ස්විස් එම්බසි නාට්ටියේ රෙද්ද කැඩෙයි.. ස්විස් වීසා ගන්න කල බොරුව මෙන්න…

December 2, 2019 at 12:02 am | lanka C news
ස්විස් එම්බසි නාට්ටියේ රෙද්ද කැඩෙයි.. ස්විස් වීසා ගන්න කල බොරුව මෙන්න…

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිෙයක් 2009 වසරේ දීද අද ආකාරයෙන්ම පැහර ගැන යෑමකට ලක් වූ බවට අසත්‍ය තොරතුරක් වාර්තා වූ බව එවකට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පාලිත කොහොන මහතා සඳහන් කරයි.

එය පැහැරගෙන යාමක් නොවන බව පසුව හෙළි වූ බව ද ඔහු සඳහන් කළේය.

එම පුද්ලගලයා ස්විට්සරලන්තයේ වීසා ලබාගැනීම සඳහා එවන් කටයුත්ත කර ඇති බව හෙලි වූයේ යයිද ඔහු පැවසීය.

එම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද්දේ එවකට ලංකාවේ ස්විස් තානාපතිවරිය විසින් බවද කොහොන මහතා පැවසීය.

මේ අතර වත්මන් සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන පොලිසිය සඳහන් කරන්නේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය විසින් ලබා දුන් තොරතුරු හා පරීක්ෂණ ඔස්සේ හොයාගත් තොරතුරු නොගැළපෙන බවයි.

66,606 Viewers

5 Comments to “ස්විස් එම්බසි නාට්ටියේ රෙද්ද කැඩෙයි.. ස්විස් වීසා ගන්න කල බොරුව මෙන්න…”

  1. ක්‍රිමිනල් says:

    කෝ දැන් මෙතන පුක උඩ දාගෙන දඟලපු Wijebahu ල, Hudson ල?

    තොපි දැන් කාපියවු අශූචි!

  2. Sura says:

    අදාළ නිලධාරිනිය පැහැරගෙන ඇත්තේ ලංකාවේ කවුරු හරිද,
    නැතිනම්,
    ස්විස් තානාපති කාර්යාලය ද ?????????

    • Alapaluwa says:

      මේක ඕනෑම පහළබාලංසයේ ළමයෙකුටත් තේරේවි කරපු මෝඩ අමන ගොන් තකතීරු වැඩක් කියා. නමුත් GUNP එකේ එවුන් හැරුණම. නමක් ඉස්ථානයක් වේලාවක් නොදන්නා මෝඩ තකතිරුවන්වද Swiss Embassy එකට වැඩටගන්නේ? මේක අනිවාර්යෙන්ම මොවුන්ගේ හෙළුව වසාගන්න ගොතපු  නාටකයක්.අනෙත් විදියට තවත් එකේකුට යාමට මගපදාගන්න අවස්ථාවක්. දැනගන්න ලැබුණා AIR Ambulance Swiss සිට  ඒ තැන්ත්තියව සහා පවුලේ උදවිය ගෙනියන්න? එතකොට මේ පරට්ටි සමග ගෙදර අනිත් එවුන්වත් උස්සන් ගියද? මේක හොඳට පැහැදිළියි පරීක්ෂණයකින් තොරව ඔප්පුකලහැකියි ගොතාපු කථාවක් බව.තවත් දෙයක් ඔනෑම පිටරටක embassy එකකට බැ අපේ සිවිල් කටයුතුවලට හැඟිලිගසන්න ඔවුන් ආදේ කරගෙන ඉන්නේ නැතිව අපේ  රටට හානියක් නොවනසේ ඉන්න බැරිනම් හකුලාගෙන වහාම  යන්න සල්වන්න.අපිට ඔය diaspora එකෙන් රැකෙන එවුන් අවශ්‍ය නැ. නිශාන්ත සිල්වා සිංහල නමක් පොරවා ගත්තු diaspora එකේ spy කෙනෙක්. මුගේ නම Edrian Kandappa එමනිසා මේ පරීක්ෂණය කෙසේ හෝ ඉක්මණට ඉවරකර ලැබුණු හානිය ඔවුන් වෙත යන්න සාල්වන්න. හැබැයි Swiss ගිය ඒ කාලකන්ණි නරුමයව නැවත ලංකාවට ගෙන එම නම් කවදත් සිදුවන්නේ නැත.මක්නිසාද Geneva ගිය කෙනෙකු ලෙහෙසියෙන් එවීම බොරු උන් ඉන්නේ හොරුන් දුෂිතයන් දාමරිකයන් ආරක්ෂාකොට  බේරාගැනීමයි.   

  3. SL says:

    DO A TRANSPARENT INVESTIGATION ,PUBLISH IT AND EXPEL!!
    AND FORCE THEM TO RETURN THE CID TOP BRASS

  4. සරා says:

    ස්විස් තානාපතිට අපි කියන්නේ එකම ‌ෙදෙයයි ‌ෙමෙි රටෙි ජනතාව දුන්න ප්‍රජාතන්ත්‍රවාදි මතයට ගරු කරන්න.නිදහස් ඡන්දයකින් පවුන රජයට රට කරන්න ඉඩ ‌ෙදෙන්න.ශ්‍රි ලංකාවෙි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතියට ගරු කරන්න ඉගන ගන්න.

Leave a Comment

Main News