ස්වාධීන රූපවාහිනියද විකාශණ කටයුතු අත්හිටුවයි..

July 13, 2022 at 3:00 pm | lanka C news
ස්වාධීන රූපවාහිනියද විකාශණ කටයුතු අත්හිටුවයි..

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ITN , වසන්තම් TV , ලක්හඬ ගුවන්විදුලිය, වසන්තම් FM ඇතුළු සියලු විකාශන කටයුතු තාවකාලිකව නවත්වා දැමූ බව නිවේදනය කරයි.

36,583 views

7 Comments to “ස්වාධීන රූපවාහිනියද විකාශණ කටයුතු අත්හිටුවයි..”

  1. සකු says:

    පුදුම අමාරු වක් ඉන්දියාව ට තියෙන්නෙ නොනවත්වා ඉන්දියානු නාලිකා ව පෙන්න වා

  2. SANA says:

    1971 , 1988-89 COME TO MY MEMORIES !!!!!
    I DONT SURPRICE WAHT HAPPENS

    AND HAPPNING NOW ……….

    THIS IS THE NATUER OF SRI- LANKAN ……….

    SAD
    BUT LETS FACE THE REALIATY ……….

  3. Boo says:

    දැන් ෂැපද,………?

    වානර දේශයේ වහල් වැසියන්ට ජය!

    • Suri says:

      Dear Boo,
      I know you are a true patriotic person. This country is
      Seconds away in converting to an another Sudan
      I wonder where all our friends like Jayamal , power and sewmi are ( all of you have been with c news from 2015). I won’t give up . Please don’t give up . Feel happy to see you still commenting with true spirit

  4. Gamarala says:

    රජයට කඩේ ගිය එකේ විපාක

  5. Sam says:

    රට පාලනය කෙරෙන්න ඕනෙ පාර්ලිමේන්තුවෙ මහජන මතයෙන් පත්වෙන නියෝජිතයින් විසින් මිස කිසිදා චන්දයකින් දිනන්ඩ බැරි රස්තියාදුකාර දේපල මංකොල්ල කන ගිනිතියල හොරකං කරන අපතයන් විසින් නොවෙයි

    Reply

  6. NuwanJ says:

    ඉස්සරම වගෙ ජාතික හා ස්වාධීන නාලිකා කඩේ ගියේ නැ. ඇත කලෙයේ විපකෂයේ මුනක්වත් පෙන්නුවෙ නැ හැබැයි පසුගිය වසරවල ඒක ගොඩක් දුරට වෙනස් වෙලා තිබුනෙ