සාකච්චා අසාර්ථකයි.. තැපැල් වර්ජනය නොනැවතේ.. පොලීසිය දමා ලියුම් බෙදයි..

June 22, 2018 at 5:30 pm | lanka C news
සාකච්චා අසාර්ථකයි.. තැපැල් වර්ජනය නොනැවතේ.. පොලීසිය දමා ලියුම් බෙදයි..

පොලීසියේ සහයෙන් ලිපි බෙදා හැරීමට සූදානමින් සිටින බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පවසයි.

තැපැල් සේවකයන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් දී තිබියදීත් වර්ජනය කිරීම අසාධාරණ බව ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් වර්ජනයේ යෙදෙන තැපැල් සේවා ඒකාබද්ද වෘත්තීය සමිති එකමුතුව සදහන් කරන්නේ ඉදිරියේ තම වෘත්තීය ක්‍රියාමාර්ගය මාරාන්තික උපවාසයක් බවට පත් කරන බවයි.

තැපැල් සේවක වර්ජනයට මේ වන විට දින 12 ක් ගතව තිබේ.

130 views

4 Comments to “සාකච්චා අසාර්ථකයි.. තැපැල් වර්ජනය නොනැවතේ.. පොලීසිය දමා ලියුම් බෙදයි..”

  1. Gayantha says:

    Mahinda hari gotabaya hari hitiyanan okunta natanna denne nai ona ona widiyata. munta padi madi nan illa aswela wena job ekakata yanna ona. Mehema andu karanna bai. Ratama iwarai mai yana widiyata

  2. Ralahami Man says:

    Policiyata Ingirisi ugannanta weida ? Kilinochchiye lium Medawachchiye bedaida danne ne. Policiyata thiyena weda madiwata liyum bedannath dana sirithak loke kohe hari thiyenawada ? Policiyata amathara padiyak gewaida ?

  3. kodikara says:

    අ‍නේ තැපෑල චීනයට විකුණමු…..

    • Karu says:

      කොන්ත්‍රාත් එකට බ්‍රෝකර් වැඩේ මම කරන්නම්.(රාජිත )

Main News