ස්විස් තානාපති සේවිකාව පැහැර ගැනීමේ කොළඹ 07 කිසිදු CCTV සටහනක නෑ.. අසද්ද බොරුවක් බව හෙලිවේ..

December 5, 2019 at 3:00 pm | lanka C news
ස්විස් තානාපති සේවිකාව පැහැර ගැනීමේ කොළඹ 07 කිසිදු CCTV සටහනක නෑ.. අසද්ද බොරුවක් බව හෙලිවේ..

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීමට ලක් වූ බව කියන කොළඹ කුරුඳුවත්ත ප‍්‍රදේශයේ සවිකර තිබූ සියලූම සී.සී.ටී.වී. කැමරා පරීක්‍ෂා කළ ද එවැනි සිදුවීමකට අදාළ දර්ශන කිසිවක් සටහන්ව නොතිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගානියා බැරිස්ටස් ෆ‍්‍රැන්සිස් නමැති දෙමළ ජාතික කාන්තාව පැහැර ගනු ලැබුවේ කොළඹ කුරුඳුවත්ත ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය අසලදී බවට වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර තිබුණේ තානාපති කාර්යාල නිලධාරියකු විසිනි.

ඒ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම පැහැර ගැනීම සිදු වූ බව කියන ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය අවට ප‍්‍රදේශවල පිහිටි රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, නිවාස, වෙළෙඳසල් සහ මහාමාර්ගයේ සවිකර තිබූ සියලූම සී.සී.ටී.වී. කැමරා දැඩි පරීක්‍ෂාවකට ලක් කර තිබිණි.

එහෙත් මෙවැනි පැහැර ගැනීමකට අදාළ දර්ශන කිසිවක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අසමත් වී ඇත.

මෙම පැහැර ගැනීමට ලක් වූ බව කියන තානාපති කාර්යාලයීය නිලධාරිනියගෙන් ප‍්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දැඩි උත්සාහයක නිරත වුවද ඇය ඒ සඳහා ඉදිරිපත් වී නැත.

මෙම කාන්තාවගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියෝගයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මියගෙන් පෙරේදා (3 දා) ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය මෙම කාන්තාව විදේශගතවීම ලබන 09 වැනිදා දක්වා වළක්වාලමින් නියෝගයක් නිකුත් කළ අතර එදිනට පෙර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස ද නියෝග කර ඇත.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ රාජකාරි කළ මෙම කාන්තාව පැහැර ගෙන ගොස් ලිංගික හිංසනයක් කර පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා නමැත්තා රටින් පලායෑමට අදාළ තොරතුරු විමසූ බවට වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ලැබී තිබුණේ ඉකුත් 27 වැනිදා ය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

– divaina

46,772 Viewers

26 Comments to “ස්විස් තානාපති සේවිකාව පැහැර ගැනීමේ කොළඹ 07 කිසිදු CCTV සටහනක නෑ.. අසද්ද බොරුවක් බව හෙලිවේ..”

  1. CJC says:

    Dialog eke call data makana apita cctv monavada nadda ?

    • Nirmal says:

      The truth slowly coming out, a tamil (diaspora controlled) woman. No wonder only such traitor would do something like this to bring our country to disrepute.That is why they were reluctant to reveal her name until police found out,cat jumped out.

    • Anju says:

      CJC – Are you paid to write these comments by Mongala?

    • ඩපයා says:

      දැන් එතකොට ඔස්ට්‍රලියානු තානාපති කාර්යාලයෙයී ජපන් තානාපති කාර්යාලයෙයී කැමරා වල පින්තූර මැකුවේ තෝද බොල? හැමිනේන්නේනේ නැතුව මකබෑවියන් ගොන් මූසලයා

      • Criminal says:

        Mey CJC kiyala comment dhala thiyena kaalakanniya thamayi mieta kalin Wijebahu saha Hudson kiyalath Sri Lanka virodie comment dhamme.

  2. lotus says:

    WANT TO CHASE ALL EURO UNION COUNTRIES. PLEASE CLOSE ALL EMBASSY IN SRI LANKA .
    WE ARE READY TO FIGHT WITH NATO

    • ස්විස් ඉන්න අපි දන්න ඇත්ත කතාව...🛑 says:

      ස්විට්සර්ලන්තයේ වෙසෙන දෙමල අය සිංහල අයට කියනවා නිශන්ත සිල්වා කියන ‘ටැමිල්-පොරට’ ස්විස් එන්න ඔක්කොම හදලදීල තියෙන්නේ ඔය හැංගිල ඉන්න ටැමිල් ගෑනි කියල මෙහෙ ටැමිල් හැමෝම දන්නව කියල… අනික මේ රටට මරන තර්ජන නිසා ආපු අසරනයි කියපු කාටවත් සතියක් ඇතුලත ගෙවල් දීලවත් ඩෝල් කියන පිං පඩිය දීලවත් නැහැ. සමහර දෙමළ අනාතයො කියල ආව අපේ අය මාස ගනන් ඉන්නවා ඕව ලැබෙනකම් .. ඒත් මේ නිශන්ත සිල්වා කියන “ටැමිල්” පොරටත් මුලු පවුලටමත් ඔක්කොම ක්‍ෂනිකව ලැබුනු එක දෙමල අපිටත් ප්‍රශ්නයක්…? ඕකට හිටපු ආන්ඩුවේ දේශපාලනය බලවතෙක් සම්බන්ධ බව හොඳට පේනවා… තානාපතියත් ඕකට ඉහළින්ම සම්බන්ධ බව පේනවා. ඒව වහගන්න ගහපු ගේමක් කියල දෙමල අප කියන්නේ… දෙමල අයට තදවෙලා ඉන්නේ ඔය ප්‍රශ්නය නිසා ඒ අයගෙ ඥාතින්ට ලංකාවෙන් ස්විස් එන්න වීසා දීම නවත්වපු එකට…

      දෙමල අය කියන්නේ.. පොලිසියවත් නොදැනගෙන හිටි දෙයක් ‘කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලය ඔබා ප්‍රශ්න කර ඇති බවත් එමගින් ඇති වූ බිය නිසා අද ඇයට කතාබහ කිරීමට පවා නොහැකිව බලා ගත් අත බලාගෙන සිටින බව’ රාජිත දැක්කා වගේ කියපු එක සැකම සහිතයි කියල..
      ස්විස් ඉන්න දෙමල සිංහල මුස්ලිම් හැමෝම කියන්නේ රාජිත මේකට කෙලින්ම සම්බන්ධ බව හොඳටම පේනව කියල!

  3. Prabath Buddika says:

    Meki LLTE eke ganiyek wenna athi Thanapathi karayalaye me kethawede gana lokayama danuwath kaloth hondai nathanam ara gani ratapanala ape ratat haniwena prakasha nikuth karanna patan gai.

  4. විමලේ says:

    බොරුවක් නම් ඇයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා නිහඬ

    • ඇයි එතුමන්ලාට උඩ පනින්නද කියන්නෙ… හරියට රනිල්, මොංගල් වගේ…

      බල්ලො උඩුබුරලෑවට කදු පාත් වෙන්නෙ නෑ…
      පිස්සො කලබල උනාට දොස්තර කලබල වෙන්නෙත් නෑ…

    • විමලේ උබලගේ අාණුඩුව කාලේ අැස් පනාපිට සාක්ෂි තියෙද්දීත් උඔලගේ අගමැට්ටයි ජනධිපතියි මොනවද කලේ
      ලැජ්ජායි බං මිනිසුන් නොමග යවන බොරැ පුචාරය නොකර හිටපන් බං

      • ඩපයා says:

        තෝ බුරන්නේ නැතුව හංගන්න දෙයක් නැත්තන් ගෑනිට එලියට ඇවිල්ල ශරීර හානි කොරපු තැන් තියෙනවනන් එව්වා පෙන්නලා කට උත්තරයක් දෙන්න කියහන්. මෝඩයා.

    • roshan says:

      ඉතිං මොකක්ද ඒගොල්ලෝ කරන්ඩ ඕන කියලා කියන්නේ? පාරට බැහැල කෑගහන්ඩද ?

    • සරා says:

      දැන් ලංකාව පාලනය කරන්නේ ‌ෙපොන්නයෝ ‌ෙනොවෙයි.නියම සිංහයන් ‌ෙදෙදෙනෙක්.මිලි බැන්ඩ් කුෂ්නර් විදේශ ඇමති ‌ෙදෙන්නට පුකට පයින් ගහලවපු මහින්ද හා ‌ෙගෝඨා පාලනය කරන රටක් තමයි දැන් තියෙන්නේ.තව සති 2ක් 3ක් ඔහොම අල්ලන් ඉන්න.එතකොට නිකන්ම ගැටලුව විසදේවි.

    • MD says:

      Oyala tamai niyama desadrohiyo.oyala wage aya Ratin pituwahal karanna ikmanin neethi genna ona.hirikitai.oya wena namak dagena(Para desakkarayekge)comment karanna.

  5. Chanda De Silva says:

    Probably ,,,,,,,they (Gota) deleted all the CCTV footages
    This is well planed mission by GOTA and thier team

    • Gonsun says:

      Ado, Gota ehema dakshanam, thopi HoooNP adakshanam, rata palanaya kalayuththe Daksha Gota ge kattiyai

    • Kamal says:

      එතකොට පැහැරගත් කෙනාගෙ නම තානාපති කියන්නෙ නැත්තෙ ගෝඨාට බයේද..අනෙ පල

    • ලක්වැසියා says:

      Are you from Toilet Kata’s missionary service?

    • ගමේ එකා says:

      If CCTV footage deleted there is a time gap shows in the CCTV recordings and it can be found technically any video deleted or not. You have shown the foolishness. Also how much hate in your heart against our country.

    • Shsh says:

      There was a news item stating that mongal has re organized his paid henchman to write comments against Gota’s govt, are you one of them?

    • Dp says:

      You dumb asshole ..if this really took place do you think the embassy will not lodge a complain. This is all fabricating false evidance for geneva .

    • Sumith says:

      බව් බව් බව් හොක්කි හොයෝ හොයෝ.

    • Think Tank says:

      Hey, idiot, can Gota delete CCTV records of other Western and Asian Embassies as well?

  6. Sura says:

    බොරුකාර ස්විස් තානාපතියව මෙරටින් පිටුවහල් කරවු.

  7. Ayotallah says:

    This is a clear case if you study basics. This woman is a Tamil woman who is aspiring to get into Switzerland like Toronto Canada She volunteer y agreed to go to Switzerland after the Swiss Ambassador agreed to fly her over. However the SL government has taken a Court order to prevent her travel. The Government should prevent this and make a complain to UN about the behavior of Swiss ambassador. If worse come Pl terminate this office as a lesson to LTTE countries in the west

Main News