ස්විස් එම්බසි සේවිකා සිදුවීම දුරදිග යයි.. Swiss බුද්ධි නිලධාරීන් කොළඹ පරීක්‍ෂණ අරඹයි..

January 6, 2020 at 6:29 am | lanka C news
ස්විස් එම්බසි සේවිකා සිදුවීම දුරදිග යයි.. Swiss බුද්ධි නිලධාරීන් කොළඹ පරීක්‍ෂණ අරඹයි..

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට එරටින් බුද්ධි අංශ කණ්ඩායමක් පැමිණ තිබේ.

ඔවුන් මේ වනවිට කොළඹ රැඳී සිටිමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටින බවද වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු එරට රජය සමඟ රජයට වාර්තා කරන බව සඳහන්ය.

අදාල සේවිකාව විසින් සිදුකරන ලද සියලු ප්‍රකාශ අසත්‍ය බව මේ වන විට රහස් පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත.

ඒ අනුව අදාළ කාන්තාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද අතර පසුව ඇප මත මුදා හැර ඇත්තේ විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

64,564 Viewers

11 Comments to “ස්විස් එම්බසි සේවිකා සිදුවීම දුරදිග යයි.. Swiss බුද්ධි නිලධාරීන් කොළඹ පරීක්‍ෂණ අරඹයි..”

  1. Sun says:

    We have to be careful as these fellows are looking for ways to jump in and collect collect secret information. Very untrustworthy people as they are looking for spreading their dirty tricks to create problems. That is the way they make money by interfering internal affairs of countries using secret agents.

  2. Robert says:

    ස්විස් තානාපති කාර්යාලය ලංකාවේ දේශපාලනයට ඇගිලි ගසමින් සිටියි. සෙවිකාව ගැන් පරීක්ෂනයටත් ස්විස්කාරයෝ සහයෝගය දැක්වූයේ නැත. ස්විස් යක්කු සිංහලයන් ඉතාම කුරිරු ලෙස ඝාතනයකල මිනිමරු කොටි ත්‍රස්තයන් අපරාධකාරයෝ නොවෙයිලූ. ස්විස්කාරයෝ, උන්ගේ බොරුව හෙලිවීම නිසා උන්ගේ පරික්ෂකයෝ බොරු වාර්තාවක් හදන්නයි යන්නේ.

  3. Rata Wenuwen says:

    රාජිතයගෙ කලු මොට කොට පිස්තෝලය කටේ ඔබපු කත්න්දරෙත් එළිවේවිනේද, රාජිතයා ඒ ගැන මතක් කරමින් ගෙදර ඉඳන් ආතල් ගන්නවලු, සුදු දිය පහාවෙනතුරු

    • ඩපයා says:

      යහපාලන ආණ්ඩුව පත් කොරපු අදටත් ඉන්න නීති පතියයී පොලීසියේ ලොක්කොයී උන්ව පත් කොරපු යහපාලන ආණ්ඩුවේ උන්ව අත්අඩංගුවට ගන්නේ උසාවියෙන් ඇප ගන්න පුළුවන් වැරදි වලට විතරයී කියල තොට තාමත් තෙරුන් ගියේ නැත්තේ තෝ අම්බ ගොනෙක් නිසා කියන එක පසක්සුදක් සේ පැහැදිලියී. වෙනස් වුනේ ජනාධිපති විතරයී තාම තියෙන්නේ එදා තබුන සුලුතරයම තමයී. ඒක බහුතරයක් කොරගන්න එක වලක්වන්න තමයී ජනාධිපතිවරනයෙන් කූජිත වෙන්න පැරදුන unp උනුයී jvp උනුයී මේ දවස්වල අල්ලලා ඇප දීලා නිදහස් කොරන මාද්‍ය සංදර්ශන පවත්වන්නේ.

    • amila says:

      මුට පහ වෙන්නේ සුදු දිය ද ? සුළු දිය ද ? හරියට කියන්න

  4. Swiss Knife says:

    ස්විස් බැංකුවල ප්‍රකෝටි ගනන් හංගලා තියෙන අය පුංචි ස්ව්ට්සර්ලන්තයට කොන්ට්‍රෝල්….එහෙන් කට්ටිය එනකොට කකුලුත් ලෙවකයි.

  5. Critic says:

    Swiss is normally neutral country but she is under the pressure of the world policeman,America.

  6. David Milli-banda says:

    Critic….Swiss is normally neutral country…. My foot. looted monies of the Jews during WW II.
    They are American proxies.

    • Critic says:

      Yes, Your’re correct! I’ve nothing to say about that.Not only Jews money but all terrorists ogarnizations’black money,including the LTTE,are in the Swiss banks,and their economy mostly depends on black money. However,Swiss behaves neutrally.

  7. Piyadasa Yalagala says:

    We asked that authorities of Swiss Embassy to STOP interfere internal affairs of Sovereignty of Sri Lanka politics by back door covered operation.
    Swiss politics and policies of hegemony pattern cannot apply to Island People.
    We are an independent and sovereignty people of inherited 2600 years of civilization. of
    Sri Lankan.

Main News