සාකච්චා සාර්ථකයි.. ශ‍්‍රීලනිප පිරිසක් හංසයාට..

November 1, 2019 at 6:47 pm | lanka C news
සාකච්චා සාර්ථකයි.. ශ‍්‍රීලනිප පිරිසක් හංසයාට..

ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් ශ්‍රී ‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එකතු වන බව ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමග මේ වන විට පවත්වමින් සිටින සාකච්ඡා සාර්ථක වී ඇති බවද ඔහු කියා සිටියේය.

එළැඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය මේ වන විට ස්ථිර වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මිනුවන්ගොඩදී පැවැති ජනහමුවක් අමතමිනි.

41,067 Viewers

23 Comments to “සාකච්චා සාර්ථකයි.. ශ‍්‍රීලනිප පිරිසක් හංසයාට..”

  1. ඇත්ත යථාර්ය says:

    16 දා වන ‌දෙය බලන් ඉන්න. පරා වු එහෙටත් නැති ‌මෙහෙටත් නැති අනාථයෝ ටිකක් එයි ඒ අයට ජන්ද පදනමක් නැත. ඔය හිත සනසා ගන්න තමන්ම කියා ගන්න කථා. ‌ගොඨා අනිවාර්යෙන් දිනනවා. ‌මේ හරකුන්ට රනිල් රට පාවා ‌දෙන විකුණන ‌දේවල් ‌නොපෙණේ.

    • 🌷 හංසයට නැති කිරි මුං 17උදේ උරයිද🌷 says:

      මොකා ආවත් හංසයා පූට්ටු දායිද
      දියෙන් කිරිත් ඕකුන් වෙන් කරයිද
      චන්ද මාරු කලපුවට බිඳුසෙ දැනෙද
      හංසයට නැති කිරි මුං 17උදේ උරයිද

    • dayas says:

      banku horaa saha fut noot kalliya,
      mineemaru prajitha dathaa,puthaa,
      aalaapaalu pachaya, durjanaya,
      ran gonja, casino bandara, maane perumaya,
      aliya kelapu diwula,mera silwa,
      pakeem, baddrdeen ,his balla ,
      pad premadasa,rawiya, banana sujiya, ajith b tomiya,
      me set eka kawadaawath rata diyunu karanta ida denne naha
      mun sadaa kaalikawa desa paalanayen athugaala daapu dawasata mulu ratama dinum,

  2. Mr.Honest says:

    ප්‍රසන්න මල්ලියෝ අර්ජුන අයියගේ ඔලුවට හයියෙන් තට්ටුවක් දාපං! ලඟ එන මාර පරාජය දැකලා අයියගේ මොලේ කොලොප්පන් වෙලා වගේ!

  3. Saman says:

    Avulak na. …සිංහල මිනිස්සු ඉන්න ඕන ගෝඨාභය එක් ක

  4. කෝනාර says:

    මේ හිපාටුවා තමයි ගණිකාවක එක්ක ඇඳුම් නැතුව ඉන්නකොට
    චන්ද්‍රිකාගෙ අතටම අහුවෙලා උන්දෑගෙන් හොඳවයින් කම්බුල් පාරකුත් කෑවෙ.

  5. Gamunu says:

    Any more Mervins and Sajins and CBKs? Best of luck. This is the best time to offload all trash.

  6. Gamini Abaya says:

    ARE YOU DREAMING…

  7. Desha diyany says:

    Me wage deshadrohiyo lajja nathiwa dodawana de ahana lankikayan gana dukai. Mun salli walata
    Manthreela ba ganne.
    Niyama Srilanka puthun heta ape rata dinawanawa!
    Mun roththama paradinawa!

  8. laksman says:

    He is a disgrace to his father. The most failed politician ever to produce in SL. He only look after the interest of his former mistress CBK. He will understand the power of people on 16th.

  9. Ranjan says:

    25 X 30 organizers = 750 Votes.

  10. kamal says:

    මහින්ද හා කමල් අමතන ගෝටාබය
    පුතේ උඹලා බය වෙන්න එපා මට සිංහල බෞද්ධ ඡන්ද 11400000 න් 6803006 ක් හමුවෙනවා. නමුත් පුතේ සිංහල කිස්තියානි ඡන්ද අට ලක්ෂයෙන් ලැබෙන්නෙ 200000 යයි. නමුත් හැම මුස්ලිම් ඡන්දයකම ඇත්තෙ කපටිකමක් බව මට දැන් වැටහෙනවා. නමුත් මම කමල් විස්වාස කරා ඡන්ද ලැබුනේ ලක්ෂ 200000යි දෙමල ඡන්ද මම බලාපොරොත්තු වුනා නමුත් මාව පාව දුන්න උන් ඡන්දය දුන්නෙ මට නෙවෙයි සජිත්ට නමුත් ඡන්ද 200000 ක්වත් ඇති කියා මට හිතෙනවා. කමල් උඹ හොද වුනාට උන් හොද නැ නමුත් මම දිනනවා බුදු හාමුදුරුවන්ගෙ අධිෂ්ඨානයෙන් මිට ගෝඨාබය

  11. සරා says:

    අපි වැල්වටාරම් නැතුව ඉලක්කම් වලින්ම කතා කරමු ‌ෙගෝඨා ගම්පහ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 322000 ට වැඩි ගනනකින් දිනනවා.සජිත්ගේ හම්බන්තොට 117000ට වැඩියෙන් දිනනවා.අර්ජුන කලුතරින් ඉල්ලනවා නම් කලුතර ‌ෙගෝඨා 180000 ට වැඩියෙන් දිනනවා.තවම ‌ෙමෙහෙම ඉලක්කම් වලින් කවුරුවත් කතා ‌ෙනොකරන නිසායි මම ‌ෙමෙහෙම කතා කරන්නේ.ඒ වගේම ‌ෙ‌ෙගෝඨා උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 8 ඇරුනම ඉතිරි දිස්ත්‍රික්ක 17ම වැඩි ඡන්ද ලක්ෂ 2663000ට වඩා වැඩි ගනනකින් දිනනවා.හැබැයි 2015 දි මහින්ද උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 8 උපරිමයෙන් පරදින ‌ෙවෙලාවෙත් පැරදිලා තිබුනේ 566000කින්.නමුත් ‌ෙමෙවර ඒක 350000කට විතර අඩු ‌ෙවෙනවා.එතකොට සමස්ත ප්‍රතිපලය හිතා ගන්න පුළුවන් ‌ෙනේද?

  12. සරා says:

    සජිත් හම්බන්තොට වැඩි ඡන්ද 117,000 කින් පමන පරදිනවා.

  13. යකෝ ආනන්දියො කවදාවත් රට, ජාතිය, ආගම පාවාදෙන දේශ දෝහීන් එක්ක එකතු වෙලා නැහැ. උන් හැමදාම අභීතව දිවි හිමියෙන් ඒ තුන රැක ගන්න කැප වුණා. අතීතයෙ වගේම LTTE එක්ක පරදපු යුද ජයගහණයෙදිත් ඒක නැපී පෙනුනා.

    උඹ තාමත් පමාද නෑ දැන්වත් දේශපේමී ගොඩට එකතු වෙයන්. මහින්දල 100% හරි කියල මම කියන්නෙ නෑ. ඒත් ඒගොල්ලො කවදා ත් ඒ තුන පාවා නොදෙන බව ස්ථීරයි.

    ඒ හිංද දැන්වත් ඔය පෞද්ගලික තරහ මරහ අත්ඇරල අපේ ගොඩට එකතු වෙයන්.

    ඇස් පනා පිටම TNA එක ගෙනා රටේ ඒකීය භාවයව පිලිනොගැනීම ඇතුලු ජාති වාදී ඉල්ලීම් 13 ක් වෙනුවෙන් එකඟව සිටින UNP මොන්ගලයන්ගෙන් ඈත් වෙයන්.

    උඹ කටපුරා ආනන්දියෙක් කියල කියන්න අපිට ඉඩ තියපන්.

    කාලයක් වීරයෙක් වගේ රට ආදරය දිනාගෙන හිටපු උඹ දේශපාලනයට එන්න ගත්ත තීරණයෙන් නිකන් සවුත්තු වුණා.

    තවත් ඔය UNP එකත් එකක ඉන්න එකෙන් උඹ අන්තෙටම බලු වෙලා පීචං වෙනව.

    දැන්වත් හරි තීරණය ගනින්.

    උඹ තාමත් පමාද නෑ.

  14. UNP GAL IBBA says:

    මේ කිරිකොස් ගැහැව්වත් දේෂපලනය සාර්තකනැ හිකනැල්ලු තලගොයි කබරගොයි වටේ අර මලමීනී කන වුර්කයොත් මේ අතරේ ඉන්නවා කනේ අමාරුවට පොනිල්ට කඩේ ගියාට දැනවත් තේරුනනම් බෝලේ පිච්වෙනකොට තලන්න පුලුවන්නම් දෙෂපාලනයේ සක්කිලියාගේ ඔඩොක්කුවේ ඉඳගනීනම් සක්කිලියාගේ පීචං හනුමගේ සූත්තර පංචාසමගද​????

  15. UNP GAL IBBA says:

    අප්පටත් ලැජ්ජයි සක්කිලියටත් ලැජ්ජයි පීචං උනා ඇතිද ????

  16. Nim says:

    ARJUNA
    CRICKET WALADEE OBATA
    KA GASUU APA KANAGATU WANAWA
    OBA OBEE ” PEYATA ”
    DROHÈE WUNA NEEDA ?
    PIYA AMATHAKA KALA OBATA
    SRI LANKA WE
    JANATHAWA AMATHAKA
    KEREEMA SULU DEYAK.👹👹👹👹👹👹👹

  17. Sama says:

    Nimal Siripala?? Dayasiri?

  18. susa says:

    me napunsakaya uge tattawa pawaladila iwarai muta padawi hambawenawanam tattawa gas badala ammawat deii.

Main News