ස්විස් එම්බසි කතට පිස්තෝල කටේ එබු කතාවට රාජිත අත්ඇඩංගුවට ගන්නැයි කියයි…

December 9, 2019 at 2:10 pm | lanka C news
ස්විස් එම්බසි කතට පිස්තෝල කටේ එබු කතාවට රාජිත අත්ඇඩංගුවට ගන්නැයි කියයි…

ස්විස් තානාපති කාර්යාල නිලධාරිනියක් පැහැරගෙන කටට පිස්තොලයක් ඔබුවේ යයි පැවසූ රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බව ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ ජාඇල දී පැවති ජනහමුවක් අමතමිනි.

ඔහු එහිදි මෙසේද පැවසීය.

බටහිර රටවල් වලට දෙමළ ඩයස්පෝරාවට අද තියෙන ලොකුම හිසරදය අපේ ආරක්ෂාවයි. ඒ නිසා අපේ ආණ්ඩුව දෙස් විදෙස් වශයෙන් අප කීර්තියට පත් කිරිමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා.

ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය ඊට හොද උදාහරණයක්. පරික්ෂණ වලින් මෙතෙක් මෙවැනි පැහැර ගැනීමක් ගැන අනාවරණය වෙලා නැ.

හැබැයි රාජිත කියනවා ස්විස් කාන්තාව පැහැරගෙන ගිය හැටි, කටට පිස්තෝලේ ඔබපු හැටි. මේ යහපාලන ගොබිලන් මේ ගැන කලබල වෙලා ඉන්න විදියෙන් ම පැහැදිලියි මේවා සිදු වන්නේ කිසියම් කුමන්ත්‍රණයකට අනුව බව.

රාජිත කොහොමද මේවා දන්නේ. ඒ නිසා වහා ම රාජිත අත්අඩංගුවට ගෙන ඔහුට මේ තොරතුරු දුන් අය හෙළි කර ගෙන ඔවුන් ද අත්අඩංගුවට ගත යුතුයි. ”

– ප‍්‍රදීප් අනුර කුමාර

53,199 Viewers

10 Comments to “ස්විස් එම්බසි කතට පිස්තෝල කටේ එබු කතාවට රාජිත අත්ඇඩංගුවට ගන්නැයි කියයි…”

  1. නිරීක්ෂකයා says:

    මූව අත්ඩංගුවට ගන්න ඕනේ ප්‍රා මිනීමරු කල්ලිය 88-89 කාලේ මෙහෙයවූවාට. සිංහල තරුණයින් 15,000ක් මරා ඔළු එකතු කර ඇමෙරිකාවෙන් එක් ඔලුවකට රු.5000/= බැගින් ගත්තාට. සමූල ගෑතනයන්ට මොහු අත්ඩංගුවට ගන්න ඕනේ.

    වංචා හා දූෂණ මගින් අයතා ලෙස මුදල් එක්‍රැස් කිරීම, නැව් 8ක් අයත් වීම ආදියටත් මූව අත්ඩංගුවට ගන්න ඔන්නේ.

    ජනාධිපති ඝෝඨාභය ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මූව අත්ඩංගුවට ගන්න ඕනේ!

  2. NuwanJ says:

    ස්වාමින් වහන්සේලාත් රටේ ජනතාවත් ‌මෙයාට නීතිය අනුව කටයුතු කරන්න කියන මතයක සිට පසුගිය දිනවල සිලටම රජයට කියනවා ඒකට කටයුතු ‌නොකර ආණ්ඩුව කරන අයත් අපිට ඇහෙන්න ආයෙත් ඒකම කියනවා. ‌‌මේක හරියට හතරබීරි කතාව ‌වගේ. පහුගිය රජයෙ ‌ලෙඩේ ‌බොවෙලා වගේ ‌ දැන්නං හිතෙන්නෙ

  3. DSE says:

    This man is a traitor wise the country, according to this basted statement pertaining to Pistol, this basted must be arrested immediately.

  4. RAYMOND says:

    මේ රාජිත අත් අඩංගුවට නොගත යුතුය

    අත් අඩංගුවට ගතහොත් ඔහුට වටිනාකමක් ලැබෙන වා අනික දේශපාලන සිර කරුවෙක් වෙනවා කල යුත්තේ කියන කියන දෙ තුලින්
    පීචන් කිරිමයි

  5. HENA says:

    hena.. gahapiyaw… mekawa alluwe neththe muta bayada..

    hamaniyan

  6. Nim says:

    RAJETHA YAGE
    KATEE ABUWA KATHAWA
    DAKKA THAWA KAWRU HARI
    ENNA WADA

  7. David Milli-banda says:

    පිස්තෝල කටේ එබු Pisthole nemei halo..!!!! Araka…….

    Spreading false rumours in his capacity as an MP to create unrest in the Country.
    Rajitha must be arrested and charged forthwith.

    Kotteruwa kehel gahata kotala…………. dan ithin…….

  8. සුරිය says:

    මොනවා ටද අත් අඩන්ගුවට මේ හාල් පාරුවෝ ගන්නේ. ඔය අන්දරේ මහජනතාව ට ආතල් දෙනවා. මේයා එයාගේ තුවක්කුව තමා කටට ඔබලා තියෙන්නේ. ඒ නිසා මෙයා ඒඑ ගැන දන්නවා

  9. Parakum says:

    Must be the work of Religious Police.

Main News