ස්වර්ණවාහිනී ඇතුළු ඊ.ඒ.පී. ජාලය කොටි සල්ලිවලින් මිලට ගනී..
February 5, 2019 at 3:25 am | lanka C news
ස්වරණවාහිනී නාලිකාව ඇතුළත් ඊඒපී ජාලය මේ වන විට ලයිකා මොබයිල් හරහා කොටි ඩයස්පෝරාව අතට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඕනෑම අයෙකුට විදේශ මුදල් ගෙන යාමටත් ගෙන ඒමටත් හැකිවන සේ විදේශ මුදල් පනත සංශෝධනය කිරීම හරහා මෙම ගණුදෙනුව සිදුව ඇතැයිද ඔහු සදහන් කරයි.
කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
Subaskaran Allirajah කියල ගහල විකිපීඩියා බලන්න. එයා තමා අරන් තියෙන බවට ආරංචිය.
ඉතින් හොඳයිනෙ ඕයි දැන් අපිට කොටි සිරසයි කොටි සුවර්නවාහිනියයි දෙකක්ම තියෙනවා. මදි පාඩුවට කුඩු ටීවී, බ්ලැක් මනි ටීවී තියෙනවා.
ලයිකා මොබයිල්, ඉයොරෝපයේ සුපතල ලාOකීය ව්‍යාපාරයක්. මේ මිනිස්සුන්ගෙන් ප්‍රයෝජන ගන්නව වෙනුවට කොටි කියල ලේබල් ගහන එක තමයි මේ නරියගෙ වැඩේ.. මුන් රටට කරල තියෙන සේවෙ මොකක්ද? මේ වගේ කතා කියනව ඇරෙන්න.
ස්වරණවාහිනී නැරබීමෙන් වලකිමු
ane pacha halanna epa. EAP eka gatte laikah mobile newi. wena singapore company ekak. elgish wath kiyawanna danne nati gonnu meke enne
koti salli tikak loan ekata denna puluwanda