෙරටින් විදෙස් මුදල් තොගයක් පිට කිරීමට ගොස් ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවටද ගන්නා ලද අයෙකි.

සිරස රූපවාහිනිය විසින් මෙම තොරතුරු සම්බන්ධයෙන් වාර්තාවක්ද සිය ප‍්‍රවෘත්ති විකාශය අතරේදී ඉදිරිපත් කලේය.

109 views

8 Comments to “ස්වර්ණවාහිනිය සහ EAP සමූහය සැක කටයුතු පුද්ගලයෙකුට විකුණා දැමේ..”

  1. duminda says:

    lokayae hora ganu denu walata supiri rata siri laka……..

  2. Nandasoma Suriyaarachchi says:

    ලංකාවට ආයෝජකයො එන්නෙ නැති නිසා ලෝක හොරුන්ව ගෙන්න ගන්න ආණ්ඩුව උත්සාහ කරනවා…..

  3. Mj Palipana says:

    අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවේ උපත ලද දෙමළ ජාතිකයෙකි . පසු කලක සිංගපුරු පුරවැසි බාවය ලැබුවෙකි . දෙමළ ඩයස් පෝරාව හා සම්බන්දකම් ඇති මොහු සුදීර් ජයරාම් නම් Straits Grid Pte. Ltd මැලේෂියානු වියාපරිකයා සමග ඍජු සම්බන්ධ කම් ඇති පුද්ගලයෙකු බවට ඕන තරම් සාක්ෂි තිබේ .

    රට දෙමළ ඩයස් පෝරාව ආක්ක්‍රමණය කර ඇත .

  4. Wimale says:

    Ah sirasata Inna athi oka ganna balaagena 😬

  5. Gayantha says:

    Pita ratawal wala ewunta media dena eka sampurna wairadi. Anthimata unta ona widiyata andu hasurawanawa. sirasa karayoth demalu wela mala wadayak ( unge niyojithayo haima pakshawalatama ringawala thiyenne ) ratata ehema eke thawa koti demalu awahama hodata thiyey. Mathakanai singapporu koti demalek maha bankuwatat widda !

  6. Manju says:

    Aparade HIRU tv ekai wikunannna tibbe…

  7. Ruwan says:

    SIRASA TV, Is it a NEWS channel? No, SIRASA TV or RADIO is no more in the heart of the people. They suicide themselves by mudslinging at the POLITICIANS! GOOD BYE, SIRASA!

  8. sasi says:

    we are with only SIRASA TV

Main News