ස්විස් එම්බසි සේවිකාව ගිලන් ගුවන් යානයකින් රටින් ගෙනයන්න තරම් රෝගයක් නෑ.. ලිංගික හිංසනයක් සිදුව නෑ..- පිස්තෝල කටේ කතාවේ අවසානය වෛද්‍ය පරීක්‍ෂණයෙන් හෙලිවෙයි..

December 10, 2019 at 10:12 pm | lanka C news
ස්විස් එම්බසි සේවිකාව ගිලන් ගුවන් යානයකින් රටින් ගෙනයන්න තරම් රෝගයක් නෑ.. ලිංගික හිංසනයක් සිදුව නෑ..- පිස්තෝල කටේ කතාවේ අවසානය වෛද්‍ය පරීක්‍ෂණයෙන් හෙලිවෙයි..

පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාව අදාල දිනවලදී ශාරීරික වශයෙන් ලිංගික හිංසනයට ලක් වී ඇති බවක් වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වී නැති බව වාර්තා වෙයි.

කාන්තාව අවස්ථා දෙකකදී රහස් පොලිසිය විසින් වෛද්‍ය නිලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී මේ බව හෙලිව ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි.

එමෙන්ම ඇය ගිලන් ගුවන් යානාවකින් විදේශ රටකට ගෙන යා යුතු මට්ටමේ කිසිදු රෝගාබිධයක් නැති බවද එහිදී හෙලිව ඇත.

මෑතකදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විදේශ අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබුණේ මෙම කාන්තාව රෝගීතත්වයෙන් සිටින නිසා පවුල පිටින් ගිලන් ගුවන් රථයකින් ස්විට්සරලන්තයට ගෙන යාමටයි.

නමුත් විදේශ අමාත්‍යංශය කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතිරීතිවලට අනුකූලව එම කටයුත්ත කළ නොහැකි බවත් ඊට පෙර ඇය එල්ල තරන චෝදනා සම්බන්ධයෙන් පොලීසියට ප්‍රකාශයක් ලබා දිය යුතු බවත්ය.

64,290 Viewers

17 Comments to “ස්විස් එම්බසි සේවිකාව ගිලන් ගුවන් යානයකින් රටින් ගෙනයන්න තරම් රෝගයක් නෑ.. ලිංගික හිංසනයක් සිදුව නෑ..- පිස්තෝල කටේ කතාවේ අවසානය වෛද්‍ය පරීක්‍ෂණයෙන් හෙලිවෙයි..”

  1. ගල්මංගොඩ says:

    කොහොම හරි මේ ගෑණි ට ඩොක්ටර් ල ඉස්සරහත් කකුල් පලල් කරල පෙන්නන්න උනා. ලංකාවෙ උන්ට ලිංගික අඩන්තේට්ටම් කරන්න මේ වගේ ලොන්ත ගෑණියෙක් මහ පාරෙන් වුනත් හොයාගන්න තිබ්බා. ඔන්න හිරුණිකා ව ඉස්සුව කීව නං ටිකක් හරි පිලිගන්න තිබ්බා.

    • කෝරළයේ says:

      දිවෙන් දුශනය වෙන්නේ හිරුණිකානම්. පවු චුටී

    • සුනෙත් says:

      එහෙම කියන්න එපා බන් අර දතාට ඔය ගෑනි උනත් හොඳටම ඇති වියාග්‍රා ගහපු වෙලාවකට එකනේ ඌට මැවිලා පෙනුනේ උගේ ෆිශ්තෝලේ ගෑනිගේ කටේ දාල කරදර කරනවා .මොනවා උනත් මේ ගානිගෙන් පාපොච්චාරණයක් ගන්නම ඕනා ඒ පාපොච්චාරණය මාද්‍ය ඉදිරියේ කරවන්න ඕනා නැතිනම් ගෑනි පස්සේ කියාවි අපි එක බලෙන් ගත්තා කියල

  2. kamal says:

    ti know one thing nothing is permanent. So i decide to act as a English man. Today onward i write in English. But we insert another 25000 pali words to English dictionary not the glossary. i love you love world speak one lanuage english.Take my bow sinhala goodbye diyasena and six capabilities monk kiribathgoda himi.

    • Binary Expert 🦅🦅 says:

      මම ඉතාලියේ ඉන්න කෙනෙක්… ඔබ සාසනයටත් චීවරයටත් කරන මේ අපහසය අල්ලන්න කියලා මම .. යම්කෙනෙකුට කීවා …එයා කම්පියුටර් දක්‍ෂයෙක්…Binary Expert..! බයවෙන්න එපා එයා ඔයාගේ ගේට්ටුව ලඟට වෙලා මෝටර් සයිකලයකින් ඇවිල්ලා බලාගෙන ඉඳියි ඔයා එලියට එනතුරු..
      හා ද??

      • ගල්මංගොඩ says:

        මූව අල්ලන්න ඔච්චර ගේම් ගහන්න දෙයක් නෑ. මුගෙ නම Kamal Kanumale. FB එකේ ඉන්නවා. මුට තියෙන්නෙ මානසික ලෙඩක්. සෑහෙන කාලයක් ඉදන් පොර C News එකේ රගනවා

        • john says:

          hmmm… he is either working or worked at VVK – Kelaniya – big construction company. I know VVK owners, the CEO passed away recently. VVK Director sons are good contact. If anyone is having resources to punish this idiot, put a post here with a new email address, I will find all his record at VVK

  3. Ayotallah says:

    This woman is fat lontha woman who has no absolute sex attraction and every one will wonder who are the people who tried a sexual attempt and this is purely an attempt to leave for Switzerland taking these consular officials for a ride after changing her religion. The Courts will decide the outcome and this Ambassador should be referred to a Mental specialist

    • machan, try it and see.Fat lontha’s could be better entertainers than the thinner beauties. Her mouth has signs of good pistol acceptance also. More the woman works creatively than just waiting for the man, entertainment is much higher

  4. Sarath Bulathsinghala says:

    The college of Diplomats should take the Swiss Embassy to task over smearing crap over all of them especially the Western Christian Alliance!

  5. Jude says:

    Now tell the world, nothing has happened or something has happended? Besides the exact date and time, SL police should tell nothing has happened and it was a 100% lie. Then we can estimate Swiss ambassodar’s knowledge and education level. Sorry.com

  6. damian says:

    Although most of us feel otherways Swiss Amba ‘s choice could be fat piti goni ganiyas like those who work in low level brothels.

  7. ayi ayatollah umba danne nadda thadi gaanu samaga anal sex valata suddo hari aasayi swiss ambassador oya gaani rakinna ichchara uthsaaha kale ema nsayi

  8. ayi ayatollah umba danne nadda thadi gaanu samaga anal sex valata suddo hari aasayi swiss ambassador oya gaani rakinna ichchara uthsaaha kale ema nisayi

  9. ayi ayatollah umba danne nadda thadi gaanu samaga anal sex valata suddo hari aasayi swiss ambassador oya gaani rakinna oyatharam uthsaaha kale ema nisayi

  10. සරා says:

    අපේ රටෙි තිබුන ආන්ඩු තානාපතිලා කරලා යැව්වෙි තමන්ගේ මැතිවරනයට උදව් කරපු දැනුමක් නැති රස්තියාදුකාර චරිත.ඉතින් ‌ෙමෙි ‌ෙවෙලාවෙි ‌ෙමෙම තානාපතියත් හැසිරිලා තියෙන්නේ රටක් නියෝජනය කරන ආකාරයට ‌ෙනොවෙයි.එක කල්ලියක් රකින ආකාරයටයි.‌ෙමෙිවගේ එවුන් රටක් නියෝජනය කරන්න යවන්න වටින්නේ නැහැ.

  11. Gonsun says:

    Mathakada Hindi sinduwak, Latha mangeskarge?

    Ho GAMAYA BATHAVIYA, GAMAYA BATAVIYA//
    ETAKIN NISHIPARIDA, HA ETAKIN NISHI PARIDA?

    LATHA eda deapude Sinhalen

    Gamayek Makabeweawa,
    Ethanin Pasuwa Nisi Paridi janathawa muuwa kunu bakiyatadaawa .

    ME BALLA PINGUTHTHARAYEK,

    GIYA BHAVAYE ROMAYE BRUTUS.

    EA KALAYE, MAHINDA JULIUS CEACER

Main News