ස්වාධීන වූ මන්ත‍්‍රීන් පිරිසක් විපක්‍ෂ සන්ධානය අතහරී…

September 19, 2022 at 12:02 am | lanka C news
ස්වාධීන වූ මන්ත‍්‍රීන් පිරිසක් විපක්‍ෂ සන්ධානය අතහරී…

ආණ්ඩු පාර්ශවයේ සිට විපක්ෂය එක්ව ස්වාධීන මන්ත්‍රීන් ලෙස කටයුතු කරන කිහිප දෙනෙකු එම සංවිධානයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දිරියේදී ගන්නා දේශපාලන ක්‍රියා මාර්ගය කුමක්දැයි වාර්තා නොවන අතර ආණ්ඩුවට එක් වීමේ සූදානමක් නැති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මේ වන විටත් ඔවුන් විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් විසින් පිහිටුවා ඇති දේශපාලන සභාවේ කටයුතු වලට සහභාගී නොවන අතර එය ප‍්‍රවර්ධනය කිරීමෙන් ද වැළකී සිටින බව දැනගන්නට ඇත.

63,322 views

6 Comments to “ස්වාධීන වූ මන්ත‍්‍රීන් පිරිසක් විපක්‍ෂ සන්ධානය අතහරී…”

  1. Left voter says:

    මේ කාලකන්නි ජන්දය ලංවෙනකොට පොහොටිටුවට ලංවෙන්න යන්නේ , ගන්න නම් එපා ඕකුන්ව. මීට පස්සේ උඹලට කවදාවත් පර්ලිමෙින්තුවට එන්න වෙන්නෙ නැ, කෑගගහගෙනම පලයත්

  2. කොට ඩලස් says:

    අයියෝ සල්ලි!

  3. Gamini Senanayake says:

    හැම තැනම වුනා වගෙ, විමලයගෙ නායකත්වයෙන් එකතු වුනොත්, තීරණාත්මක අවස්ථාවෙදී විමලය සංධානයම පාවල දෙයි.
    එනිසා අයින් වෙද්ච එක ඇගට ගුනයි.

  4. atta says:

    මෙහෙම අයට දැන් ගහන්නේ නැද්ද. රටේ ධනය.

  5. හීනමාන ඩලස් තුමා says:

    “දැනට ස්වාධීන වූ මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් 0.4% ආපසු පොහොට්ටුවට ගිය පසු අපේ ශක්තිය 143% කින් ඉහල යන බව මම ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමතියි” වගේ අපබ්‍රංස ගොන් කතාවක් කියයි දැන් අලස ඩලසයා!!

  6. Lalla says:

    මොනව කලත් මේ 225 අබ සරණං ගච්චාමි තමා. ඡන්දය තිබ්බම දුවන්න පාරවල් මදි වෙයි.

Leave a Comment