සාකච්චා අසාර්ථකයි… හතුරුසිංහ ධුරයෙන් ඉවත් කෙරේ..

August 5, 2019 at 6:48 pm | lanka C news
සාකච්චා අසාර්ථකයි… හතුරුසිංහ ධුරයෙන් ඉවත් කෙරේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් චන්දික හතුරුසිංහ වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබේ.

පුරප්පාඩු වූ පුහුණුකරු ධුරය සඳහා තාවකාලිකව පත් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙරම් ජයරත්නයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා චන්සික හතුරුසිංහ අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද වාර්තා වේ.

35,668 Viewers

5 Comments to “සාකච්චා අසාර්ථකයි… හතුරුසිංහ ධුරයෙන් ඉවත් කෙරේ..”

  1. Hesh says:

    දිනුවා විතරයි අයින් කරා. යහපාලනේ.

    • john the baptice says:

      මොකද්ද බන් උබෙ කමෙන්ට් එකේ තෙරුම? 😀

  2. Sumith Fernando says:

    Minister should take action against the people at Cricket Board who negotiated this unfair contract.

    • saman says:

      He is confidence enough to request this salary. Because of his talent. It is unfair, because this much of salary only a dream for you…..

  3. රංගජීව​ says:

    අවංකම හරි පව් චන්දික හතුරුසිංහට​. ඔය මනුස්සයා බංගලදේශයේ ඉතාම ඉහල පඩියකට වැඩ කරපු කෙනෙක්. ලොකු ෙගෟරවයක් තිබුනා, තම අණසක පතුරුවමින් ගාම්භීරව හිටපු එහේ ක්‍රිකට් පාලක මංඩලයත් එක්ක ඉතාම සුහදව වැඩ කලා. මෙහේ ඉන්න උන්ගේ ලණුව කාපු එකේ වැරැද්ද තමයි දැන් පල විපාක විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ

Main News