‘ස්වර්ණවාහිනී’ කොටි නාලිකාවක්.. විමල් මයික‍්‍රෆෝනයත් ඔසවා කියයි..

November 25, 2018 at 10:40 am | lanka C news
‘ස්වර්ණවාහිනී’ කොටි නාලිකාවක්.. විමල් මයික‍්‍රෆෝනයත් ඔසවා කියයි..

ස්වර්ණවාහිනී නාලිකාවද අයත් ඊඒපී ආයතනය කොටි සල්ලිවලට මිලට ගෙන බව නිවාස හා සුබසාදන ඇමති විමල් වීරවංශ මහතා පවසයි.

ස්වර්ණවාහිනී නාලිකාවට අයත් මයික‍්‍රෆෝනදයද ඔසවමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

ඔහු මේ බව සදහන් කලේ මහ මැතිවරණයක් ඉල්ලමින් අත්සන් දශලක්ෂයක පෙත්සමට අත්සන් තැබීම කඩවතදී ආරම්භක අවස්ථාවට එන්වෙමිනි.

67 views

10 Comments to “‘ස්වර්ණවාහිනී’ කොටි නාලිකාවක්.. විමල් මයික‍්‍රෆෝනයත් ඔසවා කියයි..”

  1. ඇත්ත says:

    පසු ගිය 20දා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන, සිංගප්පූරු ගිවිසුම තම පාර්ශවයට අවශ්‍ය පරිදි අහෝසි කළ නොහැකි බව සදහන් කලා
    ජාත්‍යන්තර ගිවිසුමක් සම්බන්ධයෙන් එක් පාර්ශවයකට පමණක් සිතැඟි පරිදි තීරණ ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
    ඔහු සහ මහින්ද පසු ගිය දවස් වල කිවේ ඔවුන් බලයට අා වහාම මේ ගිවිසුම අහෝසි කරන බවයි.
    (මෙවැනි ජාත්‍යන්තර ගිවිසුමක් සම්බන්ධයෙන් විපක්ෂයට නොයෙක් ඉල්ලීම් කළ හැකි වුවත් ආණ්ඩු පාර්ශවයට එසේ ක්‍රියා කළ නොහැකි බවත් ඔහු සඳහන් කළා ).
    කාට කාටත් නටන්නට සිදු වී ඇත්තේ එකම බෙර පදයටයි….. ලස්සන වැඩේ බෙරවායන්ටත් බටහිර බෙර පදයකට අනුව නැටීමට සිදු වී තිබීමයි !!!!

    • Abdul Farook says:

      අහොසි කරනවා කිව්වෙ නෑ හරිද බුවා… කිව්වේ renegotiate කරනවා කියලා…. අහෝසිම කරන්න බෑ කියලා එහෙමම කිව්වා…. මහින්ද 2015 ඔයාලගෙ කට්ටිය වගේ ගල් පැලෙන බොරු කියලා බලයට එන්න හදන මිනිහෙක් නෙවෙයි

      • කාදිනල් උතුමා says:

        රෑට හීනෙනුත් කොටි නැගිටිනෝ කියල කෑ ගහනවලු

    • aniwa says:

      aniwa macho, who cares we can spend all the public funds the way we want. no matter what we will win.! Jayawewa appachichi and family !

  2. Madushanka says:

    Wimal mathidu sitina thuru me rata gana apita baya wenna deyak na. Putin trump mattame apita inne wimal Thama. Welawakata hithenawa rawanage nawatha upathada kiyalath

    • Nimal says:

      Gon katha kiyana epa bun podi un wage. Ane uba aage harakek me comment kiyawadi katin nemi hina wena ona. USA, russia president lata wimalayawa samana karana Pissuda oi gon haraka

  3. Roshan says:

    Hiru derana ithing api nodannawaya

  4. Roshan says:

    Ane umbalama news websites ekaj hadaagena desapaalana niyataoatrayata wedakaraddi oyawage ogollonge haamputhaage news name daannna EPA. .peechang ne

  5. S.B. says:

    ඔය සුවර්ණවාහිණිය, සිරස විතරක් නොවෙයි, දෙරණ, හිරු, සහ රජයේ ITN සහ රූපවාහිණී නාලික පවා මේ රටේ සින්හල, බෞද්ධ සංස්කෘතියට, සභ්‍යත්වයට කරන්නාවූ හානිය සුලු පටු නොවේ…අපගේ සංස්කෘතියට කොහෙත්ම නොගැලපෙන ඉන්දියානු සක්කිලිල චිත්‍රපට දිනපතාම ප්‍රදර්ශණය කරමින්, ඒ මදිවට දවස පුරාම විකාර දෙබස් කැවූ සක්කිලි ටෙලි නාටක (, මහරජ කංසා, මහරජ ගංජා ) ආදී දරු පරපුරට විශාල හානියක් සිදු කරයි.

  6. එරික් says:

    ලයිකා මොබයිල් යුරෝපයේ කොටි සමයේ කොටි සල්ලි වලින් ආරම්භවූ වියාපාරයක් ඔවුන් ෆෝන් කාඩ් පවා විකිණුවා ඒකාලේ .මේ මිලදී ගැනීම සිදුවුයේ නීති විරෝදී ආකාරයටයි එනිසා වහාම මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සමාගම රජයට පවරාගත යුතුයි

Main News