සාගලගේ ඇමතිකම ගලවන්නැයි එජාප ඇමති පරිසක් ජනපතිට කියති..
July 8, 2017 at 3:50 pm | lanka C news
ඇමති සාගල රත්නායක මහතා යටතේ ඇති නීතිය හා සාමය පිළිබඳ වගකීම ඉවත් කර එය පවරා ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
ගිය ආණ්ඩුව සමයේ සිදුව ඇති බව කියන වංචා දුෂණ සම්බන්ධයෙන් කිසිවෙකුට දඩුවම් නොකිරීම මෙන්ම ඒවා මෙතෙක් ඔප්පු කිරීමට හැකියාව නොලැබීමයි.
දුෂිතයින්ට දඩුවම් දෙන බවට පොරොන්දු වූ ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇතැයිද එම පිරිස ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.