ස්වාධීන මැතිවරණ කොමිසම පරාධීනයි.. ඩිලාන්ගෙන් මැ.කො.ට දැඩි ප‍්‍රහාරයක්..

September 17, 2017 at 4:40 pm | lanka C news
ස්වාධීන මැතිවරණ කොමිසම පරාධීනයි.. ඩිලාන්ගෙන් මැ.කො.ට දැඩි ප‍්‍රහාරයක්..

ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරාය පරාධීන වී ඇතිදැයි මැතිවරණ කොමසාරිස්වරයා ඉලක්ක කරගෙන ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන පෙරේරා විසින් ජන හමුවකදී දැඩි අදහස් දැක්වීමක් කලේය.

44 views
Main News