ස්විස් එම්බසි සේවිකාව අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ..

December 16, 2019 at 4:40 pm | lanka C news
ස්විස් එම්බසි සේවිකාව අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ..

පැහැරගෙන ගොස් ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි චෝදනා කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික සේවිකා ගානියා බැරිස්ටර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් දැනුම්දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාල පරීක්‍ෂණ සම්බ්නදයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා සිටි අවස්ථාවේදී මෙම දැනුම්දීම කර ඇත.

ශ්‍රී ලංකා රජය අපකීර්තියට පත්වන අයුරින් අසත්‍ය ප්‍රකාශ කිරීම හා අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම මත මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඇය විසින් සිදු කරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මේ වනවිට සියලු සාක්ෂි ඔස්සේ හෙළිදරව් ඇති අතර ඇය ගෙන් සිදුකරන ද ප්‍රශ්න කිරීම්වලදී පරස්පරතා ගණනාවක් මතුව ඇත.

204 views

4 Comments to “ස්විස් එම්බසි සේවිකාව අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ..”

  1. "වයිට් වෑන්" බැරිස්ටර්😈😈 says:

    අපේ රටේ අයට මෙය විහිලුවක් ලෙස පෙනුනට යුරෝපා රටවල ජීවත්වන අපට පුදුම ලැජ්ජාවක් ඇතිවුනා විදේශිකයෝ අප දුටුවම “වයිට් වෑන්” කියල අප දිහා බලාගෙන හෑල්ලුවට වගේ හිනාවෙනකොට..!!! ඒ විතරක් නොවේ මෙහේ පාසල් යන අපේ ලමයිට පන්තියෙ අය මේක විහිලුවක් හැටියට අරගත්තා! කොලයක් අරගෙන ඒකෙ වෑන් එකක් ඇදල පන්තිය වටේ යැව්වා “වයිට්” කියල තම උපන් රටේ බාසාවෙන් ලියන්න කියල! ඊට පස්සේ පන්තියෙ ඉන්න ලංකාවේ ලමයිගෙ අතට දුන්නා!
    ඒ වෙලාවට අපිට මේ ගෑණිව පෙනුනේ “ගණිකා” බැරිස්ටර් හැටියට,,!

  2. Sura says:

    රටම බිල්ලට දීලා, ගිලන් ගුවන් යානයකින් ස්විස් යන්න හිටියා මදෑ……..

  3. manik says:

    ලැජ්ජා කරන්න පුලුවන් තරම් ලැජ්ජාා කලා දැන් බයේ ගැහෙනවා ඉදිරියට මොන වගේ දඩුවමක් දෙවිද කියලා කො මේ දත් දොස්තර කියන හමු හොරා මිනිහව තමයි අැතුලට දාන්න ඔනි

  4. සරා says:

    මැදි ස්විස් යන්න හිටියා.දැන් ගැනිට ස්විස් ‌ෙකෙසේවෙතත් මාලිගාවත්තේ තමන්ගේ ‌ෙගෙදරට යන්නත් තව අවුරුදු 5ක් විතර යාවි.එතකන් ඉන්න ‌ෙවෙන්නේ වැලිකඩ තමයි.‌ෙමෙිපාර නත්තල් කන්න ‌ෙවෙන්නෙත් වැලිකඩ ඉදගෙනම තමයි.ගැනි හිතුවෙි ස්විස් තානාපතියා සපෝට් කරාම ලංකාවෙි නිතියෙන් රිංගන්න පුළුවන් ‌ෙවෙිවි කියලා

Main News