ස්විට්සරලන්තය රාජතාන්ත‍්‍රික සටනින් පරාදයි.. තානාපති ජනපති මැදුරට විත් ජනපති හමුවේ.. සේවිකාවට වැලිකඩ කල්දේරම් බත්..

December 17, 2019 at 12:01 am | lanka C news
ස්විට්සරලන්තය රාජතාන්ත‍්‍රික සටනින් පරාදයි.. තානාපති ජනපති මැදුරට විත් ජනපති හමුවේ.. සේවිකාවට වැලිකඩ කල්දේරම් බත්..

කොලඹ ස්‌විට්සරලන්ත තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ඊයේ දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්චා කලේය.

මෙම සුහද සාකච්චාව පැවතියේ ජනාධිපති මන්දිරයේදීය.

කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබියදී මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂය.

ඊයේ දිනයේදී මෙම සේවිකාව රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අධිකරණය විසින් නියෝග කරන ලද්දේ අසත්‍ය ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා රාජ්‍යය අපකීර්තියට පත් කිරීමට උත්සාහ දැරුවේ යයි චෝදනා මතයි.

විදේශ අමාත්‍යංශයේවය එකි සිදුවීම ගැන මුල්ම පැමිණිල්ල කරන ලද්දේ ස්විස් තානාපතිවරයා විසිනි.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ දී කියා සිටියේ ස්විට්සර්ලන්ත තානාපති ස්වකීය සේවිකාව වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් තමන් වරදක් නොදකින බවයි.

4,140 views

25 Comments to “ස්විට්සරලන්තය රාජතාන්ත‍්‍රික සටනින් පරාදයි.. තානාපති ජනපති මැදුරට විත් ජනපති හමුවේ.. සේවිකාවට වැලිකඩ කල්දේරම් බත්..”

  1. අංකූරා says:

    ඒක තමයි නියම රාජතාන්ත්‍රික කත්

  2. අංකූරා says:

    ඒක තමයි නියම රාජතාන්ත්‍රික කතාව !, නීතිය වෙනම යනවා ඒකට අනිත් ඒවා සම්බන්ධක් නෑ !!.

  3. Sun says:

    We have to remember the motive of the deluded westerners have a mentality of interfering small countries in lot of ways. One way is coming as a good friend and and inducing their ideas through the puppets. We have to be careful as they have involved in lot of African countries in such a way to induce their mentalities thinking that they are the bosses of the world.

  4. CHANDA says:

    මේ සුවිස් කෙස් එකේ සිද්ධියේදී බොහෝ විද්‍යුත් මාධ්‍ය මෙන්ම පුවත් පත් පවා කොලේ වහලා කියන්නේ, මේවයේ යටින් ඉන්න මුලධර්මවාදී අන්තවාදී කිතුනු කල්ලි ගැන නොකියන්න පරිස්සම් වෙනවා-

  5. අක්බාර් ලොක්කා says:

    රජය පෙරලීමට කුමන්ත්‍රණය කල තානාපති හොර දෙටුවා රටින් පිටුවහල් කරනු

  6. JOHN says:

    Swiss under pressure over Nazi gold

  7. sanda says:

    Rate janathawa gana swiss thanapathiyata wada kakkumak ape janapathithumata tiyanawa. Namuth rata pawa denna haduwoth amma thaththa unath daduwam labiya uthui. Un worry wenne plan eka e kiyanne kandappa beraganna rate avadanaya wenathaka harawanna sahaya deepu gani beraganna misak wena deyak nemei

  8. ANALYST says:

    NOW- WE NEED TO FIND OUT WHAT EXPORTS COME TO SRI LANKA FROM SWITZERLAND-

    AND STOP BUYING THOSE !!!

    STOP HELPING SWISS GOVT
    STOP BUYING THEIR EXPORTS

Main News