ස්විට්සරලන්තයට ඇතුළු වීමට ලාංකිකයනට වීසා අත්හිටුවයි..?

December 4, 2019 at 6:23 am | lanka C news
ස්විට්සරලන්තයට ඇතුළු වීමට ලාංකිකයනට වීසා අත්හිටුවයි..?

ශ්‍රී ලාංකිකයන්ට ස්විට්සරලන්තයට ඇතුළුවීමට වීසා ලබාදීම අත්හිටුවා ඇති බව නව සිංහල රාවය ජාතික සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානයේ මහලේකම් පූජ්‍ මාගල්කන්දේ සුදත්ත හිමියන් මේ බව සඳහන් කලහ.

ස්විට්සරලන්තයට යාමට වීසා ලබාගැනීම සදහා තමන් වහන්සේ උත්සාහ කළ ද එම අවස්ථාවේදී එම කාර්යාලය විසින් මෙම පහසුකම අත්හිටුවා ඇති බව දැනුම්දුන් බව උන්වහන්සේ කියා සිටියහ.

249 views

17 Comments to “ස්විට්සරලන්තයට ඇතුළු වීමට ලාංකිකයනට වීසා අත්හිටුවයි..?”

  1. මාලති says:

    සියලු බටහිර රටවල් සමඟ තානාපති සම්බදතා අත් හරිමු. ස්වාසිලන්ඩ්, කොන්ගෝ, මලාවි, බුරුන්ඩි, පැපුවා නිව් ගිනි, ජිබුටි, මැඩගස්කාර් වැනි ලොව උතුම්, උසස් රාජ්‍ය සමඟ සම්බන්දතා ගොඩ නැගීමට ඒ ගොඩනැගිලි එම රටවල තානාපති කාර්යාල සඳහා වෙන් කල බවට ජනාධිපති ගැසට් නිවේදනය වහා නිකුත් කරනු.

  2. කොක් මොස්සුයර් says:

    ඔය වල් ස්විස් තානාපතියව වහාම රටින් පිටුවහල් කරනු

  3. රසික සූරියාරච්චි says:

    රණවිරු මේජර් අජිත් ප්‍රසන්න ‘සුවිස්ටර්ලන්තේ’ තානාපති කරමු!

Main News