ස්විස් තානාපති නිලධාරිනියක් පැහැරගෙන යාමක් සිදුව නෑ.. රටේ ගෞරවය වෙනුවෙන් සත්‍ය හෙලි කර ගත යුතුයි..- ශ‍්‍රී ලංකා පොලිසිය සෘජුව පෙරට…

December 6, 2019 at 10:00 am | lanka C news
ස්විස් තානාපති නිලධාරිනියක් පැහැරගෙන යාමක් සිදුව නෑ.. රටේ ගෞරවය වෙනුවෙන් සත්‍ය හෙලි කර ගත යුතුයි..- ශ‍්‍රී ලංකා පොලිසිය සෘජුව පෙරට…

කොළඹ පිහිටි ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් පැහැර ගත්තේ යැයි චෝදනා එල්ල වන දිනය එනම් නොවැම්බර් මස 25 වැනි දින එවන් පැහැරගැනීමක් සිදුවීම් වූ බවට කිසිදු තොරතුරක් නැතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එම තානාපති කාර්යාලයෙන් දැනුම් දුන් වේලාව වන සවස 04.30-06.00 අතර කාලයේදී ඔවුන් පැවසූ කිසිදු ස්ථානයක එවන් සිදුවීමක් ද සිදු වූ බවට තොරතුරක් නැති බව දත්ත විශ්ලේෂණයෙන් තහවුරු වී ඇතැයිද ඔහු පැවසීය.

මේ බව කොළඹ ස්විට්සරලන්ත තානාපතිවරයාට දැනුම්දුන් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

ඒ හේතුවෙන් එකී වින්දිත තැනැත්තියගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම ඉතාම අවශ්‍ය වන බවද පවසන අජිත් රෝහණ මහතා එවන් සිදුවීමක් සිදුවීම් සිදු වී නැත්නම් ශ්‍රී ලංකාවේ ගෞරවය සහ නීතියේ ගෞරවය වෙනුවෙන් සත්‍ය තොරතුරු පැහැදිලිව හෙළිකර ගත යුතුව ඇතැයි ද සදහන් කරයි.

අදාල තැනැත්තියට තානාපති මුක්තිය හිමි නොවන බවත් විදේශීය ජාතික කාන්තාවක්ද නොවන බවත් එනිසා ඇයද ශ්‍රී ලංකාවේ නීතියට වගවිය යුතු බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

279 views

25 Comments to “ස්විස් තානාපති නිලධාරිනියක් පැහැරගෙන යාමක් සිදුව නෑ.. රටේ ගෞරවය වෙනුවෙන් සත්‍ය හෙලි කර ගත යුතුයි..- ශ‍්‍රී ලංකා පොලිසිය සෘජුව පෙරට…”

  1. Duminda says:

    Ayubowan Peththappu. Bath Kewada?

  2. සරා says:

    අතාරින්න එපා ඔය අල්ලගෙන හිටිය විදියටම තව සති කිහිපයක් අල්ලාගෙන ඉන්න.එතකොට ඔය ගුබ්බැයමෙන් සත්‍ය එලියට ඒවි.නැත්නම් සමහරවිට ඔය පාදඩ තානාපතියා තමන්ගේ රටට ‌ෙගෙන්වාගෙන සමතයකට පත්කර ගනීවි.එහෙම ‌ෙගොඩින් ‌ෙබෙිරා ගත්තට කමක් නැහැ.‌ෙමොකද දිගටම හැප්පෙන්න අවශය නැහැ.හැබැයි ඔවුන් කරේ ‌ෙබොරුවක් බව ඒත්තු ගැ්විය යුතුයි.දැන් ‌ෙමෙික හිතුව තරම් ‌ෙලේසි නැතිවග තානාපතියට ‌ෙතේරිලා වගේ.‌ෙමොකද ස්විස් රජයත් ‌ෙමෙි ගැන වගේ වගක් නැතුව ඉන්නවානේ.මධ්‍යස්ථව හිතන ඔ්නැකෙනෙකුට ‌ෙමෙම කාන්තාව ප්‍රකාශයක් ‌ෙදෙන්න ඉදිරිපත් ‌ෙනොකරන්නේ යටි වැඩක් නිසා වග ‌ෙප්නවා.ඒනිසා ‌ෙබොරුවට කාලය ගැනිම පමනයි කරන්නේ

  3. Gotaimbara says:

    How if any of our Ambassador’s did what the Swiss man is doing. It will be the only talking point for BBC, CNN, Fox, Sky, Al Jzeera and other print media.

  4. Sam De says:

    Windithaya …Choodithaya weema thibunu Maranduwe sulaba dasunak wiya
    Balamu Dan GoRanduwa karana korana widiha.
    Meka Diplomatic prashnayak weema gana salakilimath wiya yutuy

  5. ගුණදාස says:

    එක පර සුද්දෙක්වත් විශ්වාස කරන්න එපා. බොරු කියන්න, බොරු ගොතන්න උපං හපන්නු. ඕස්ට්‍රේලියාවේ ඉන්න බැල්ලිගෙ පුතාලා ඔක්කොටම හපන්. මං ඒ රටේ ඉන්න නිසා කියන්නේ, පලිගන්න නරුමයෝ.එන්න එපා මේ රටට.

  6. Buruwa says:

    Why does not the GOSL declare the Swiss ambassador “Persona Non Grata”

Main News