ස්වාධීන වූයේ මගේ අදහස් පමණයි.. තාම පංචස්කන්ධය ආණ්ඩුවේ – රතන හිමිගෙන් ඉල ඇදෙන බඩ කොරවෙන ජෝක්..
January 19, 2017 at 9:20 am | lanka C news
තමන් ස්වාධීන අදහසක් ඉදිරිපත් කළා මිස ආණ්ඩුවෙන් ඉවත් වූයේ නැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමියෝ පවසති.
තම් විසින් කල ප්‍රකාශය මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ කොටසක් පමණක් ඉස්මතු වන ආකාරයෙන් බවද පවසන උන් වහන්නේ මේ ආණ්ඩුව පිහිටුවීම සදහා ප්‍රමුඛතම කාර්යාක් කල අයෙක් ලෙස තමන්ට විශාල වගකීමක් ඇතැයිද කියා සිටිති.