ස්විට්සරලන්තයට පැන ගිය නිශාන්ත සිල්වාට දාහතර ලක්‍ෂයක් සමග සුඛෝපභෝගී නිවසක්..

November 30, 2019 at 2:10 pm | lanka C news
ස්විට්සරලන්තයට පැන ගිය නිශාන්ත සිල්වාට දාහතර ලක්‍ෂයක් සමග සුඛෝපභෝගී නිවසක්..

මෙරට සිට ස්විට්සර්ලන්තයට පලා ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පාට ස්විට්සර්ලන්ත රජය මගින් ප‍්‍රදානය කර ඇති යැපීම් ප‍්‍රදාන මුදල (ඩෝල්) රුපියල් දහහතර ලක්‍ෂයක් බව එරට ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊට අමතරව ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන්ට ජීවත්වීම සඳහා ස්විට්සර්ලන්ත රජය මගින් සුඛෝපභෝගී නිවසක් ද ලබාදී ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය.

තමන් ස්විට්සර්ලන්තයට පලා ආවේ විවිධ පාර්ශ්වයන්ගෙන් මරණීය තර්ජන එල්ල වීම නිසා බව රහස් නිශාන්ත සිල්වා ජර්මානු ප්‍රධාන පුවත්පතක් වන NZZ පුවත්පතට ප්‍රකාශ කර ඇත.

– divaina

62,330 Viewers

15 Comments to “ස්විට්සරලන්තයට පැන ගිය නිශාන්ත සිල්වාට දාහතර ලක්‍ෂයක් සමග සුඛෝපභෝගී නිවසක්..”

  1. Silva says:

    Rata paawaa dun jada balla. Thotath thope pawle untath hena hathama wadiyan. Pata balla.

  2. JANAKA says:

    දැන් ඉතින් පෝලිමේ ස්විට්සර්ලන්තයට යයි. වංචා විමර්ශනේ (ගැනු හොරා) අද්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න, දික්කසාද නඩු පරීක්ෂක විමල් එදිරිසුරිය සැකකරු පැමිණිලිකරු කිරීමේ පරීක්ෂක රාජපක්ෂ යනාදීන් ඉක්මනටම පැනලා යයි. පගුගිය දවස්වල මුන් හොරු අල්ලන්නේ නැතිව අරක්කු බෝතලේට බයිට් පැකට් එකට අනුන්ගේ ගැනුන්ගේ රෙදි හෝදපු එක තමයි කරේ.

  3. Jehan says:

    UNP did huge betrayals each time they came to power. This is the latest of the series. Appointing that bastard Shani and this man knowingly they would do similar things like Athurugiriya incident.
    Ranil and Mangala behind this and they should pay for this

  4. අක්බාර් ලොක්කා says:

    තානාපති සබඳකම් ඉවත්කර දැමිය යුතුයි

  5. හාවා says:

    බළලා මල්ලෙන් එලියට පනී . බැළලියක් ද ( ඒ මල්ලේම ) සිටින බව හැඟේ .

  6. Sam Fernando says:

    That’s how so called developed countries buy police officers and judges from developing countries. Some of our MFing officers will sell even their mothers for dollars, luxury houses or jobs in UNO. These traitors properties must be confiscated.

  7. Edwward Ariadasa says:

    It shows that these super countries had set police officers to pass vital information to their countries. The property of these traitors must be confiscated.

  8. Deshadrohiya says:

    Rata saha Polisiya paawaa dun muge saha mulu pawulema praja ayithiya ( civic rights ) wahaama ahosi kala yuthui!

  9. Angoda Buva says:

    මේවා හොඳට කල් ඇතිව ප්ලෑන් කරල කරපු වැඩ. නෑත්තම් ඉතිං ස්විට්සරලන්තය වගේ රටක් මෙහෙම අන්දන්න පුලුවන්ද ?

    ෂුවර් එකටම අර එම්බසි එකේ කාන්තාවක් ඉස්සුව කියන එකත් මුගෙම ගේමක්.

    මූව කොහොම හරි මේ රටට ආයෙත් ගේන්න ඕනෙ.

  10. "ඉතාලිය අල්ලපු රටේ සිට" says:

    සිතුවත් ඔබ බේරුනා කියල ස්විස් රටේ
    ඔබ කල පව ගෙවයි දරුවෝ එහෙ රටේ
    තෝසෙද කා නම වෙනස් කර හිටි රටේ
    රැඟුම නවතී ලඟඳිම කල කරුම ඒ රටේ

  11. Gonsun says:

    Naraka nehe gema, muu wage ballanta dutu thena kelagaseemata gazzet pathrayak achchu gassanna.

  12. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    දිවයින පත්තරේට පමණයි මෙි ගණන් හිලවි හරියටම ස්විස් රජයෙන් කියන්නෙ.

    • Angoda Buva says:

      ඇයි දිවයින විතරක් තොපිත් දන්නව ඇතිනෙ. යකෝ බල්ලො කඩේ යනවනම් ඉස්සෙල්ලම ඒකට හරියන විදිහෙ පාහර නමක් දා ගනින්. තෝ හිතුවද තෝ හාමුදුරු කෙනක් කියල අපි රැවටෙනවයි කියල.

      තෝ කොහොමවත් හාමුදුරු කෙනෙක් වෙන්න බැහැ.

      මොකද බුද්ධ ශාසනේ කවදාවත් මොන්ගලයො මහණකර ගන්නෙ නැති නිසා.
      අනික ඔය UNP මොන්ගලයො ටික පහුගිය කාලෙ බුද්ධාගමට කරපු අපහාස වලට බුද්ධාගමෙ කෙනෙක් නම් කවදාවත් කෝටියක් දුන්නත් උන්ට කඩේ නොයන නිසා.

      හැබැයි ඉතිං තොට ඊටත් වඩා ගෙවනවද කියල දන්නෙ නෑනෙ නේද ?

  13. කොහොමට හිටීද අම්මපා මේ වගේ පාහරයො තවදුරටත් රාජ්ය සේවයේ හිටිය නම්. දැන් මූන හොයල වැඩක් නැහැ .මූට සහ මූන වගේ තවමත් රාජ්ය සේවයේ වැටුප් ගනිමින් සිටින කාලකන්නි අසමජ්ජාති අපතයින්ට පත්වීම් දුන් එවුන් ට වහාම සොයලා දන්ඩුවම් දෙන්න.

  14. samantha says:

    Wait and See he will be dragged back to SL on a day GR wants. ගෝටාට ඕන වුන දවසට එයාව අරන් එයි. හැබැයි ස්විස් පුරවැසිබව නොගත්තොත්.

Leave a Comment

Main News