ස්වාධීන වුණාට විපක්ෂ නායකකම දෙන්නේ නෑ.. රෙදි ගලවා හෙළුවෙන් ආවොත් දෙන බව කියයි..
August 15, 2018 at 9:20 am | lanka C news
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වූවා කියා විපක්ෂ නායක ධූරය නොලැබෙනු ඇති බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.
එම සංවිධානයේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි මේ බව කියා සිටියේය.
පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවහොත් විපක්ෂනායක ධූරය දෙන බව කීමට කිසිදු අයිතියක් නැති බවද කී ඔහු මන්ත්‍රීවරුන් පිරිසක් එක් මතයකට පැමිණි විට කතානායකවරයා එය පිලිගත යුතු යයිද සදහන් කරයි.
මේ ආකාරයෙන් ගියහොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වූවාට මදි කියා ඇඳුම්ද ගලවා හෙළුවෙන් ආවහොත් විපක්ෂ නායක ධුරය දෙන බව කියනු ඇතැයිද ඔහු සදහන් කලේය.
එනිසා දැන් ඒකාබද්ධ විපක්ෂය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ සියලු කමිටුවලින් ඉවත් වීම බවද ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේය.
කතානායක විපක්ෂයේ බහුතර මංත්‍රි මතයට ගරැ කරන්නෙ නැත්නම් චන්දත් සූක්ෂම විදිහට කල් දමනවා නම් විපක්ෂ මංත්‍රි වරැ කමිටු වලින් ඉවත්වීම පමණක් නෙවයේ පාර්ලිමේන්තුවද වර්ජනය කර ජනතාව සමග පාරට
බැසිය යුතුය්.
ඔහොම යන් ඔහොම යන්..තරු පහේ පජාතන්තවාදේ…
කාසිය අනික් පැත්ත හැරුනම පොලියත් එක්ක ගෙවන්න ලෑස්තිවෙයල්ලා….
මේ සන්සිද්ධි දින වකවානු සමඟ සටහන් කරලා තියාගනිල්ලා…
ලොක්කත් මේවා මතක තියාගත්තොත් හොඳයි..ඉස්සර වගේ නාවල ගෙට ගන්න බෑ හොඳේ
I think this is good advice to JO. Just resign from the constitutional council. This Govt is illegal. What ever they passed through the Parliament are also null and void.
1. පාර්ලිමේන්තුවේ කතානායක සහ විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නොපිළිගත යුතුයි.
2. ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව තුල ක්‍රියා නොකිරීම පිලිබඳ ගැටලුව මහා පාරට ගෙන ආ යුතුය.
3. සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක් ආරම්භකළ යුතුයි.
ඉස්සෙල්ලම උඹේ ගෑණිව හෙලුවෙන් යවපන්!
ඊට පස්සෙ උඹ හෙලුවෙන් පලයන්!
Only in lanka that governing party can choose the opposition. It should be the jo that should have it. Sambandan always vote for government when it comes to policy votes and have deals with them. Tamils r with the government.
පාර්ලිමේන්තුවේ කතානායක සහ විපක්ෂ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නොපිළිගත යුතුයි.
2. ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව තුල ක්‍රියා නොකිරීම පිලිබඳ ගැටලුව මහා පාරට ගෙන ආ යුතුය.
3. සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක් ආරම්භකළ යුතුයි.
Gon speaker keval Kara Kara inne nathuva vipaksha nayaka Kama denne nathnam eka role karala thoge PUKE gaha ganin.
පොහොට්ටුවෙන් ජාතක එකෙක් වත් පාර්ලිමේන්තුවේ නැ. ඒ හින්දා ස්වාධීන වුනොත් වෙන ජල්බරියක් වෙන්නේ. හෙලුවෙන් ගියත් මොන ලබ්බක් වත් ලැබෙන්නේ නැ.