ස්විස් එම්බසි සේවිකාව ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණනයක් ඉල්ලයි.. යෝජනාවට රජය පයින් ගහයි..

December 20, 2019 at 3:28 am | lanka C news
ස්විස් එම්බසි සේවිකාව ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණනයක් ඉල්ලයි.. යෝජනාවට රජය පයින් ගහයි..

ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වූ ගානියා ප‍්‍රැන්සිස් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය ගැන දේශීය පරීක්‍ෂණ මිස ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම රජය එකහෙළාම ප‍්‍රතික්‍ෂේප කර ඇත.

රහස් පොලිසිය පරීක්‍ෂණ පැවැත්විය යුත්තේ කෙසේද කියා උපදෙස් දීමට ස්විස් රජයට අයිතියක් නැහැ. විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබූ හමුදා සහ නාවික හමුදා නිලධාරීන් දින ගණනාවක් තිස්සේ රහස් පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ප‍්‍රශ්න කරද්දී ස්විස් රජය මානව අයිතීන් ගැන කතාකළේ නැහැ යයි එම ආරංචි මාර්ග කියා සිටියේය.

මෙම ස්විස් සේවිකාවට අදාළ සිද්ධිය පසුබිමේ සිටින අය හෙළිකරගන්නා තුරු පරීක්‍ෂණ නොකඩවා පවත්වනවා. සී.සී.ටී.වී. කැමරා 17 ක් වෙතින් ලබාගත් තොරතුරු වලින් ඇය පැහැරගත් බව කියන සිද්ධිය බොරු බව තහවුරුවී තිබෙනවා යැයි එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

– divaina

186 views

9 Comments to “ස්විස් එම්බසි සේවිකාව ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණනයක් ඉල්ලයි.. යෝජනාවට රජය පයින් ගහයි..”

  1. ගෝමස් says:

    බලු පඩයක් නොවටින ගැනියෙක් ගිය උඩක්. ජාති ජාති යන්තර තමයි මෙහෙම ගෑනු නං.

  2. Prashan Premaratne says:

    ලංකාවේ බෝම්බ පුපුරලා මිනුසුන් මරන්න ඔය ස්විට්සර්ලන්තය , ඔස්ට්‍රේලියාව වගේ රටවල ආණ්ඩුත් කොච්චර සහය දුන්නද? ඔවුන් මානව අයිතිවාසිකම් ගැන කතා කිරීම විහිළුවක්.

  3. Alex Shiraq says:

    International community must seriously consider investigating the Swiss Amabassador to Sri Lanka Mr. Hanspeter Mock’s Pedophile activities.

  4. Sun says:

    This is the nature of behaviour of these people. They create problems as they are not internally happy due to their behaviour and looking at the problem only from their angle with an intention of creating some issues.

  5. fass says:

    Jaya weva! Swiss is also a part of this Conspiracy…

  6. ක3 says:

    “Swiss who are clearly working for their American master….”
    Exactly and also for UK, France, Germany, & etc., which provide all facilities to absconding terrorists.

  7. The Citizens says:

    Will any of those Western European countries agree to hold an International inquiry ,if such a suspicious activity had taken place in a foreign embassy in their countries?
    The people in the third world countries have observed how biasedly they ( many are imperialist countries) have acted on such matters to their advantages. Sri Lanka is a sovereign country and has a right to handle this matter reasonably on it’s own without involvement of the foreign nations as they may try to solve it according to their agendas.

  8. kings says:

    Who says this. All international community must understand this is Sri Lanka and now ruling by Lions. Not back boneless leaders like past 4 years. We can trust on our Investigation Officers. Further all must understand still representing all CID, Police and Judiciary staff members are the officers, who appointed by previous government. When they were in power, these officers good for them. Now saying they are bias for this government. What this shameless talk.

  9. Gini says:

    It is something happened in Srilank. No need of a international investigation. western countries can only create problems. Human rights organisations support the wrong people.

Main News