ස්විස් එම්බසි සේවිකාවගේ පෙරේදා ප‍්‍රකාශය හා ඊයේ ප‍්‍රකාශය සහමුලින්ම පරස්පරයි.. රහස් පොලිසියත් පුදුම වෙයි..

December 10, 2019 at 11:20 am | lanka C news
ස්විස් එම්බසි සේවිකාවගේ පෙරේදා ප‍්‍රකාශය හා ඊයේ ප‍්‍රකාශය සහමුලින්ම පරස්පරයි.. රහස් පොලිසියත් පුදුම වෙයි..

තමන් පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව විසින් පෙරේදා සහ ඊයේ දිනයේ දෙන ලද ප‍්‍රකාශ අතිශය පරස්පර බව රහස් පොලිසියේ ආරංචි මාර්ග වාර්තා කරයි.

සාක්ෂි අතර ඇති දැඩි පරස්පර භාවය හේතුවෙන් රහස් පොලිස් නිලධාරින් පවා මවිතයට පත්ව සිටින බව සඳහන් වේ.

පැය කිහිපයක් ඇතුළත දී ලබා දුන් ප‍්‍රකාශයක සාක්ෂි පරස්පර වීම මත මෙම මෙම චෝදනාව ගැන පවා පිලිගැනීම පවා සැක සහිත මට්ටමට පැමිණ තිබෙන්නේ යැයි ද එහි ආරංචි මාර්ග සඳහන් කළේය.

පැහැර ගත් ආකාරය, ස්ථානය, වාහනය, ලිංගික අඩත්තේට්ම් ආදී කරුණු ගැන මුල් දිනයේදී පැවසූ දේට පරස්පර අදහස් ඇය විසින් දෙවැනි දිනයේදී පවා ඇතැයිද සදහන්ය.

161 views

23 Comments to “ස්විස් එම්බසි සේවිකාවගේ පෙරේදා ප‍්‍රකාශය හා ඊයේ ප‍්‍රකාශය සහමුලින්ම පරස්පරයි.. රහස් පොලිසියත් පුදුම වෙයි..”

  1. U.N.J.V.P says:

    යකෝ ජෙප්පෙක්ගෙ කමෙන්ට් එකක් බෙහෙතකට හොයාගන්න නැහැනෙ.

    • සනත් ඉතාලිය says:

      ජෙප්පො වැහි වැහැල ලන්කාදීප එසැන තීරයේ එකම මඩ ගොඩයි 3% ම උදේ ඉදන් රෑ වෙනකල් එතන මඩ අනනව

  2. Gonsun says:

    Me ketha gehenita lingika adanthettam karanne mona harakada, Hydraulic Jack, Machanical.Jack, Viagra Jak gehuwath muhuna dekama, pathwenawa sure.

    Kotinma kiyathoth me news eka dakinakota mama mage birida samaga inna onna menna, ekaparata sera bessa mama den behe kivuwa, mage kana pupuranna mata shot ekakuth lebuna.

    Ithin.CID eke ayath man wage minissu neda.
    ,

  3. David Milli-banda says:

    BAN THIS BITCH FROM LEAVING THE COUNTRY.;
    NOTIFY ALL EXIT AND ENTRY POINTS……………… BLACK LIST HER.

  4. cw says:

    Where is our Hon. “Opposition Leader” who tried to tarnish the SL image?

Main News