ස්වාධීන මැතිවරණ කොමිසම පරාධීනයි.. ඩිලාන්ගෙන් මැ.කො.ට දැඩි ප්‍රහාරයක්..
September 17, 2017 at 4:40 pm | lanka C news
ස්වාධීන මැතිවරණ කොමසාරිස්වරාය පරාධීන වී ඇතිදැයි මැතිවරණ කොමසාරිස්වරයා ඉලක්ක කරගෙන ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඇමති ඩිලාන පෙරේරා විසින් ජන හමුවකදී දැඩි අදහස් දැක්වීමක් කලේය.