සාක්‍ෂි දී අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි..

November 20, 2017 at 12:00 pm | lanka C news
සාක්‍ෂි දී අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි..

මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් මභාව හමුවේ සාක්‍ෂි දීමෙන් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන් පිටත්ව ගියේය.

කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් මත අගමැතිවරයා අද පෙරවරුවේ කොමිසම හමුවේ පෙනී සිටියේය.

අගමැතිවරයා සමග එජාප මැති ඇමතිවරැන් 30කට වැඩි පිරිසක් බැදුම්කර කොමිසම ඉදිරියට රැස්ව සිටියහ.

වීඩියෝව මෙතනින්

132 views

20 Comments to “සාක්‍ෂි දී අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි..”

  1. Lolla says:

    Tie කෝට් දා ගත්ත Royal හොරා
    මේකට රකින්න ලමයි නැති උනාට ල0කාවේ ලොකුම හොරකම කලා

  2. Lolla says:

    AJ කියන comments දාපු එකා පිරිපරහන් ගේ එකෙක් උගේ නම අලුගෝසු ජෙගනදන්

  3. ms silva says:

    Ranil Wickramasinghe is a traitor and thief. He talks nonsense. He has lied to PCOL and try to show that he has come without an invitation from PCOL. But when you study the questions raised by PCOL it is very clear that he has come because he is needed by PCOL. For example, in some instances he has used a different telephone to exchange details on bonds. Now the West has identified he is cheater and thief no only to his fellow Sri Lankans but also to rest of the world. There will not any investments in Sri Lanka. It is quite risky to send money to Sri Lanka because majority of current cabinet expedite in stealing money because they know that they will have to go home soon when election are held. Patriots, hold please do not send hard earned foreign currency to SL for the time being.

  4. jema says:

    Makath MaRa Samagame Case wage thama ..
    Degollangenma Kelaune Mahajanathawata

Main News