ස්විස් එම්බසි සේවිකාව පැහැරගෙන නෑ.. චෝදනාවේ වින්දිතයා මමයි.. සේවිකාව නොවේ..- ජනපති කියයි..

December 16, 2019 at 3:50 pm | lanka C news
ස්විස් එම්බසි සේවිකාව පැහැරගෙන නෑ.. චෝදනාවේ වින්දිතයා මමයි.. සේවිකාව නොවේ..- ජනපති කියයි..

කොළඹ පිහිටි ස්විට්සරලන්ත් තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාවක් පැහැරගෙන ගියේයැයි වන චෝදනාවේ වින්දිතයා අදාළ සේවිකාව නොව තමන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද ජනාධිපති කාර්යාලයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡාවේ දී ඔහු මේ බව කියා සිටියේය.

එම කාර්යාලය සේවිකාවක් පැහැර ගැනීමක් සිදුව නැති බව පරීක්ෂණවලින් ඔප්පු වී ඇති බවද දුරකථන දත්ත සහ සීසීටීවී දර්ශන වලින් එවන් සිදුවීමක් සිදුවී නැතැයි පැහැදිලි වූ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් තානාපති කාර්යාලය කළ ඉල්ලීම මත ඒ සම්න්ධයෙන් පරීක්ෂණයක් සිදු කරමින් ඇති බවද ඒ සඳහා සේවිකාවගේ සහාය තවදුරටත් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ගැන කිසිදු සැකයක් නැති බව ද ජනාධිපතිවරයා තව දුරටත් සඳහන් කළේය.

171 views

15 Comments to “ස්විස් එම්බසි සේවිකාව පැහැරගෙන නෑ.. චෝදනාවේ වින්දිතයා මමයි.. සේවිකාව නොවේ..- ජනපති කියයි..”

  1. Kusal Ratnayake says:

    This whole operation was carried out by the Swiss Embassy with the full approval from other embassies of the Neo-Colonial western states led by the USA. Mr. President, who do you say that you don’t suspect the Swiss Embassy in this affair?

    • Walli says:

      Well, it’s diplomacy. Just not to allow this bitch to damage diplomatic relations with swiss. They’ll be ashamed anyway…..

    • fool says:

      That’s the ‘diplomatic’ way of saying, “WE DON’T TRUST SWISS EMBASSY, you are caught red handed doing this conspiracy”

    • Norata Eka says:

      He’s being diplomatic …as a head of state …of a country ..

    • Trotsky says:

      GR et al in the government must know that all Western embassies played a part in this conspiracy. Rajitha together with NGO and UNP traitors wouldn’t do this without the endorsement of Swiss & other Western embassies.

      I think, GR and his team are taking the correct diplomatic approach. Without blaming the Swiss embassy, GR is saying ‘We have found that everything you said and done in connection with the abduction is full of shit and you too are a liar’.

    • Amda says:

      V true.. its you and the image of the country.
      Need to give max punishment to her & Rajitha & everyone else behind it, according to the law in our country.

    • Dalit says:

      It may be or it may not be. You cannot say things without any evidence. To me this looks like a plot by Ganiya and the lot to discredit us and get a Swiss Visa.

      This is the same trick played by Indian Colonial Parasites (Tamils and other terrorists) and Sinhala terrorists like the JVP

      We as well as we are the victims of such actions..

  2. Niru says:

    The ambassador should be taken to Angoda ASAP

  3. SL says:

    Now time to bring the CID Silva ! This plot could be the cover up.
    any way we are lucky to have a president like Gota.
    we all should help him all the way.sorry to say that “daily mirror ” did not publish the comments against the swiz embassy plot.They were bias to Swiss embassy and always portraited the gvt at fault!

  4. Gotaimbara says:

    Though not mentioned in public, follow the trail. US, UK, France, Germany, Norway the whole lot will be working with Swiss.

  5. lucky says:

    brave president Gotabaya ! true lion of the nation! Great !very proud of you!

  6. සරා says:

    අනෙක පානාපතියා ‌ෙමෙම ගැනි හිරකරගෙන හංගන් ඉන්න ගිය එකෙන් වුනේ ආන්ඩුව ‌ෙමෙි සිද්ධියට සම්බන්ධ සියලු සත්‍ය කරනු ‌ෙසොයා ගනු ලැබුවා පසුව ගැනි අධිකරනයට ඉදිරිපත් කරනවිට ගැනිට ‌ෙබොරුකියන්න බැරි වුනාඅනෙක ‌ෙබොරුවක් වුනත් එක දිගට ප්‍රශ්න කරිම් හමුවෙි කියන්න බැරි වුනා අවසානයේ සියල්ල එලියට ආවා අන්න ඒගැනි ‌ෙදෙැම්බර් 30 දක්වා රක්ශිත බන්ධනාගාර ගත කරලා.නත්තල් කාලත් හමාරයි.මුලින් කිව්ව ‌ෙබොරුව වහන්න තව එකක් කිව්වා ඒකත් ‌ෙබොරුබව ‌ෙපොලිසිය ගැනිට ‌ෙපෙන්නලා දුන්නා.දැන් ඉතින් ගැනිට තියෙන්නේ ‌ෙමෙි සිද්ධියට සම්බන්ධ සියළු පාර්ශව ‌ෙහෙලිකරන එක විතරයි.හැබැයි තාම ගැනි ඒක කරන්නේ නැතිලු.හැබැයි රක්ශිත බන්ධනාගාර ගත ‌ෙවෙලා ටික දවසක් යනකොට ඒවාත් කටින් පනිවි.‌ෙමෝඩ හැත්ත ‌ෙමෙිවගේ කුමන්ත්‍රනයක් කරනවද ආන්ඩුවක් පත්වෙලා සතියක් ඇතුලත.‌ෙමෝඩ කාලකන්නි.‌ෙගේමක්වත් හරියට ගහන්න ‌ෙතේරෙන්නේ නැහැ.

  7. සරා says:

    හැබැයි ඒකට උපරිම 3කට පමනක් සීමා විය යුතුමයි.

  8. charles says:

    President GOTA is the president of SL. He does not want to create problems with western countries for some thing minor. Whole world knows now who made the story.

Main News