ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන යාමට සියල්ල සූදානම්.. ස්විස් ගුවන් යානාව ගුවන් තොටුපලේ..

December 7, 2019 at 9:20 am | lanka C news
ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන යාමට සියල්ල සූදානම්.. ස්විස් ගුවන් යානාව ගුවන් තොටුපලේ..

පැහැර ගැනීමට ලක්වූයේ යැයි කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව සහ ඇගේ පවුලේ සියලු දෙනා ස්විට්සරලන්තයට ගෙනයාමට ගිලන් ගුවන් යානාවක් එරට ගුවන් සූරිච් ගුවන්තොටුපලේ සූදානමින් ඇති බව වාර්තා වෙයි.

කටුනායක ගුවන්තොටුපළට පැමිණ සඳහා මෙම යානයට පැය දහයක පමණ කාලයක් ගත වෙයි.

එම සේවිකාව එරටට ගෙන එන්නැයි ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම්වරිය විසින් කොළඹ තානාපති කාර්යාලයට උපදෙස් දී තිබේ.

නමුත් මෙම යානාවට කටුනායක ගුවන්තොටුපල පැමිණීම සඳහා සිවිල් ගුවන් සේවා බලධාරීන් මේ වනතෙක් අවසර දී නැත.

එමෙන්ම අදාළ සේවිකාවට ශ්‍රී ලංකාවෙන් පිටවීමට තහනමක් ද පනවා තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් එකී සේවිකාව මේ වනතෙක් පොලිසියට කට උත්තරයක් දී නැත.

71,467 Viewers

28 Comments to “ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන යාමට සියල්ල සූදානම්.. ස්විස් ගුවන් යානාව ගුවන් තොටුපලේ..”

  1. Saman says:

    Please spread this information on social media

  2. Alfred Stennan says:

    Switzerland Embassy in Sri Lanka will try to use a temporary Swiss Passport and smuggle her in a commercial air craft or in a private jet to a nearby country. From there, she may get picked up as a diplomatic asset and take her to Switzerland.

  3. Alapaluwa says:

    මෙම Air lifter Red Cross Plane එක තවම Switzerland රටේ තිබෙන්නේ අපි ඒ ගැන දැනට කලබල වියයුතු නැ.එය එසේ බලෙන් කරයිද එයන් හැඟීයන්නේ අප රටේ බාහිරදේවලට අනවශ්‍ය අතපෙවුම් කර අපිට නැති ප්‍රශ්න ඇති කරණ බවක් බවය.

  4. Sorry_Wije says:

    She is a western spy. She has info about wrongdoings of Swiss embassy .
    They wanted to hide all of those secret info.

  5. ගැමුණු says:

    ස්ට්සර්ලන්තෙ ඒවුන්ට කරන්න වෙන වැඩ නැද්ද අප්පා …

  6. Nuwan says:

    Is Sri Lanka belong to Switzerland? What kind of country is it?

  7. Don Abin says:

    ඔය ගනිගේ නෑදෑයෝ එහෙම තව ලංකාවේ ඇතිනේ…..උන්ව උස්සල හන්ගපල්ලා….ඊට පස්සේ ස්විස් අම්බසියේ හඟ ගෙන ඉන්න ඔය ගැනිට ආරංචියක් යවන්න අපි ගව බඩු සෙට් එක ඉන්නව….නිදහස් කරන්න තෝ ඇවිල්ල බර වෙලා කට උත්තරය් දීපන් කියා….වෙරි සිම්පල් චප්ට ක්ලෝස්

    • පබුලිනා says:

      චෝයි අනෙ, ටීකිරි මොලේ පරිස්සං කරගං. පිනි බායි 😂😂

  8. Rathhama de silva says:

    Sudu van kathaa boreal nam eyi raajitha athadangueata nogsnne katara pistholayak deela prasanna karayi kiyana

  9. ඩලස් says:

    මාවත් පැහැර ගෙන අරන් පලයන්කෝ පීස්

    • කොකා says:

      තව ‘ක්‍රිමිනල්’ (Criminal) ලා ඕනෙ නෑලු පන්නං ගිය එකා ඇතිලු 😂😂😂

  10. amaris aiya says:

    Shoot down this f%#*ing plane…

  11. දොයි පුතා says:

    දෙමල ගෑනියෙක් මත්තේ මැරිලා ස්විට්සාර්ලන්තේ හොඳ නම විනාශ කරගන්න එපා. ඕකුන්ව ගාව ගත්තොත් වනශේම ඉවරයි. මතකනේ සෝල්හයිම්ට වුන දේ.

  12. kannangara says:

    Feel Sorry for tax payers in switzerland.

  13. ab says:

    Tell him this stupid diplomat get in to same plane & fly back to his country.

  14. Asoka says:

    මොන පක්ෂේ බලයට හිටියත් ඔය පොලිස් කාරයන්වනම් විස්වාශ කරන්න බැහැ. ඕකුන් පුදුම ජරා පප්පෝ. කීයක් හරි ඇත මිට මොලවපු ගමන් ඕනෑම ජරා වැඩක් කරනවා. ඔක්කොටම ඉස්සෙල්ලා පොලිසිය සුද්ද කරලා ඉන්න ඕනේ. විශේෂයෙන් ඔය බොරැල්ල වංචා විමර්ශනේ අද්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න, IP රාජපක්ෂ, SI විමල් එදිරිසුරිය කියන එවුන් හරිම දුෂිතයි. සායක් ඇඳගෙන අවුරුදු 60ක ගැහැනියක් ආවත් ලිංගික අල්ලස් ඉල්ලනවා

    • Upul says:

      IGP, please take note of this comment and the people mentioned here. If it is true, take appropriate action.

  15. මුන්දටයි පවුලෙ උන්‍ටයි හැදිල තියෙන්නෙ බෝවෙන රෝගයක් ද බොලවු පවුල පිටින් රට පටවන්නෙ..?

  16. අක්බාර් ලොක්කා says:

    තානාපති ඇයට බබෙක් දීලද කවුද දන්නෙ

  17. නවුකා ඉස්මයිල් says:

    සද්දන්ත කොටි 12ක් මුං ඊයේ පෙරේදා නිදහස් කලේ උන් ත්‍රස්තවාදීන් බව දැන දැන අපේ රටට රිද්දන්න. පර පාහරයෝ.

  18. jackson says:

    leaving a would be despotic regime. many more to come?

  19. D.Nimal says:

    If any case that Swiss regime of rulers willing sending Air Plane to kidnapped of Sri Lanakn citizens that is we have to treat as invading sovereignty Republic of state of Sri Lanka…by western invasion.It will be not that so-called humentrain missions, it is mission of occupation of Island by Swiss Regime of Rules who wanted undermined our Independence and destroy our civilization.We are citizens of Republic of island wanted that Swiss to respect our soveregnity .

  20. D.Nimal says:

    If any case that Swiss regime of rulers willing sending Air Plane to kidnapped of Sri Lanakn citizens that is we have to treat as invading sovereignty Republic of state of Sri Lanka…by western invasion.It will be not that so-called humanitarian missions, it is mission of occupation of Island by Swiss Regime of Rules who wanted undermined our Independence and destroy our civilization.
    We are citizens of Republic of island which that we wanted to that Swiss regime to respect our sovereignty Independence and national territoriality. That our stand.
    Well Swiss violation of range of rights of Sovereignty Rights of UNO principle and its norms by force of Money power of by Swiss Franks. It cannot work with our People Sovereignty at all…by aim of domination of Island by Swiss Regime .

  21. gorilla says:

    stop that plane fire fire
    ooo there arent even single interceptor jet in sri lanka

Main News