ස්විස් එම්බසි සේවිකාව රිමාන්ඩ් කෙරේ.. ඒ නාට්ටිය ඉවරයි..

December 16, 2019 at 7:11 pm | lanka C news
ස්විස් එම්බසි සේවිකාව රිමාන්ඩ් කෙරේ.. ඒ නාට්ටිය ඉවරයි..

රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාල සේවක ගානියා බැරිස්ටර් එළැඹෙන 30දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන කර ඇත.

පැහැරගැනීමට ලක්වූ බව ලිංගික අඩත්තේට්ටම් වලට ලක් වූ බවටත් චෝදනා කරමින් ශ්‍රී ලංකා රජය අපකීර්තියට පත්කිරීම හා අසත්‍ය ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කර තිබේ.

151 views

25 Comments to “ස්විස් එම්බසි සේවිකාව රිමාන්ඩ් කෙරේ.. ඒ නාට්ටිය ඉවරයි..”

  1. මාතර සුනිල් says:

    තානාපති වහාම පිටුවහල් කරන්න. ඔහු ශ්‍රී ලංකාවට අපකීර්තිය ගෙනඒමට හිතාමතාම කුමන්ත්‍රණය කර, අනිසි අයුරින් වෙනත් රටක කීර්තිනාමය විනාශ කිරීමට කටයුතු කර ඇත.

  2. සරා says:

    මීහරක් හැත්ත ආන්ඩුවක් පත් ‌ෙවෙලා සතියකින් ‌ෙමෙි වගේ කුමන්ත්‍රන කරනවාද?අඩුම තරමෙි මාස 3ක්වත් යන්න ‌ෙදෙන්න එපාය.දැන් පුකේ අමාරුව ‌ෙහොද වුනානේ.දැන් අධිකරනයෙන් දඩුවම් ‌ෙදෙනකොට සිරියලතාට ‌ෙමොකෙක්වත් නැහැ.ස්විස් යන්න ‌ෙනොවෙයි මාලිගාවත්තේ තමන්ගේ ‌ෙගෙදර යන්න ‌ෙවෙන්නෙත් අවුරුදු 5කට විතර පස්සේ.එතකං වැලිකඩ තමයි ඉන්න ‌ෙවෙන්නේ.හැබැයි සමහරවිට ගැනි ඉදිරියේදි ‌ෙමෙික පිටුපස ඉන්න සියල්ල ‌ෙහෙලිකරාවි.ස්විස් තානාපති හැර.

  3. උපුල් කුමාරප්පූලි says:

    අයියෝ සල්ලි!

    අපිට දෙන්ඩ තියෙන සල්ලිදීල පලයන්, ගෑණියේ!

  4. සුදත් says:

    තෝරු මෝරු අස්සේ රිංගුවාට කිඹුල්ලු දෙන්නටයි සිරියාවතීටයි හොද පාඩම් .

    හාල්මැස්සන් ඇතුලේ තෝරු මෝරු එලියේ

  5. Gs says:

    Dpl urope pukavl
    Dan dan seetala vela athi.

  6. Gini says:

    Everyone has seen her photograph. Why are you keeping your face covered. CH embassy has to apologise what happened.

  7. Dp says:

    Just imagine if this incident took place in yahapalanaya …they would have pulled in some soldiar from nowhere and forced him to confess .put him behind bars and publicly apilogize . gota is teaching them the meaning of yahapalanaya .

  8. Nim says:

    SERIYA WATHI HA
    DATHA AKAMA KUDUWATA
    DANNA BARIDA ????
    ATHA KOTA
    ARA KATEE DANA
    NATA KAYA
    RAGA PANNA PULUWAN.
    😀😀😀😀😀😀😗😗😗😗😗😗

Main News