ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලයක් ඔබලා.. ඇය භීතියෙන් බලාගත් අත බලාගෙන.. ඇගෙන් ප‍්‍රශ්න කරන්න බෑ..- රාජිත

December 2, 2019 at 2:10 pm | lanka C news
ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලයක් ඔබලා.. ඇය භීතියෙන් බලාගත් අත බලාගෙන.. ඇගෙන් ප‍්‍රශ්න කරන්න බෑ..- රාජිත

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලය ඔබා ප්‍රශ්න කර ඇති බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එමගින් ඇති වූ බිය නිසා අද ඇයට කතාබහ කිරීමට පවා නොහැකිව බලා ගත් අත බලාගෙන සිටින බවද ඔහු පැවසීය.

මෙවන් තත්ත්වයක් යටතේ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි බවද ඔහු පැවසුවේය.

මේ හේතුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් එම කාන්තාව සහ ඇයගේ පවුලේ සියළුම දෙනා ස්විට්සරලන්තයට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සුදුවෑන් සංස්කෘතිය යළි ඇරඹී ඇති බවත් කී ඔහු යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ කිසිදු දිනයක මෙවන් භිතියක් සමාජයෙන් නොතිබූ බවද සඳහන් කළේය.

340 views

84 Comments to “ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලයක් ඔබලා.. ඇය භීතියෙන් බලාගත් අත බලාගෙන.. ඇගෙන් ප‍්‍රශ්න කරන්න බෑ..- රාජිත”

  1. Fernando says:

    Meya me welawe laga edala theyanawa natnam me wedeyata kiyanne komada meyage warade walata sa me wage boru madeyak edriyedi keyanwata rate nethyak nadda
    Me wge aya rata sapayak

  2. No Brainer says:

    මේ වගේ රටකට ජාතියට ද්‍රෝහිකම් කරන අමනයන් පාර්ලිමේන්තුවට පත්කර එවන මහජනතාවට කලින්ම මගේ උපහාරය පුද කරමි

  3. හැකහැක says:

    ස්විස් තානාපති කාර්යාල නිලධාරිණියගේ කටේ ලැට්කටාගෙ පිස්තෝලෙ ඔබලා.

    ස්විස් තානාපති කාර්යාල නිලධාරිණිය පාවිච්චි කරපු සනීපාරක්ෂක තුවාය ලැට්කටාගෙ කටේ ඔබලා.

  4. Mr.Honest says:

    ඈ බොල කුණු දතෝ ගෙදර එවුන් එක්කවත් කතා කරන්න බැරි එකී කොහොමද උඹට ඔය විස්තරේ කිව්වේ? උඹ ඒකිගේ හොර මිනිහද?

  5. It’s really very difficult in this busy life to listen news on Television, so I only use
    web for that reason, and take the hottest news.

  6. Wasala Jay says:

    Definitely this is a fabricated story. No clear evidence or the victim fails to talk to the authorities. Sweez embassy should corporate the government to find the truth. If they behave like this they are not friends, they are our enemies. Why we bother these corrupted western embassies.

  7. දිය රකුස් මහතා says:

    “අපි කොහොම හරි කතාකරන්න බැරි තරමටම භය වෙලා ඉන්නවා කියන අර සුවිස් එම්බසි නෝනත් එක්ක​ දොස්තරයා කතා කරපු රහස් ක්‍රමය හොයා ගන්නම ඕන​”

  8. Puff Puff Lemon Puff says:

    Vathura, light, kapala oya pook suddonta pook karapalla….Vathura light illuvoth…tikak deela…apahu kapala dapalla…

  9. 5News - Hong Kong says:

    Swiss Embassy of Sri Lanka is connected to the Easter Attacks.

  10. you’re truly a just right webmaster. The site loading velocity is incredible.
    It sort of feels that you’re doing any distinctive trick.
    In addition, The contents are masterpiece. you have done
    a fantastic activity in this matter!

Main News