ස්විස් එම්බසි සේවිකාව එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලියයි.. නම ශ‍්‍රියාලතා පෙරේරා…

December 10, 2019 at 1:20 pm | lanka C news
ස්විස් එම්බසි සේවිකාව එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලියයි.. නම ශ‍්‍රියාලතා පෙරේරා…

තමන්ව පැහැරගත්තේ යයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ‍්‍රී ලාංකික සේවිකාව එක්සත් ජාතික පක්‍ෂ කැලණිය ආසනයේ හිටපු සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලිය බවට තොරතුරු පලවෙමින් ඇත.

කැලණියේ උපන්නියක වන ඇය දැන් ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නමින් පෙනී සිටියද ඇයගේ මුල් නම ශ‍්‍රියාලතා පෙරේරා යයිද සමාජ ජාලවල වාර්තාවන් පල වෙයි.

මුල් කාලයේ සිංහල ජාතික කාන්තාවක් වූ ඇය පසුව නම වෙනස් කරගෙන මූලධර්මවාදී ආගමකට එක්ව ඇති බවද සදහන්ය.

82,295 Viewers

27 Comments to “ස්විස් එම්බසි සේවිකාව එජාප සංවිධායක බෙවන් පෙරේරාගේ ලේලියයි.. නම ශ‍්‍රියාලතා පෙරේරා…”

  1. kanishka Tissa says:

    This woman converted herself to Born Again religious cult. The Born Again religious cult has become a curse to the country. Sajith Premadasa is a convert to this religious cult. There were some ardent followers of this religious cult in the previous government’s Cabinet. Eran Wickramrathna was one of them. Some powerful members of the SL’s Cricket Board and some players of the cricket team were ardent followers of this cult. There were allegations that non-Born Again players were being forced to convert to Born Again religion by those member of the Cricket Board and those players

  2. Alen Heck says:

    Sri Lankan Swiss Embassy Worker (Real Name “Driyalatha Perera”, NGO Name “Gania Frances”) is a sleeper cell of Saharan Group that brought the Tamil Diaspora funds to attacks carried out on Easter Sunday 2019, She must be arrested and prosecuted to the fullest extent of the law. GOSL must take swift action with full force immediately. Also, GOSL must declare Swiss Ambassador to Sri Lanaka as “Persona Non Grata” for violation of the International Deplomatic Corp Regulations, and the Law of Sri Lanka. #Europe #Metoo #StopSexualHarassment @swissamblka

  3. Alen Heck says:

    Sri Lankan Swiss Embassy Worker (Real Name “Sriyalatha Perera”, NGO Name “Gania Frances”) is a sleeper cell of Saharan Group that brought the Tamil Diaspora funds to attacks carried out on Easter Sunday 2019, She must be arrested and prosecuted to the fullest extent of the law. GOSL must take swift action with full force immediately. Also, GOSL must declare Swiss Ambassador to Sri Lanaka as “Persona Non Grata” for violation of the International Deplomatic Corp Regulations, and the Law of Sri Lanka. #Europe #Metoo #StopSexualHarassment @swissamblka

  4. lucky says:

    born again cult

  5. Ayotallah says:

    These fundamentalist priests from US based religions like Jehivah Witnesses,Evangelists are making mockery by transforming Sinhalese Buddhist and Roman Catholics into their religions and this is the outcome. They will scoop to any level if they could migrate Some of our prominent political figures are also Evangelists like Eran Wickramaratne and Rosy Senanayake

  6. නාට්‍යයේ චරිතයට ගැලපෙන විදියටම ආගම තෝර ගෙන වගෙයි.. ශ්‍රියාලතා ‘born again’ as ගානියා…
    මරු…
    පානියා කිව්ව නම් වැඩිය ගැලපෙනව දාපු පානියෙ හැටියට…

  7. Kalaniye sarath f says:

    මේ අපේ සිරියලතා නෙ.. අයියෝ අපි සිංදුවකුත් කිව්වනෙ ඒ කාලෙ

  8. Siri says:

    අපේ සජිත් මහත්තය ඔය ආගමට ගිහිල්ල ගත්ත නම දන්නවද

  9. හොද වෙලාවට මුන්ගෙ මහඑකා කැළණි පන්සලෙන් එලියට දැම්මෙ…

  10. Prabath Buddika says:

    Agamata Jathiyata Nathi Eun…Oya wage unb thama Kohomath UNP eke inne.

  11. kiribatha says:

    Religion is what you believe. Those who change religion for personal gains are capable of doing anything. During the Portuguese, Dutch and British rule, a significant number of Sinhalese Buddhists change their religions to get high positions in the government. Their sons and daughters are still enjoying in top positions because they had to opportunity to learn English. So it is unfair to just blame Shrieealatha for this. Many has followed similar path and still reaping benefits from generation to generation.

    • Victor says:

      Mostly during Portugese and Dutch rule lot of them were converted forcibly. People of entire villages were rounded up at gun point and anybody who refused to get converted were executed.

    • LA News1 says:

      Very True. Dr Walter Jayasinghe in California has also converted himself and his entire family to Scientology. Sri Lankan actress Anarkali Akarssha who got married to Dr Walter’s youngest son Website Developer has also converted herself to Scientology. The money they donate to Sri Lanka 🇱🇰 are coming from the cult group.

    • Sean Burr says:

      There is another guy named Prasan De Silva from Moratuva Lunava area. Now living in Phoenix, Arizona. He too has converted to a cult group named Later Day Saints (Mormons). He travels to Sri Lanka each year to convert people to his cult group.

  12. UNP gobbaya says:

    ඇම්බැටි සර් ගේ SPA සේවිකාව වගේ නිකං හැසිරීම​.. කටට තියන්නේ එයා ළඟ තියෙන ස්විස් මේඩ් පිස්තෝලයක්ද කියල ප්‍රශ්න කරන්න වෙයි.

  13. amila says:

    සිරිය ලතා ගේ කට තමයි කට

  14. choppe says:

    හැමෝටම වැරදිලා මේ ගෑනි උපං ගෙයි දෙමළෙක්. මූලධර්ම වාදියෙක් කියන එක හරි.

  15. සරා says:

    ලංකාවෙි මිනිස්සුන්ට ‌ෙහොද පාඩමක්.‌ෙමෙිවගේ පිල්ලි ඇවිත් රට ආගම හා ජාතියම ගිල ගන්න හදනවා.‌ෙමෙිවා වර්ධනය කලේ යහපාලන ආන්ඩුව.තව ටික කාලයක් ගියානම් පිලිපිනයට වුන වැඩෙි ලංකාවටම ‌ෙවෙනවා.මම හිත්නනේ තව අවුරුදු 20කටවත් නැවත යුඑන්පි එකට ‌ෙමෙි රටෙි බලය ලැබෙන්නේ නැහැ.ඉදිරියේදි නැවත අර මැතිවරන පරාජයන් යුඑන්පි එකට ලැබෙනවා.ගියපාර 29යි.‌ෙමෙිපාර 40ක් විතර ලැබෙිවි.

  16. සරා says:

    මෙිකිගේ කටෙි හැටියටනම් පිස්තෝලයක් ‌ෙනොවෙයි කාලතුවක්කුවක් වුනත් කටට ගන්න පුළුවන් වගේ.‌ෙනොදකින් අවජාත කාලකන්නි.වට්ටක්කා ‌ෙගෙඩියටත් ආගම මාරු කරන ජාතියේ තුප්පහින්ට රටට ‌ෙකෙලවන එක මහ වැඩක්ද?

  17. සරා says:

    නොදකින් යුඑන්පි එක.බලයේ ඉන්නකම් රටට වද දුන්නා.බලයෙන් ගිහිල්ලත් ඒ කරුමෙම රටට කරනවා.මුංට තව අවුරුදු 20ක් යනකම් පරාජයම උරුම කර දිය යුතුයි.

  18. janak says:

    බියගම හිටපු සංවිධායක ශාලිත විජේසුන්දරගේ ගෙදර වැඩට හිටිය ආයම්මා ගේ නම සීලවතී කුමාරන් දැන් ශාලිතව සහේට අරගෙන ස්ටෙලා විජේසුන්දර. කැලණිය බියගම පැත්තේ එවුන්ගේ වැඩ ඔහොමම තමයි

Main News