ස්විස් එම්බසියේ හැංගුන කත CID එයි.. ගැහෙමින්, වෙවුලමින් කට උත්තර දෙයි.. සාක්‍ෂි තවත් පරස්පරයි.. රාජිතගේ පිස්තෝල කටේ කතාව බේගලයක්..

December 8, 2019 at 10:12 pm | lanka C news
ස්විස් එම්බසියේ හැංගුන කත CID එයි.. ගැහෙමින්, වෙවුලමින් කට උත්තර දෙයි.. සාක්‍ෂි තවත් පරස්පරයි.. රාජිතගේ පිස්තෝල කටේ කතාව බේගලයක්..

පැහැරගැනීමට ලක් වූයේ යැයි පැවසෙන කොළඹ සිත් ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව අද පස්වරුවේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවට පැමිණියේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් මත ඇය මෙසේ ප්‍රකාශයක් ලබා දීමට කටයුතු කරන ලද අතර එම අවස්ථාවේදී ඇය සමග ස්විස් තානාපති කාර්යාලයේ කිහිප දෙනෙකු හා නීතීඥයෙකුම පැමිණ සිටියේය.

එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් පරීක්ෂණ සිදු කරන ලද කණ්ඩායම් දිගින් දිගටම කියා සිටියේ විද්‍යාත්මක සාක්ෂි හා තානාපති කාර්යාලයන් ලබා දුන් තොරතුරු අනුව එවන් සිදුවීමක් සිදු වූයේ යැයි විශ්වාස කල නොහැකි බවයි.

තානාපති කාර්යාලයේ නිලධාරියගෙන් අද පස්වරුවේ පැය කිහිපයක ප්‍රශ්න කිරීමෙන් පසු ඉන් පිටව ගියේය.

ඇය විසින් ලබා දෙන ලද ප‍්‍රකාශයද පරස්්පරතාවන් ගණනාවක් තිබූ බවත් ඇතැම් විමසීම්වලදී ඇය අපහසුතාවයට පත් වූ බවත් ආරංචි මාර්ග කියයි.

රාජිත සේනාරත්න මහතා සඳහන් කළ පරිදි තම කට පිස්තෝලය තබා ප්‍රශ්න කිරීමක් ගැන ඇය කිසිදු ප්‍රකාශයක් සිදු කර නැති බවද එම ආරංචි මාර්ග කියා සිටියේය.

95,390 Viewers

28 Comments to “ස්විස් එම්බසියේ හැංගුන කත CID එයි.. ගැහෙමින්, වෙවුලමින් කට උත්තර දෙයි.. සාක්‍ෂි තවත් පරස්පරයි.. රාජිතගේ පිස්තෝල කටේ කතාව බේගලයක්..”

  1. නිරීක්ෂකයා says:

    ස්විස් තානාපති කාර්‍යාලයට එරෙහිව වියනා කන්වෙන්ශන් එක අනුව කටයුතු ආරම්භ කල යුතුයි. අනෙක් තානාපතිකාර්‍යාල දැනුවත් කළ යුතුයි. මානව හිමිකම් ගැන කීර්තියක් ඇතිවන ආකාරයට ජාත්‍යන්තර ප්‍රචාරක යාන්ත්‍රණයක් ගෙන යා යුතුයි.

    • Nekum says:

      දැන් එතකොට එංගලන්තෙ උසාවියටත් ලංකාවෙ වගේ තානාපති කාර්‍යාලවල අයට නඩු අහන්න පුලුවන්ද?

      • පාට ලී තියන ගෙදර රෑ ජිත says:

        අනේ ලිං ගෙම්බෝ නොදන්න මගුල් කථා නොකර හිටු. එංගලන්තේ නඩු දැම්මේ මහකොමසාරිස් කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තියට ආවරණය තියන කෙනෙක්ට විරුද්ධව. ලංකාවේ ප්‍රශ්ණ කරේ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන කිසිම මුක්තියකට යටත් නැති ලංකාවේ පුරවැසියෙක්. ලංකාවේ පුරවැසියන් ලංකාවේ නීතියට යටත්.

      • Nuwan says:

        This is how to a country can use its simple basic law to solve problems. Swiss ambassador probably a collage dropout who thought we are still a colony of British or perhaps he got the idea by looking at the behavior of former UNP government politicians. Even Sajith the who call himself a “great patriot”(in his own words “Mage ammo mama wage deshapremiyek”) made a statement against the government in regard to Swiss incident

        • country man says:

          This proves that, even the so called developed countries send their uneducated relations as ambassadors.

  2. Angoda Buva says:

    මේ ඇයව හෙටින් පස්සෙ වරෙන්තු කරල අත්අඩංගුවට ගනියි කියල කරපු වැඩක්.

    කොහොම වුණත් පරික්ෂණ අවසන් වන තුරු ඇයට රටෙන් පිට වීම තහනම් කල යුතුයි.

    එසේම මේ ගැන බොරු පකාශ කල රාජිතව වහාම අත්අඩංගුවට ගෙන පශ්ණ කල යුතුයි.

    • Train almeda says:

      රාජිත කියන බලු කටාව අත්අඩංගුවට ගන්නෙ කවද්ද

  3. රාජිතට ජම්පරේ says:

    ස්විස් තානාපති කාර්‍යාල සේවිකාවකගේ කටට පිස්තෝලයක් දැමීම, සුදු වෑන් නාට්‍ය සම්බන්ධයෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාට විරුද්ධව රහස් පොලිසියේ පැමිණිලි කර විශේෂයෙන්ම රාජිත රටට කල මේ අවමානයට දැඩි දඬුවම් දිය යුතුය… නොඑසේ නම් පොහොට්ටුවට එන මැතිවරනයේදි දාන චන්ඳයේදි ඒක බලපානවමයි… දැනටමත් යුරෝපා රටවල ඉන්න අපි කියන්නේ රාජිතට ජම්පරේ ඇන්ඳෙව්වොත් පමණක් චන්ඳය පොහොට්ටුවට දෙමු කියලා නැතිනම් 🙏🙏

    • Rata Wenuwen says:

      කානු කටා නොහොත් රාජිතයගෙ අධෝ මුකේ හරහා ඒ පිස්තෝලේ යවන්න හොඳම වෙලාව

    • සිංහල බන්ඩා says:

      යකෝ තොපි ඉන්නෙ යුරෝපෙද? ලංකාවට එන්න අදහසක් නැද්ද?

      • 🤣🤣🤣 says:

        මචෝ බන්ඩ…ක්කා පැලය හිටෙව්වා විතරයිනේ…
        කරල් එනකම් මෙහාට වෙලා ඉන්නවා…
        ගොමටික වෙලාවට දැම්මද?

      • කිරිහොඳා says:

        බන්ඩෝ, ඇයි උඹේ ගෑණිට ඩිජිටල් කරන්ඩ බැරි අමාරුවක් උඹට තියෙනවද?

        මට කියපන්, මම එන්නම්!

  4. Ayotallah says:

    This is a Tamil woman dreaming to migrate to Switzerland on advice and guidance of Tamil Diaspora. She will shiver now and CID should examine the root causes for this incident never or ever happened in Sri Lanka and report to the Colombo Courts that she is deliberately lying in order to satisfy her masters in Switzerland and create an unpleasant situation to satisfy the Tamil Diaspora. The CID should trace all her relatives and kids and keep them under surveillance in case she disappears from Sri Lanka in aid abet t from Swiss authorities

  5. ලක්වැසියා says:

    මේ සිද්ධිය දිගටම ඇදගෙන යන්න ඕනෙ වැරදි කරුවන්ට නිසි දඬුවම් ලැබෙනකම්ම. අඩුගානෙ දැන්වත් ඔය හම්පඩ සුද්දන්ට පෙන්නන්න ඕනෙ, මේ රට උන්ට ඇවිල්ල හිතෙන හිතෙන විදියට පහරල යන්න තැනක් නෙමෙයි කියල.

  6. Nim says:

    SRI LANKA WE
    KEERTHI NAMA YATA
    HANE KEREEMA YATA THEÈ
    RAJETHAYA WAHAMA
    ATHADANGU WATA GATHA UTHIEE
    PAMA WANNE
    PAWATHINA RAJAYA
    DURWALA BAWA NISSDA ?
    NATHI NAM
    AKE NEKA RAKA GANEEME
    SAMMUTHIYA NESADA ?
    BARA PATHALA PRAKASANA YAK

  7. Saman Dissanayake says:

    This is not a small drama. This is organized by tamil dispora to use in 2020 March in UNHRC in Geneve . But it back fired to them the way government strongly handled it. Now everybody got a message thid government is not one to mess with. They thought they could have easily manage this traitorous lady out from SL and use both SI kandappa and this galiya lady. Giving them asylum and use against Gota in Geneva. Lot to come. Government very well handled it.

  8. ගන්ජ බන්ඩා says:

    උස්සපු අක්කට ස්විස් ඇම්බැසිඩර් එට්කසි දීල නිසා කටට පිස්තෝල ඔබපු කතා සහ තවත් කතා කියන්යන බැරි වෙලා කියලය් රාජිත ඇමති මට කිව්වෙ

    • ගන්ජ බන්ඩි says:

      දතා ගන්ජ සුරැට්ටුව ගහපු වෙලාවට කියන කතා ගනන්
      න්න එපා හනී!

  9. Christopher says:

    රාජිතගෙන් සුවිස් ප්‍රස්නෙ වගේම කිම්බුල් සහ සුදු වාහන ගන කියපු දේවල් ගනත් ප්‍රස්න කරන්න ඔනෙ

  10. MD says:

    Hamuduruwo jatiya wenuwen vachanayak katha kaloth kudalagena gihin kuduwata dana Rate LTTE hitawadi switz embassy eke kantawa Rate gaurawayata mechchara apahasa karalath nidahas?

  11. last one says:

    මේ පරයන්ගේ තවත් එක් නාඩගමක් පමණි තව ඉදිරියට රට අස්ථාවර කර ජ්‍යාතන්තර ඔනෑ එපාකම් වලට ඩොලර් කුට්ටි වලට යටවී තව තවත් නාඩගම් එළි බහියි. ඊට පෙර ගරු ජනාධිපතිතුමණි මේ වසලයන් පලවා හරින්න. නිතීය නිතීයක් ලෙස ගෙන හැර දක්වා මේ වසලයන් ගැට ගසා දමන්න.

  12. කාලකන්නි විජාතික බල වේගවලට යට වුන ගූඇන්පී සහ ජෙපි හිපාටුවෝ තව මොන මොන විගඩම් ඉදිරියට ගෙන එයිද දන්නේ නැහැ. ඉන් එකෙක් තමයි අජිත් පොන්න පෙරේරා. ආන් දැන් කියනවා උන්දැලගේ ආණ්ඩුවෙන් මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කලේ නැහැ කියලා. පේනවා නේද? ඊට පස්සේ මුන්ගේ ක්‍රියාදාමය මාධ්‍ය වේදීන්ට තර්ජනය කිරීම සහ වෙනත් අනිසි මාර්ග මගින් මාධ්‍ය වේදින් මර්ධනය කරනවා කියා පෙන්වා මෙම රජය තව තවත් අපහසුතාවයට පත් කිරීම.

  13. අර කියුවත් වගේ තව තව මොන මොන චිත්‍රපටි ඉදිරියට තිරගත වේවිද මන්දා. ඉතින් ඒවාට තප්පුන ගූඇන්පි ජෙපි ප්‍රෙක්ෂකයනුත් ඉන්නවානේ. අපිට පෙනුනා මුහුණු පොත මේ චිත්‍රපටියෙන් පුරවපු ගොං ගූඇන්පි පේජි අවජාතකයනුත්. තවත් මොන කථාද

  14. Alapaluwa says:

    කටඋත්තරයක් දී පමණින් මැයගේ රටින් පිටවීමට දී තිබෙන තහනම තවදුරටත් දීර්ග කිරීමට අවශ්‍යවේ.මක්නිසාද කටඋත්තරයක් දී පමණින් මේ ප්‍රශ්නය තවම හරියට නිරාකරණය කරනැතිබැවින්. අනෙක මගේ මේ තනධිපතිට රේද්ද උස්සන මැයගේ සහා තනධිපතිගේ වචනයෙන්ම අපේ රට නිදහස්කොට මුළු ලෝකයටම ලැබූ අපකීර්තිය අයින් කරගත් යුතුයි. පසුව ඉතිරි වැඩසටහන දෙවනුවට තබා.

  15. D.Nimal says:

    The Embassy of Swiss has involved serious offence against Sovereignty of that Nation like
    Sri lanka will badly impact of that an image of the People Swiss-land.
    Well Swiss is country that past track record of that Black Money of secretively accounts is has come bad to worse . International image of that Black money has bee redressed by International bank of settlements in Basel .We have know that Swiss has tarnished an image of reputation by own misdeeds ..!@

  16. D.Nimal says:

    The Embassy of Swiss has involved serious offence against Sovereignty of that Nation like
    Sri lanka will badly impact of that an image of the People Swiss-land.
    Well Swiss is country that past track record of that Black Money of secretively accounts is has come bad to worse . International image of that Black money has been redressed by International bank of settlements in Basel .We have know that Swiss has tarnished an image of reputation by own misdeeds ..!@
    We are looking for Swiss Embassy could not involved of internal politics of that Tamil TNA, UNP and Tamil Diaspora; which is that vested interest of undermined Island democracy norms by Embassy authorities ..officials. That is non of your business of Diplomacy .
    Be respect democracy of People of SL… not by words but by deeds .

Main News