ස්වාධීන වූයේ මගේ අදහස් පමණයි.. තාම පංචස්කන්ධය ආණ්ඩුවේ – රතන හිමිගෙන් ඉල ඇදෙන බඩ කොරවෙන ජෝක්..

January 19, 2017 at 9:20 am | lanka C news
ස්වාධීන වූයේ මගේ අදහස් පමණයි.. තාම පංචස්කන්ධය ආණ්ඩුවේ – රතන හිමිගෙන් ඉල ඇදෙන බඩ කොරවෙන ජෝක්..

තමන් ස්වාධීන අදහසක් ඉදිරිපත් කළා මිස ආණ්ඩුවෙන් ඉවත් වූයේ නැති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතරලියේ රතන හිමියෝ පවසති.

තම් විසින් කල ප‍්‍රකාශය මාධ්‍ය විසින් වාර්තා කර ඇත්තේ කොටසක් පමණක් ඉස්මතු වන ආකාරයෙන් බවද පවසන උන් වහන්නේ මේ ආණ්ඩුව පිහිටුවීම සදහා ප‍්‍රමුඛතම කාර්යාක් කල අයෙක් ලෙස තමන්ට විශාල වගකීමක් ඇතැයිද කියා සිටිති.

35 views

37 Comments to “ස්වාධීන වූයේ මගේ අදහස් පමණයි.. තාම පංචස්කන්ධය ආණ්ඩුවේ – රතන හිමිගෙන් ඉල ඇදෙන බඩ කොරවෙන ජෝක්..”

  1. Nihal says:

    Even if you vership a muslim do not vership Ratana

  2. RR, Canada says:

    රතන සහ චම්පික යනු ජනතා විමුක්ති පෙරමුනේ කුමන්ත්‍රන කරුවන් දෙදෙනෙකි, ඔවුන් දෙදෙනා දේෂපාලනය පටන්ගත්තේ ජවිපෙන් වන අතර රටක් ජාතියක් පිලිබඳ කිසිදු හැඟීමක් නොමැති අවස්තාවාදීන් දෙදෙනෙකි. ජවිපයට එදා සිටම බොරුකීම සුලු දෙයකි, රටට වඩා තම දේශපාලනය ලොකු කර ගෙන රට පාවදීම සුලු දෙයකි. බුදුන් වැඩි මේ දේශයට වින කෙටූ සියල්ලන්ට නිසි දඬුවම් ලැබුනුබව ඉතිහාසය අපට පෙන්නා දෙයි, ඒ අයුරින්ම මෙම අවස්තාවාදීන්ගේ ඉරණමද නිසි අයුරින් විසඳෙනු ඇත.

  3. Dr. M.O.I..paala says:

    Swadhina une ellena deka witharayi. Ellena karala nahathi kathaa ythamaa muu kiyanne.

  4. keith says:

    Panchas kandhaya Ranilta baradeelada

  5. Hiru says:

    mun horungeth horuuuu……………..,

    remove cheewaraya from dirty body………………

  6. shantha dissanayake KURU says:

    sishnaya nedda

Main News