ස්විස් එම්බසි කත අංගොඩට ගෙන යයි.. හෙට අධිකරණයට..

December 16, 2019 at 10:40 am | lanka C news
ස්විස් එම්බසි කත අංගොඩට ගෙන යයි.. හෙට අධිකරණයට..

තමන් පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ගානියා බරිස්ටර් අද දිනයේද පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැදවා ඇත.

ඇයගේ මුල් ප්‍රකාශවල ඇති බරපතල පරස්පරතා හේතුවෙන් ඇයගෙන් දීර්ඝ වශයෙන් ලෙස ප්‍රශ්න කිරීමට සිදුව ඇත.

රහස් පොලිසිය විසින් ඇය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට කැඳවාගෙන ගොස් ඇත.

ඉන් අනතුරුව ඇය මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා අංගොඩ ජාතික මානසික වෛද්‍ය ආයතනය වෙත යොමු කිරීමට නියමිතව ඇත.

මෙට දිනයේ ආදල සේවිකාව අධිකරණයට ඉදිරිප්ත කිරීමට නියමිතය.

126 views

7 Comments to “ස්විස් එම්බසි කත අංගොඩට ගෙන යයි.. හෙට අධිකරණයට..”

  1. හාවා says:

    කුම්බලාවා කනකොට මාර රහයි , කටු පස්ස පැත්තේ හිර උනාම නං හරියට රිදෙනවා , ඉවසන්න ම බෑ . ඤාව් ! !!!

    • Suren says:

      Her ONLY way to escape a criminal punishment & show innocence is to show that she suffers from mental illness.This is what she is now doing with instructions from above. Why should be this accused whisked away in DPL motorcades?

  2. SL says:

    Now go behind CID ,Nishantha Silva and Ask Swiss embassy for explanation and returning him back!

  3. බන්ඩා says:

    ගානියා හෙවත් සෝමලතා සහ කිඹුල නලුවන් හෙවත් ඇන්තනීලා මෙහෙයවා ඇත්තේ රාජිත කල්ලිය බව දැන් පැහැදිලිය්

  4. ලෙබ්බේ says:

    මේ ගැනිටත් අර කුණු දතාගේ කිබුල්ලු දෙන්න කිවුව වගේ සේරම කියල දැම්ම නම් ඔච්චර දුකක් විදින්න වෙන්නේ නැහැ, හොද පිලිගනිමකුත් තියනවා ඉදිරියේදී,

  5. Rata Wenuwen says:

    ගානියා හෙවත් ශ්‍රියාලතාගෙ කටේ පත්තුවුන රාජිතයාගෙ කලු කොට පිස්තෝලය, ගානියා ඒක රස ඇති රාජිතයා උඩ පැන පැන පත්තුකරන්න ඇති,නේද ගානියෝ ! ඈ සතුටුවන්න රාජිතයා කිඹුලන් දෙන්නෙක් එක්ක ගල් බනිස් එවලා

  6. Jagath Silva says:

    Akka hitiyeth eheda

Main News