සාකච්චා සාර්ථකයි.. ශ‍්‍රීලනිප පිරිසක් හංසයාට..

November 1, 2019 at 6:47 pm | lanka C news
සාකච්චා සාර්ථකයි.. ශ‍්‍රීලනිප පිරිසක් හංසයාට..

ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් ශ්‍රී ‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එකතු වන බව ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමග මේ වන විට පවත්වමින් සිටින සාකච්ඡා සාර්ථක වී ඇති බවද ඔහු කියා සිටියේය.

එළැඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය මේ වන විට ස්ථිර වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මිනුවන්ගොඩදී පැවැති ජනහමුවක් අමතමිනි.

133 views

23 Comments to “සාකච්චා සාර්ථකයි.. ශ‍්‍රීලනිප පිරිසක් හංසයාට..”

  1. සරා says:

    අපි වැල්වටාරම් නැතුව ඉලක්කම් වලින්ම කතා කරමු ‌ෙගෝඨා ගම්පහ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද 322000 ට වැඩි ගනනකින් දිනනවා.සජිත්ගේ හම්බන්තොට 117000ට වැඩියෙන් දිනනවා.අර්ජුන කලුතරින් ඉල්ලනවා නම් කලුතර ‌ෙගෝඨා 180000 ට වැඩියෙන් දිනනවා.තවම ‌ෙමෙහෙම ඉලක්කම් වලින් කවුරුවත් කතා ‌ෙනොකරන නිසායි මම ‌ෙමෙහෙම කතා කරන්නේ.ඒ වගේම ‌ෙ‌ෙගෝඨා උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 8 ඇරුනම ඉතිරි දිස්ත්‍රික්ක 17ම වැඩි ඡන්ද ලක්ෂ 2663000ට වඩා වැඩි ගනනකින් දිනනවා.හැබැයි 2015 දි මහින්ද උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක 8 උපරිමයෙන් පරදින ‌ෙවෙලාවෙත් පැරදිලා තිබුනේ 566000කින්.නමුත් ‌ෙමෙවර ඒක 350000කට විතර අඩු ‌ෙවෙනවා.එතකොට සමස්ත ප්‍රතිපලය හිතා ගන්න පුළුවන් ‌ෙනේද?

  2. සරා says:

    සජිත් හම්බන්තොට වැඩි ඡන්ද 117,000 කින් පමන පරදිනවා.

  3. යකෝ ආනන්දියො කවදාවත් රට, ජාතිය, ආගම පාවාදෙන දේශ දෝහීන් එක්ක එකතු වෙලා නැහැ. උන් හැමදාම අභීතව දිවි හිමියෙන් ඒ තුන රැක ගන්න කැප වුණා. අතීතයෙ වගේම LTTE එක්ක පරදපු යුද ජයගහණයෙදිත් ඒක නැපී පෙනුනා.

    උඹ තාමත් පමාද නෑ දැන්වත් දේශපේමී ගොඩට එකතු වෙයන්. මහින්දල 100% හරි කියල මම කියන්නෙ නෑ. ඒත් ඒගොල්ලො කවදා ත් ඒ තුන පාවා නොදෙන බව ස්ථීරයි.

    ඒ හිංද දැන්වත් ඔය පෞද්ගලික තරහ මරහ අත්ඇරල අපේ ගොඩට එකතු වෙයන්.

    ඇස් පනා පිටම TNA එක ගෙනා රටේ ඒකීය භාවයව පිලිනොගැනීම ඇතුලු ජාති වාදී ඉල්ලීම් 13 ක් වෙනුවෙන් එකඟව සිටින UNP මොන්ගලයන්ගෙන් ඈත් වෙයන්.

    උඹ කටපුරා ආනන්දියෙක් කියල කියන්න අපිට ඉඩ තියපන්.

    කාලයක් වීරයෙක් වගේ රට ආදරය දිනාගෙන හිටපු උඹ දේශපාලනයට එන්න ගත්ත තීරණයෙන් නිකන් සවුත්තු වුණා.

    තවත් ඔය UNP එකත් එකක ඉන්න එකෙන් උඹ අන්තෙටම බලු වෙලා පීචං වෙනව.

    දැන්වත් හරි තීරණය ගනින්.

    උඹ තාමත් පමාද නෑ.

  4. UNP GAL IBBA says:

    මේ කිරිකොස් ගැහැව්වත් දේෂපලනය සාර්තකනැ හිකනැල්ලු තලගොයි කබරගොයි වටේ අර මලමීනී කන වුර්කයොත් මේ අතරේ ඉන්නවා කනේ අමාරුවට පොනිල්ට කඩේ ගියාට දැනවත් තේරුනනම් බෝලේ පිච්වෙනකොට තලන්න පුලුවන්නම් දෙෂපාලනයේ සක්කිලියාගේ ඔඩොක්කුවේ ඉඳගනීනම් සක්කිලියාගේ පීචං හනුමගේ සූත්තර පංචාසමගද​????

  5. UNP GAL IBBA says:

    අප්පටත් ලැජ්ජයි සක්කිලියටත් ලැජ්ජයි පීචං උනා ඇතිද ????

  6. Nim says:

    ARJUNA
    CRICKET WALADEE OBATA
    KA GASUU APA KANAGATU WANAWA
    OBA OBEE ” PEYATA ”
    DROHÈE WUNA NEEDA ?
    PIYA AMATHAKA KALA OBATA
    SRI LANKA WE
    JANATHAWA AMATHAKA
    KEREEMA SULU DEYAK.👹👹👹👹👹👹👹

  7. Sama says:

    Nimal Siripala?? Dayasiri?

  8. susa says:

    me napunsakaya uge tattawa pawaladila iwarai muta padawi hambawenawanam tattawa gas badala ammawat deii.

Main News