ස්විට්සරලන්තය ශ‍්‍රී ලාංකිකයන්ට වීසා දීම අත්හිටුවයි..

December 6, 2019 at 6:32 am | lanka C news
ස්විට්සරලන්තය ශ‍්‍රී ලාංකිකයන්ට වීසා දීම අත්හිටුවයි..

ශ්‍රී ලාංකිකයන් සහ වීසා ලබාදීම ස්විට්සරලන්තය විසින් අත්හිටුවා තිබේ.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වීසා ලබාදීම සිදු නොකරයි.

තානාපති කාර්යාලයේ සේවිකාවක් සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මතබේදය හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.

මෙම තහනම සංචාරක වීසා සඳහාද ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.

46,404 Viewers

20 Comments to “ස්විට්සරලන්තය ශ‍්‍රී ලාංකිකයන්ට වීසා දීම අත්හිටුවයි..”

  1. අංකූරා says:

    අපි ඔහෙ යන්න හිතාගෙන හිටියෙත් නෑනේ , ඉතිං අවුලක් නෑ !!.

    • ඩපයා says:

      තමුන්ගේ ගෙදර කකුස්සියේ තමුන්ට හිටගෙන හුජ්ජ කොරන්න තහනං රටක් ඕක. ලෝකේ ඉන්න හොරුන්ගේයී මත්ද්‍රව්‍ය ජාවාරන් කරුවන්ගේයී උන්ගේ රටේ බැංකුවල හංගලා තියෙන හොර සල්ලි වලින් යැපෙන ජාතියක් ඕකුන්. කොටින්ම කිව්වොත් අස්පයෙකුටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැති ඌට කියල ඇරව ගන්න මානසික ලෙඩ්ඩු ඉන්න රටක්.

      • ඇත්ත.. මස් රාත්තලම ඉල්ලන යුදෙව්වො මිනිස්සු හූරගෙන කාල හම්බ කරපු කෝටි ගණන් සල්ලි වලින් තමයි ස්විස් බැංකු ඇරඹුනේ… හිට්ලර් අමානුෂිකයි තමයි.. නමුත් යුදෙව්වන් එපා වෙන්න හේතු ඕවයි..
        දැං ඒ බැංකු වල ලෝකෙ හතර වටින්ම එවන කලු සල්ලි පරෙස්සමට තියාගෙන හම්බ කරනව.. කොටින්ගෙ අරමුදලුත් අනිවා ඒවගෙ තියෙනව..ඒකන මුං ප්‍රභාකරන්ටත් වඩා දෙමල ඩයි-ඈස්-පොරාවට ආදරේ..ජිනීවා වල එ.ජා.සංවිධානෙ හැම මට්ටමකටම කොටි රිංගල ඉන්නෙ ඒ හරහා.

        වීස නවත්තපු එක නම් කියලවත් කර ගන්න බැරි වැඩක්..

  2. ගමරාළ says:

    බොහොම හොදයි. අපිට ඔය ලෝකෙ ඔක්කොම හොරු සල්ලි හන්ගන ඔය ගුබ්බායමට යන්න ඕනෙ නැහ, ලන්කාව වගෙ සුන්දර රටක උම්බලගෙ රටෙ කාර්‍යාල වලින් වැඩක් නැහ.අකුලගෙන ගියානන් ලොකු දෙයක්.

  3. Nishantha says:

    Swiss always gave Visas for LTTE terrorists through out 30 year long LTTE terror period. Then after the war they took in all the remaining LTTE carders. When a genuine mother who wanted to go with her kid to Switzerland for a sport event or similar event they always denied Visa for mother or harrased her asking for unnessasary documents like deed for her house her husband’s pay sheet etc. This is true for most western embassies. Shame on you. Those very terrorists you very lovingly embrace will destroy your countries very soon. Remember that.

  4. sw says:

    ඒක හොදයි පහුගිය ආණ්ඩුවේ හොරුන්ට තක්කඩින්ට පනින්න බැරිවෙනවා .

  5. Adam Jacc says:

    Swiss Embassy in Sri Lanka has stopped issuing VISA’s to only Sri Lankan Budhist Singhala People. Sri Lankan born Tamils, Muslims do not have the Visa Ban.

    SHAME ON YOU SWITZERLAND FOR DISCRIMINATING PEOPLE.

  6. n.s fasions kurunegala says:

    pack and get lost asap

  7. කොන්ද කෙලින් තියාගෙන වැඩ කල යුතුයි. උන්ට යටත් වෙන්න ඕන නැහැ. කතාවත් තියෙනව නිවට වුනොත් සර්පයත් දර මිටිය බදින්න ගන්නවා කියලා. එහෙම වෙන්න ඕන නැහැ. එතකොට එයාල අපේ හැටි තේරුම් අරගෙන වැඩ කරයි.

  8. Manel says:

    Sri Lanka is the most blessed country in the world when it comes to natural habitat. Fauna and flora, beaches and rivers, clean air, beautiful mountains, waterfalls etc can not be found in a small parcel of land, in anywhere in the world. People say, Switzerland, New Zealand are pretty but can not compared to Sri Lanka. If only people of Sri Lanka can change, it will be the best country in the world.

    • I agree with yiu 200%. You know why the nature has made it the best in the world? Becsuse it is the country destined to hol Buddha Dhamma and the Buddha Shasana as Lord Buddha has clearly mentioned.. So it is dufficult to say how lucky we are to be born here in this prescious country….

  9. Dilshan says:

    Please inform this to international media.Even without no evidences they are acting to put Sri Lanka in troubles . Developed countries need to control developing countries political system to fulfill their continues development.

  10. අක්බාර් ලොක්කා says:

    වීසා දෙන්නෙ නැත්නම් මොකටද තානාපති කාර්‍යාලයක් ? ඒකත් වහල දාල තානාපතිව හරවල යවමු

    • ලෙමන් පෆ් says:

      මේකට විරුද්දව බිස්කට් කකා උපවාසයක් කරමු.

  11. karu_jayasuriaya says:

    Switzerland no beaches and no varieties of wild life like Srilanka. New Zealand having few but, can’t compare with Srilanka

  12. praba says:

    ලංකාවෙන් පලයව් යන්න. අපිට උඹල අවශ්‍ය නැහැ.

  13. Mangala says:

    අප රටද එම ක්‍රමයම නීතිගත කල යුතුයි . ඔවුන්ටත් අප රටට විසා නොදිය යුතුයි . කොහොමත් උන් විස දෙන්නේ කොටින්ට විතරයි .කිරි දීල හදාගන්න කොටියා කනකොට සැපවෙයි .

  14. This is very good. Even if the buggers issue Visa for that land of felonies, rascals & sinners, no one of patriot of Sri Lankans should go to this country right now.

  15. ara says:

    Switzerland is a country with Black Money. There are not respectable country.

Main News