ස්විස් තානාපති නිලධාරිනියක් පැහැර ගත්තේ යයි කිසිම පොලිසියකට පැමිණිල්ලක් කර නෑ..

November 29, 2019 at 6:48 pm | lanka C news
ස්විස් තානාපති නිලධාරිනියක් පැහැර ගත්තේ යයි කිසිම පොලිසියකට පැමිණිල්ලක් කර නෑ..

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පැහැරගෙන ගොස් ප්‍රශ්න කළේ යැයි කිසිදු පැමිණිල්ලක් පොලිසිට ලැබී නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එසේ නමුත් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන්නැයි තමන් අදාළ අංශයන්ට උපදෙස් දුන් බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතාගේ වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

0 views

12 Comments to “ස්විස් තානාපති නිලධාරිනියක් පැහැර ගත්තේ යයි කිසිම පොලිසියකට පැමිණිල්ලක් කර නෑ..”

  1. ලෙබ්බේ says:

    පොලිසියට පැමිනිල්ලකුත් නැත්නම් මොන මගුලකට මේ වගේ බොරු විශ්වාස කරනවද ? මේ ගැනී කොටි ඩයස් පෝරාවේ දෙමල ගැනියෙක් බොරුව හරියට කුණු දතාගේ කිඹුල් ඩ්‍රයිවර් සහ රත්තරන් ඩ්‍රයිවර් වගේ කෙස් එකක්,

    • Wijebahu says:

      this is another cold case like lasantha and eknaligoda. will never find culprits.

      • Hudson says:

        We will never find culprits because this member of the Swiss embassy who made the false complaint has diplomatic immune and therefore cannot brought before a Sri Lankan court.

      • Dp says:

        How can you find culprits when such event never took place . the woman is not lodging a complaint because she cannot prove this lie. The embassy has said that they are unwilling to cooparate in the investigation .but just issues baseless statements to media just to get some political milieage for someone.

        • Boo says:

          The best way to counter this is to issue a public statement saying it was a false alligation fabricated to discredit new president and the government.

  2. cobra says:

    UNP drama propaganda …..who cares

    • Devaka says:

      I think this time it is work of the tamil tigers in association with UNP!

    • aniwa says:

      aniwa macho, gota sir should kick out the lot at the Swiss embassy.
      we don’t need any international advise to run our motherland
      Jaya wewa sir !

  3. Ganja says:

    It is a another fake news like THAJUIDEEN . I think he is in alive.

  4. පැමිනිලල්ක් කලොත් ජිවිතේ දුක් විඳින්න වෙන බව දන්නවා.කලත් මොන පරික්ෂණ ද.බොරුවෙන්ම ඇදල යවයි

    • Boo says:

      ඒ කියන්නෙ සුපුරැදු හූඇන්පී මෝඩ වස්සො හිතාගෙන ඉන්නෙ ආන්ඩුව දුක් විදියි කියන දුකට ස්විස් බල්ලො පොලිස් පැමිනිල්ලක් දාල නෑ කියලා.

  5. Yaka says:

    Send them back to swis.broke the thrust with government

Main News