ස්විස් එම්බසියෙන් ලංකාවට විරුද්ද නාටකයක්.. දෙවැනි කොටස සුදුවෑන්..

December 1, 2019 at 1:20 pm | lanka C news
ස්විස් එම්බසියෙන් ලංකාවට විරුද්ද නාටකයක්.. දෙවැනි කොටස සුදුවෑන්..

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් පැහැරගැනීමට ලක් වූයේ යැයි කියන කියන සිදුවීම නාටකයක් බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එම උත්සාහය නව ජනාධිපති යටතේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් කිරීමට බවද ඇමතිවරයා පැවසීය.

අදාල පැහැරගැනීමට ලක්වූ බව කියන තැනැත්තිය මේ වන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු පොලිස් ස්ථානයට පැමිණිල්ලක් හෝ කර නැති බව ද ඇයගෙන් ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි බවද විරවංශ මහතා සඳහන් කළේය.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ද සම්බන්ධ කරගෙන රඟපාන ලද මෙම නාටකයේ දෙවැනි කොටස මෙරට දේශපාලන දේශපාලඥයන් විසින් රඟ දක්වමින් සිටින බවද ඔහු පැවසුවේය.

විපක්‍ෂ දේශපාලඥයන් විසින් මෙම නාටකය මුල් කර ගනිමින් ව්‍යාජ සුදු වෑන් භීතිකාවක් රටපුරා ඇති කරමින් ඇතැයි ද ඔහු චෝදනා කළේය.

මේ බව සඳහන් කළේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමිනි

0 views

18 Comments to “ස්විස් එම්බසියෙන් ලංකාවට විරුද්ද නාටකයක්.. දෙවැනි කොටස සුදුවෑන්..”

  1. මනොද says:

    අපි දැනගත්තා හොඳට හිටිය බටහිර රටවල් තරහ කර ගන්න බව. හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට බලතැකි

    • No Brainer says:

      ඌ මට ගහලා මට ඌ ගැහුවට පස්සේ අනේ සොරි වැරදීමක් කියලා කියන්නද ඕනේ?

    • Plato says:

      Yes. It is a well known fact that you people have grand designs to discredit the country by creating mayhem for achieving your ulterior, selfish and political goals.

      “හොඳට හිටිය බටහිර රටවල් තරහ කර ගන්න බව” What is the meaning of this?

      Have they, the western countries, given anythings to us without strings attached?

      You people are prepared to prostitute even your own mothers for a pot of porridge!

    • Indrachapa says:

      ඔව් ඔව් බටහිර රටවල් තමයි මෙච්චරකල් ලංකාවෙ එවුන්ට කන්න බොන්න දුන්නෙ. උන්ට වහල් වෙලා පොන්න රනිලායි සමනලයො එක්ක ඉන්න එවුන් තමා බටහිරට ඕන විදිහට නටලා කොටි ඩයස්පෝරාවෙ ඕනෑ එපාකම් කරගත්තෙ! හංස පූට්ටුව පන්නලා යාන්තම් ජනතාව මේ රට බේරගත්තා අන්තිම මොහොතෙ. දැන් රට සංවර්දනය කරනවට කුහක එවුන් ඉන්නවා ඒකට විරුද්දව කහින.රටේ අවාසනාව!

    • Angoda Buva says:

      කවුරුත් යාලු කරගන්න කියල ඌට පු….දීගෙන ඉන්න ඕනෙ නැහැ. කොටි ඩයස්පෝරාවට ඕන විදිහට උන්ගෙ සල්ලි වලට නටන රටවල් ඒ විදිහට නට නටා හිටපුදෙන්.

      කොන්ද සණ තියෙන නායකත්වයක් නැතිව අපි පහුගිය අවුරුදු 4 1/2 ම දුක් වින්ද. දැන් අපිට එහෙම නායකත්වයක් තියෙනව.

      තොපි බලාගෙන ඉන්නෙ දැන් බටහිර රටවල් ටික අපිට කෙලිනකම්ද ? ඒවා නම් හඳේ තමයි. අපේ හයියට හැමදාම චීනය ඉන්නව. දැන් ඔය උඹල පු…. දීගෙන ඉන්න ගොඩක් බටහිර රටවල් චීනෙ ණයකාරයො. ඒ හින්ද උන් එකෙක් වත් චීනෙට උඩින් යන්නෙ නැහැ.

      තොපි දැන්වත් ඔය පරගැති මානසිකත්වයෙන් මිදිල දෙපයින් හිට ගනිල්ල. ඔය පරගැති හීන වලට මුල් වෙන කුහක කමින් මිදියල්ල.

      නැත්තම් සුද්දටම පු…… දිදී ඉඳල ඒඩ්ස් හදාගෙන මැරියල්ල.

    • කිරිමෙල් says:

      මොනවාද පුතේ කරපු හොඳ වැඩ?

    • අනේ පව් says:

      බූරුවෝ, බටහිර රටවල් තරහ වුනේ ප්‍රභාකරන් මරපු දවසෙ ඉඳල. කෝටි ගානක වෙපන් බිස්නස් එකක් නැතිවුනේ. බුද්ධි නිළධාරීන්ගේ ඇඟිලි සලකුණු සහ වෙනත් වටිනා විස්තර එක්ක තක්කඩියෙක් ඒ රටට ගෙන්න ගත්තෙ ඒකයි.

    • Nishantha says:

      මම ජනාධිපති නම් වහාම ඔය තානාපති පිටුවහල් කරල ඔය කියන එකාව ජාතියම පාවාදීමේ වරදට හිරෙත් යවනව

    • ජලනි ආර්යාව says:

      උඹ වෙන මොකුත් දැන ගත්තෙ නැද්ද, උඹේ ගෑණිට අහල, පහල උන් පෝලිමක් දානව  කියල වගේ? 

  2. බයි ටොයි එකමුතුව says:

    මෙම අවස්ථාවේදී ඉදිරි මාස තුන ඇතුලත ජනාධිපති සහ ආණ්ඩුව ජනතාව තුල අප්‍රසාදයට පත්කිරීමට විරුද්ධ සියලුම බලවේග උත්සාහ දරමින් සිටින බව ඉතාම පැහැදිලි. එම උත්සාහය සිංහලයාගේ මෙම ජයග්‍රහණය සහමුලින්ම පසුපසට ඇදදැමීමට දරන කුමන්ත්‍රණයක්. මෙම අවස්ථාවේදී සිංහලයාගේ කාර්යභාරය තේරුම්ගන්න. “පක්ෂය පාට” යන දෘෂ්ඨියෙන් මිදෙන්න, නිදහස් වන්න. මේ මොහොතේ “පක්ෂය පාට වෙනුවට රට” යන පොදු තේමාව යටතේ එකමුතුව රට ජාතිය ආගම සහ අනාගත පරපුර බේරාගැනීම යන කාර්ය බාරයට උර දෙමු.

  3. අක්බාර් ලොක්කා says:

    මෙම නාටකයට සම්බන්දවූ සියල්ලන්ටම උපරිම දඬුවම් ලබාදිය යුතුයි

  4. malraj says:

    අපි දැනගත්තා හොඳට හිටිය බටහිර රටවල් තරහ කර ගන්න බව. හොඳ හොඳ සෙල්ලම් තව ඉදිරියට බලතැකි

    • analyst says:

      another dog eating the dirt of western masters
      Malraj is a barking dog

    • NAK says:

      western government got upset when it got clear that Mr.Gotabhya will become the president.
      That is nothing new. They would be much pleased if they get a pimp like ponil to achieve their agenda.
      This new government must not panic in this situation and must not let this opportunity to put a stop to these western embassy nonsense for good.
      It seems they are getting ready to tighten the rope around Sri Lanka’s neck in the Geneva sessions next time and we must prepare to face them and put qastop to this Geneva farce for good too.

    • ක්‍රිමිනල් says:

      උඹ වෙන මොකුත් දැන ගත්තෙ නැද්ද, උඹේ ගෑණිට අහල, පහල උන් පෝලිමක් දානව  කියල වගේ? 

  5. Jayasumana says:

    ස්විස් අම්බස්සිය ඉස්සරහ යුටුබ් එකේ කතා මවන කොල්ලෝ සෙට් එකක දැම්මල එක එක කතා කියල අම්බසියේ දිග පළල, තාප්පේ උස, ඇතුලේ ඉන්නේ මොක්කුද, උන් මොනවාද කරන්නේ, උන් කන්නේ බොන්නේ, කැක්ක කරන්නේ දේවල් පයෙන් පයට ඉන්ටනෙට් එකට මුදා හැරලා උන්ව නොන්ඩි කරලා දාන්න. වෙරි සිම්පල්. චැප්ට ක්ලෝස්.

  6. සරා says:

    දුෂ්ඨ ‌ෙබෙදුම්වාදි බලවෙිගය උපරිමයෙන් ‌ෙකෝවිශ්ඨ වී ඇති බවක් ‌ෙපෙනේ.තමන් ‌ෙවෙනුවෙන් ‌ෙපෙනි සිටි කුලි ‌ෙහේවායන් ඉගයෙන් පහවි සිටින නිසා තමයි ‌ෙමේ ප්‍රශ්නය උද්ගතවී ඇත්තේ.

  7. Maha Kalu Sinhalaya says:

    If this was a lie all you have to do is convince this drama in a diplomatic manner as the general public is not the decision makers of this. How many chances are there to impose a false fact by one of the European Embassy. If it was fake better take legal actions against the embassy.

Main News