ස්වාධීන පොලිස්පතිට දුරකතනයෙන් අණ දුන් දේශපාලඥයා කවුදැයි හෙලිවේ.. නීලම් කවුදැයි හෙලිවෙයි..
December 2, 2016 at 12:04 am | lanka C news
කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස පෙරේදා දිනයේ රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් සිටියදී පොලිස්පති පූජිත ජයසුන්දරට දුරකතනය ඔස්සේ උපදෙස් දී ඇත්තේ ඇමති සාගල රත්නායක විසින් වාර්තා වෙයි.
දෙවුන්දර දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩිෂාන් වික්‍රමසිංහ ඛණිජ වැලි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්යක්ෂ හා එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරද්දී සිදුව ඇතැයි කියන රාජ්‍ය මුදල් අවභාවිතය, ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතා සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ කෙරෙමින් ඇත.
ඇමති සාගල රත්නායක විසින් පොලිස්පතිවරයාට අමතා ඇත්තේ ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමට බව ජවිපෙ නායක අනුර දිසානායක මහතාද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
Did you all notice that as soon as he realised that call came from the minister he came down where he was and bend him self down like the minister is in front him. ha ha ha
ඔය පසුගිය දවස් වල නීතිය නමන්න ඕනේ කියලා කිව්ව එකට සාගල මිනිහට බැන්නා කියලා පොල්පිතිතුමා ඔරොප්පු වෙලා හිටියේ. ඕක හිතා මතාම කරපු දෙයක්. ඔය කෝල් එක ආවේ ඔෆිස් එකටයි. මිනිහා ඔෆිස් එකට කියලා තිබුනේ සාගල කතාකරොත් කොහේ හිටියත් මට කෝල් එක ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. මිනිහා සාගලව පීචන් කරන්න ඕක උවමනාවටමයි කෙරුවේ. දැන් ඔබට සතුටුද ?
කුජීතයෝ සා – ගලයට නන් නවන්න යන්න ඵපා දන්නවනෙ, වැඩ වරදී…………
take a bet ranils GALA ranil will protect this man.. his brother also made the chairman of lake house by ranil ranil wil goto all 158 countries out of our money mekata denpissu
කෝමද අයුබොවන් නැවිල්ල ඈ….. මම කිව්වෙ නීතියෙ නැවිල්ල ගැන හරිය……
යහපාලනය උපරිමයෙන්ම සාර්ථකයි…. සෝක් අෆ්ෆා