ස්විස් දේවගැතිගේ යාපනයේ දේවමෙහෙයට ආ 07කට කොරෝනා.. තවත් 200ක් සැගවිලා..

April 5, 2020 at 12:00 pm | lanka C news
ස්විස් දේවගැතිගේ යාපනයේ දේවමෙහෙයට ආ 07කට කොරෝනා.. තවත් 200ක් සැගවිලා..

කොරෝණා වයිරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට එම වයිරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග යාපනයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පැවසුවේය.

අදාල රෝගීන් 7 දෙනා පළමුව එක් අයෙකුත් දෙවනුව හා තෙවනුව රෝගීන් තිදෙනා බැගින් වාර්ථා වූ බවටත් එම රෝගීන් 07 දෙනාම කොරෝණා වයිරස්ය වැළඳුනු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයන්ට සහභාගී වූවන් වශයෙන් හෙලි වී ඇති බවටද වෛද්‍ය සත්‍යමූර්ති මහතා වැඩිදුරටත් පැවසුවේය.

යාපනයෙන් වාර්ථා වූ රෝගීන්ගෙන් එක් අයෙකු ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාගේ නිකායට සමබන්ධ ශ්‍රීලංකාවේ ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරන බවට තොරතුරු වාර්ථා වී ඇත.

අරියාලෙයි ප්‍රදේශයේ ස්විස් දේවගැතිවරයා විසින් පවත්වන ලද දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම, හා යාපනය යන දිස්ත්‍රීක්කයන්ගෙන් පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇති බවට මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින අතර ඉන් 200 කට ආසන්න පිරිසක්ම නිරෝධායනය නොවී සැඟව සිටිනා බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පවසති.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32,868 Viewers

27 Comments to “ස්විස් දේවගැතිගේ යාපනයේ දේවමෙහෙයට ආ 07කට කොරෝනා.. තවත් 200ක් සැගවිලා..”

  1. ගමරාළ says:

    උතුරු පලාතේ ඇදිරිනිතිය ඉවත් කර මොවුන් ට රිසි සේ උතුරු පලාත තුල පමනක් ගමන් කිරිමට ඉඩ ලබා දෙන්න, උතුරු පලාතෙන් පිටවිමට තිබෙන පුදාන මාර්ග සහ සියලුම අතුරැ මාර්ග වසාදමන්න එවිට ප්‍රශ්න ගොඩකට උත්තර ලැබෙනවා .

    • On looker says:

      Coming to the North to hold a mass at this lethal ,deadly period seems somewhat suspicious,fishy and mysterious.

    • john the baptice says:

      ගමරාළ කමෙන්ට් එක අනුව උබ අනිවා බෞද්ධයෙක්

      • සිංහල බන්ඩා says:

        කවුරැවත් කලබල වෙන්න ඕනැ නැහැ. පාර වහන්න ඕනැත් නැහැ. බෝන්අගේන් දෙය්යො තම පාදිලි සුද්ද ලවාම උතුරැ පලාතෙ ගෙවල් වලටම කොරෝනා එවලා.

        • FoolishLankan says:

          Sinhalese peoples must understand this might be contract of diaspora, that this guy might have come to spread corona among tamil people.
          Later they will create an issue against the government???

        • ගුරුළු says:

          මේ පාදිලිව එවලා තියෙන්නේ පිරපකරන් ත්‍රස්තවාදී යක්ෂයා සයනයි කරල් බෙල්ලේ එල්ලා මරණ බැරි නිසා සාතන්ගේ කොරෝනා වෛරසය මගින් දෙමළ ජාතිකයින් පරලොවට ගෙනාවා ගැනීමට ගත් පියවරක්

      • MD says:

        බෞද්ධයන් විතරයිද රට ගැන හිතලා වැඩ කරන්න ඕන.ඔයා ඵතරම් මෝඩයෙක් ද?දමිළයන් මෙහෙම රටට ආදරේ නැත්නම් මෙක මහා කරුමයක් නේ.රටට ජාතියට ආගමට නින්දා කරමින් ලොකය ඉදිරියට ගිහින් සුදනන් වෙන්න හදනවා. අපිටත් ඉවසන්න බෑ හැමදාම මෙහෙම.

        • ළිහිණි says:

          සුළුජාතික දමිළයින් අපේ රටට ආදරයක් තියනවා නම් වසර 30 මිනිමරමින්
          ත්‍රස්තවාදී ක්‍රියා කරයිද ?
          උතුරේ දමිළ ජාතිකයින් අවස්ථාවාදීන් කිසි විටකත් විශ්වාස නොකළ යුතුයි
          කෝවිල්වල පුජා පවත්වමින් දෙවියන් යැද්දේ උතුරේ දෙමළ ජාතිකයින් පමණක් ආරක්ෂා කරන්න කියා .ඒක තමයි දෙවියන්වහන්සේ ඔවුන්ට පාදිලි සමග covid 19 ලබා දුන්නේ … මේ රටේ ජිවත් වෙන මෙවැනි සුළු ජාතිකයින් නිසයි අපේ රටේ විනාශ වන්නේ ඔවුන් අපේ රටට පිලිලයක්

      • gama mahage says:

        nirodayanata anne natuwa hangila innawanam gamarala kiuwa wage wena monawa karannada…..

    • fass says:

      Hariyata hari.

    • චතුර says:

      සැගවුන අයට ‍‌කො‍‌රෝනා ති ‍‌බේ නම් උපරිම දවස් 14 යි ඉන්න පුළුවන්. මැ ‍‌රෙනවා. ඇදිරි නීතිය ඉවත් කරන්න එපා. තදින්ම තියන්න. මා සෙකට විතර පස්ස‍ස‌ෙ මිනීී ටික පුච්චල දමමු.

    • Sudu Gamaya says:

      Yes.. thereafter Sangili Panikkiyalage Wimalayath ehetama yawamu…

  2. Saman says:

    යාපනයේ එවුන් දැනුවත් කරන්න
    උන්ම අල්ලලා දෙයි

  3. Nishantha says:

    People should now understand that all omnipotent Gods have totally failed with Corona infection. Therefore, don’t go after them blindly like fools. Nature is very powerful in this case. Believe Buddhist philosophy which is always in parallel with very natural phenomenon. May noble tripple gems always bless you all.

  4. Ranjun says:

    නානා දෙන්න කලින් කුරුනා කුරුසයෝ දෙයිවගේ

  5. Bishop says:

    Meka swiss pastor kiyuwata ehe refugee inna diaspora kaarayek wenna athi.

  6. MD says:

    අගරදගුරු දෙශපාලනඥයන්ට දොස් කියමින්ම ඉන්න ඵපා.ඔයාලගේ කට්ටිය කරන දෙවල් දැක්කෙ නැහැ ඇහුනෙ නැ
    වගෙ ඉන්න ඵපා.ඵවාට නීති පියවර ගන්න.ඔබෙ ආගම ගැනද අපට කළකිරෙනවාමෙහෙම දෙවල් වෙනකොට.

    • Dharmasiri says:

      මේ අය අගරදගුරු තුමාට අයිති නැති මූලධර්මවාදි නිකායකට අයිති අයයි. සාමන්‍ය කතොලික සහ එංගලන්ත සභාවට අයිති අයත් මූලධර්මවාදි නිකායකට විරුද්ධයි

      • U.N.J.V.P says:

        ඇත්ත. මේ බොන් අගේන්කාරයො බෞද්ධයින්ට සහ හින්දුන්ට විතරක් නෙවෙයි සාම්පුදායික කතෝලිකයින්ටකත් කුිස්කියානින්ටත් විශාල තර්ජනයක්. අගරදගුරු තුමාටවත් රෝමයෙ ඉන්න පාප්වහන්සෙටවත් මේ අයගෙ සම්බන්ධයක් නැහැ. මේ ජාතියෙ විවධ නම්වලින් හැදින්වෙන මුලධර්මවාදී කුිස්තියානි කල්ලි මහ ගොඩක් කියෙනව.

  7. MD says:

    Corona Tankiye hoda hoda oba oba ganna wdiyata nati ledath hadila ati.munnam maha buruwo

  8. Chatura putha says:

    පාහර දේවගැතියා දුප්පතුන්ට දුන් දෙවියන්ගේ තෑග්ග​.අනේ දුප්පත් මිනිසුනේ ආධාර මල්ලට නුඹලාව කොවිඩයාට පාවා දුන් ඒ පාහරයාට ශාප ඉල්ලාපල්ලා.මින් පසු මුලා නොවී සත්‍යාවබෝධය ළඟා කර ගන්නට නුවන පාදා ගනිල්ලා.

  9. john the baptice says:

    බොන් එගේයින් ආගම තහනම් ක‍රන්න ඒ සමග තවත් කතෝලික ආගමක් තිබෙනවා බෙහෙත් ගැනීම තහනම් ඒ අය කියන්නේ ලෙඩ හැදෙන්නේ යක්ෂ පරික්ශාවටලු මේ අය ගැනත් සොයා බැලිය යුතුය.

    • sunimal says:

      ඔවුන් කිසිම රෝගයකට බෙහෙත් නොගනී ඒක දෙවියන්වහන්සේගේ කැමත්තලු … දෙවියන් ඔවුන්ව ස්වර්ගයට ගන්නවාලු ..
      මේ පල්ලියේ සැමටම දැන් දෙවියන් සිටින ස්වර්ගයට යාමට විසා මේ පාදිලි covid 19 සමග ලබා දීලා ඇති ..මෙහෙමත් මෝඩයෝ

    • Chatura putha says:

      අපේ පුතානෝ ඒකට කැමති වෙයිද​?

  10. Love nature says:

    අපි‍්‍රකානු ප‍්‍රජානායකයෙකු වූ නොබෙල් ත්‍යාගලාභී ඩෙස්මන් ටුටු නම් කි‍්‍රස්තියානි බිෂෝප්වරයා අධිරාජ්‍යවාදී සමයේ තම රටතුළ කි‍්‍රස්තියානි ආගම් ප‍්‍රචාරය කිරීමට ගත් වංචාකාරී කි‍්‍රයාමාර්ග උපහාසාත්මකව දක්වා තිබුණේ මෙසේය.

    ‘මිෂනාරීන් පළමුව අපි‍්‍රකාවට පැමිණෙන විට ඔවුන් අත බයිබලය තිබිණි. අප අත ඉඩම් තිබුණි. ඔවුන් කීවා අපට යාඥා කරමු කියා. අප ඇස් වසාගෙන යාඥා කළා. අප ඇස් ඇර බලන විට බයිබලය අපඅත තිබුණා. අපේ ඉඩම් ඔවුන් අත තිබුණා’

Main News