ස්විස් එම්බසි කාන්තාව ඇප මත නිදහස් කෙරේ..

December 30, 2019 at 1:23 pm | lanka C news
ස්විස් එම්බසි කාන්තාව ඇප මත නිදහස් කෙරේ..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාවක් වන ගානියා බැරිස්ටර් ෆ‍්‍රැන්සිස් ඇප මත මුදාහැර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ඇය මෙසේ ඇප මත මුදාහැර ඇත්තේ රටින් පිටවීම තව දුරටත් තහනම් කරමිනි.

ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තබා ගෙන ඇත.

තමන් පැහැර ගැනීමට ලක්වූයේ යැයි කරන ලද පැමිණිල්ලක් මත ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ එකී චෝදනාව අසත්‍ය බව හෙළි වීමෙන් පසුවයි.

33,604 Viewers

8 Comments to “ස්විස් එම්බසි කාන්තාව ඇප මත නිදහස් කෙරේ..”

  1. akila says:

    SWISS /PATALI /RAJITHA drama iwarayi…galle face eke akkara gaanakuth iwarayi dan sapada ??

    • sunimal says:

      අපේ රටේ රණවිරුවන් වෙනුවෙන් කතා කරපු ගෞරවනීය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් වරදකරු කරමින් …බරපතල වැඩ ඇතිව වසර 4 කට සිරගත කළා ..පන්සලේ අලිපැටියකු ඇතිකළ වරදට ගෞරවනීය සංඝයාවහන්සේ නමක් සිරගතකලා නමුත් මහපරිමාණයෙක් රටේ ධනය වංචාකල රාජිත ,සහ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාවක් වන ගානියා බැරිස්ටර් ඇප මත නිදහස්ලු
      මොකද්ද මේ රටේ සිදුවන්නේ ? යහපාලනය කාලේ සිදුවූ සිදුවීම් ම නේද ? ජනතාවගේ අවධානය වෙනතකට යොමු කිරීමටද රාජිතව අත්අඩංගුවට ගත්තේ ?
      ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවට ඇප දුන්නේ මන්ද ?මේක අපට ප්‍රෙහෙලිකාවක්

  2. dabare says:

    Oooon Thawath Hoowak Magen Hoooo Hoooo Hoooo…..

  3. හාවා says:

    ඇම්බොසියෙ වහලෙ උඩට ආසියන්තරේ බාල පටෝගෙන යයිද්දන්නෑ . එතකොට පූස්පාට් එක ඕන්නෑනේ .

  4. Lebbe says:

    Kunu dathge pistole kate daganna lesi wenna dennatama eka para apa dila.

  5. Love nature says:

    ද්‍රෝහි වීම හා පාවා දීම සැළකෙන්නේ අනුමත කළ නොහැකි වැරදි හැසිරීම් ලෙස ය. විශේෂයෙන් සිය රටට, ආගමට හා ජාතියට ද්‍රෝහි වීම සමාව දිය නොහැකි වරදවල් ලෙස සැළකේ.

  6. සුනිල් වික්‍රමරත්න says:

    එකිනෙකට සම්බන්දවු පොඩි ආතල් ඩ්‍රමා එකක් සුවහසක් ජනතාව ට ලබා දුන් අපගේ අධි මානසික කපටි දෙශපාලුවෝ මෙවරත් සාර්ථක උපක්‍රමයක් මගින් රටේම ජනතාව අන්දවන ලද බව උන් උන් කතා කරති …. මෝඩ ජනතාවට කරට් කවන අන්දම උන් නියමාකරයෙන් දනිති …..??? මේ ඩ්‍රාමා එක අස්සෙන් තවත් අක්කර ගනනනක් පිට රටට දුන් බව වාර්තාවේ …, කොහොම්ද සනිපද…???

  7. සුනිල් වික්‍රමරත්න says:

    එකිනෙකට සම්බන්දවු පොඩි ආතල් ඩ්‍රමා එකක් සුවහසක් ජනතාව ට ලබා දුන් අපගේ අධි මානසික කපටි දෙශපාලුවෝ මෙවරත් සාර්ථක උපක්‍රමයක් මගින් රටේම ජනතාව අන්දවන ලද බව උන් උන් කතා කරති …. මෝඩ ජනතාවට කරට් කවන අන්දම උන් නියමාකරයෙන් දනිති …..??? මේ ඩ්‍රාමා එක අස්සෙන් තවත් අක්කර ගනනනක් පිට රටට දුන් බව වාර්තාවේ …, කොහොම්ද සනිපද…??? Maarama රටක් නේද …!!! හික්ස්

Main News