ස්විස් එම්බසි ශ‍්‍රියාලතා අත්අඩංගුවට..? පච කියා ලක් රජය අපකීර්තියට පත්කල බවට චෝදනා.. ඒ නාට්ටිය අවසන්..

December 11, 2019 at 10:36 pm | lanka C news
ස්විස් එම්බසි ශ‍්‍රියාලතා අත්අඩංගුවට..? පච කියා ලක් රජය අපකීර්තියට පත්කල බවට චෝදනා.. ඒ නාට්ටිය අවසන්..

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව පැහැරගෙන ගියේ යැයි එල්ලවන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය යයි හෙළිවූ බව සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

දැනට සිදුකරන ලද පරීක්ෂණ අනුව ඒ බව හෙළි වී ඇතැයිද ඔහු කියා සිටියේය.

විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ අදාල කාන්තාව විසින් කරන ලද ප‍්‍රකාශ මුල් පැමිණිල්ල හා සම්පුර්ණයෙන්ම විරුද්ද බවයි.

මේ අතර අදාළ කාන්තාව නැවත වතායක් රහම් පොලීසියට කැදවා ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇත.

අසත්‍ය චෝදනා කරමින් රජය අපහසුතාවයට පත් කිරීමේ චෝදනා මත ඇයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වනු ඇති බවත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති බවත් ආරංචි මාර්ග කියා සිටියේය.

77,792 Viewers

17 Comments to “ස්විස් එම්බසි ශ‍්‍රියාලතා අත්අඩංගුවට..? පච කියා ලක් රජය අපකීර්තියට පත්කල බවට චෝදනා.. ඒ නාට්ටිය අවසන්..”

  1. Bald Citizen says:

    Good job! Thank you, Sri Lanka police.

  2. Rata Wenuwen says:

    නාට්ටියේ ලෝකල් අද්දියක්ශක .කයා , කුණු දතා , කානු කටා නොහොත් පරාජිතයා කූඩුවට ගෙන්න බැරි ඌට තවමත් බයද ?
    විමල් වීරවන්සලා මාස් 3 හමාරක් කූඩුවේ සිටියා කිසිම සාක්කියක් නැතුව. 69 ලක්ශයක් සන්තෝශයෙන් ඉන්නෙ මූව කුඩුවට දක්කා ජම්පරේ අඳිනතුරු

    • samantha says:

      හිරේට දාන එක ඔවුන්ට නව ජීවයක්. මාංචු අත් උස්සගෙන පෙන්නගන යන්නෙ. ජම්පර් අන්ද අන්ද කාලකණ්නි සතුටක් ලබන ඒ අපතයො වගෙම වෙන්න නරකයි අපිත්. උගෙ වල ඌම කපාගන ඉවරයි. දැන් ඌ ඇත්ත කිව්වත් පිළිගන්න එකෙක් නෑ. ගොඩක් අය මූ කතා කරපුවාම තමයි නිසැකවම තීරණය කළේ කතාව බොරුවක් කියලා. මුන්ගෙ කට වහන්න ඕන සමච්චලයෙන්මයි. යන යන තැන හූ තියන්න ඕන. පට්ටපල් බොරු කතා වලට ”රාජිත එකක්” කියලා කියන්න ඕන. ඕකා කියන කියන එක මිනිස්සු පිලිගන්නෑ. මේ වගෙ බොරු කාරයො පස්සෙ එලවන එක තේරුමක් නෑ. හැබැයි මුල්‍ය වංචාවලට නම් ඕකට ජම්පර් අන්දන්න ඕන නම් ඒකෙ වරදක් නෑ, ඔය හැකර කුණු කට කියන ඒවා බොරු බව කියද්දිම දන්නවා. ඌත් දන්නවා ඌ බොරු කියන බව අපි දන්නවා කියලා. ගම්වලත් ඔහොම එවුන් ඉන්නවා. බයේ දුවලා ඈතට ගිහින් සරම උස්සලා දුවනවා. ඒ වගෙ ලෑතරයො පස්සෙ කවුරුත් එලවන්නෑ.

    • සිංහල බන්ඩා says:

      මොකද ඕයි සාක්ශි නැත්තෙ හෙන්චයියන්ටයි නෑයන්ටයි රජයේ වාහන දීල පෙට්‍රලුත් නොමිලෙ දීලා.

  3. Niru says:

    Too many people with and perhaps with little knowledge are making statements about this important matter which brought some discredit to the government and the country. I think this should stop. This should stop till the police is satisfied that investigations are over. Then the police secretary to minister of defense foreign minister and/or prime minister should come forward and make a statement. Till then don’t let others confuse the general public

  4. හිච්චිමහත්තෙයා says:

    අර සිරියලතා බදාගෙන කැංඳං ආව තඩි ස්විස් අම්මංඩි ගෙ පපුව පැලෙයි ඕයි!

    • lanka says:

      හරියට හරි. ඒ ගැනි හරියට රගපෑවෙ ශ‍්‍රියාලතාව ආරක්ෂා නොකලොත් මොනවා හරි වයි වගේ. ඔය ඔක්කොම පිටරට මද්‍ය වලට කරපු සංදර්ශන.

  5. චේ ගවේරා says:

    දෙමෙල්ලු කොහොමත් රටට ආදරේ නැහැ. රට වට්ටනමයි හදන්නේ.. පරිසරයට වැඩියෙන්ම කුණු විසි කරන්නේ, පාරට බුලත් කෙල ගහන්නේ ඒ අයයි.

  6. Nim says:

    ME DUSTA KANTHA WA
    ATHADANGU WATA GATHA UTHIEE.

  7. CHANDA says:

    එවන්ජිලිකන් මූලධර්ම වාදී ජාත්‍යන්තර කිතුනු කපටි නඩ වල දේශීය ඒජන්තයන් විදේශ බලවේග සමග අත්වැල් බැදගත් රාජ්‍ය නොවන සංවිධාන කිතුනු අන්තවාදී මූලධර්ම වාදී සංවිධාන බරට වෙඩ , එවුන් මනෝවිද්‍යාත්මක මෙහෙවුමක ,මුදල් කෝටි ගණන් වැයකරමින්. එයට උදව් කරන කදිම අධිකරණයක් වගේම සියලු ගනයේ පුවත් මාද්‍ය ආයතන , රටේ කිතුනු දේශපාලුවන් හා නිලතල දරන නිලදරයන් නළු නිලි ගායක නඩ පුක ඉරාගෙන ඉන්නවා.

  8. CHANDA says:

    එවන්ජිලිකන් මූලධර්ම වාදී ජාත්‍යන්තර කිතුනු කපටි නඩ වල දේශීය ඒජන්තයන් විදේශ බලවේග සමග අත්වැල් බැදගත් රාජ්‍ය නොවන සංවිධාන කිතුනු අන්තවාදී මූලධර්ම වාදී සංවිධාන බරට වෙඩ , එවුන් මනෝවිද්‍යාත්මක මෙහෙවුමක ,මුදල් කෝටි ගණන් වැයකරමින්. එයට උදව් කරන කදිම අධිකරණයක් වගේම සියලු ගනයේ පුවත් මාද්‍ය ආයතන , රටේ කිතුනු දේශපාලුවන් හා නිලතල දරන නිලදරයන් නළු නිලි ගායක නඩ පුක ඉරාගෙන ඉන්නවා…

  9. Gonsun says:

    Mage heenaya

    Katta karuwale Siriyalatha Malanga kambarey

    Geheniyek monawado kivva

    Mage pistholaya udata issuna

    Light demma

    My god , mage pistholey ibema path una

    Wedi thiyanna thiya kisima shakthiyak nehe

    Geheni harima kethai

    Mama Budu ammo Kiya Kegehuwa.

    Poiciya avilla arakiva arang giya.

    Ude eheruna,

    Mage nona mage pistolaya Vikala.

    Vaidya pareekshanayakata giya

    Doca kivva isima thuwalayak nehevkiyala.

    Aiyo mage Nambuwa, Mang Ivarai

Main News