සාගලගේ ඇමති ධුරය ගලවන්නැයි ජනපති කියයි.. අගමැති බෑම කියයි.. කැබිනට් වෙනස කල් යයි..

May 15, 2017 at 7:06 am | lanka C news
සාගලගේ ඇමති ධුරය ගලවන්නැයි ජනපති කියයි.. අගමැති බෑම කියයි.. කැබිනට් වෙනස කල් යයි..

සිදු කරනවා යයි කියන ඇමති මණ්ඩල සංශෝධනයේදී නීතිය හා සාමය පිලිබද ඇමති ධුරයෙ සාගල රත්නායකගෙන් ඉවත් කල යුතු බවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් වූ යෝජනාවකට අගමැතිවරයාගේ පාර්ශවයෙන් එකගතාවය මෙතෙක් පල වී නැත.

තිලක් මාරපන වැනි අයෙකුට මෙම ඇමති ධුරය ලබා දිය යුතු බවට ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් යෝජනා වී ඇතත් අගමැතිවරයාගේ පාර්ශවය විසින් දිගින් දිගටම ඊට අකමැති වීම කැබිනට් සංශෝධනය කල් යාමට ප‍්‍රධාන හේතුවක් වී ඇති බවද වාර්තා වෙයි.

66 views

8 Comments to “සාගලගේ ඇමති ධුරය ගලවන්නැයි ජනපති කියයි.. අගමැති බෑම කියයි.. කැබිනට් වෙනස කල් යයි..”

  1. Aurora says:

    පුලුවන්නම් ඔන්න වැඩේ. සගලගේ ඇමතිකම ගලවල තමුන්ගේ SLFP පොරකට දීල බලමු. කොතරම් කාලයක් බොරුපති විදිහට ඉන්න පුලුවන්ද කියල.

  2. ජසයා says:

    දැන්නම් වෙසක් සඳ බැහැල ගිහින් දින කීපයක් වෙනව……

  3. Hina says:

    Pissuda Manda, Ranil innakan Sagala, Akila, Mangala lata atha tiyanna

  4. kamalsirikuruwita says:

    රනිල්ට පාට් දාන්න ආවොත් දෝෂාබියෝගෙන් ගහල ගෙදරටම් එලවන බව දන්නා නිසා කොහොමත් රනිල් කියන විදියට තමයි වැඩ වෙන්න ඕනා . කටුසුප්පුවෝ නිකන් පොර ටෝක් නොදා ඉන්නවනම් හිටපල්ලා.

    • Alapaluwa says:

      හලෝ දාගන්නවකෝ කෙටිනමක් නිකම් මේ රුහුණු කුමාරි කෝච්චිය වගේ දිගනම් නොදා. ඔවු ඔවු ඔබකියන එකනම් සියයට සියයක් සත්‍යයයි මොකද මේ ගල් කොල්ලෝ තුන්දෙනාට අතතිබ්බොත් සිරාදන්නවා උන්දැ බත්කලා ඉවරබව.නැතිනම් අර එළුවා වගේ ක්‍රෝටන් කොළ කකා තමයි ගෙදරට වෙලා ඉන්න වෙන්නේ කියලා ජම්පරය අඳින කාලය එනතෙක්.

  5. Tree God says:

    As long as Sagala holds the Portfolio of Law and Order, an indepedent and impartial Judiciary, Attorney Genera’s Department and a Police Service is a dream.

  6. Dorshan says:

    ගෙදර ඉන්න බිරිදව කුස්සි අම්මා කරලා හඩු ගඳ ගහන කුස්සි අම්මව බිරිඳ කරලගෙන කුස්සි අම්මත් එක්ක නිදියගන්න කව්ද කැමති. (ශාලිත විජේසුන්දර ඇර) සාගල හිටියා කියලා රනිල්ට ඇර වෙන කෙනෙකුටවත් වැඩක් නැහැනේ. තමුන්ගේ ආසනය වෙච්ච දෙනියාය ආසනයත් පැරදිලා මනාප අඩුවෙන්ම ගත්ත එකා කැබිනට් අමෙති. මාතර දිස්තිරික්කයෙන්ම වැඩිම මනාප ගත්ත බුද්දික පතිරණ නිකම්ම නිකම් මන්ත්‍රී.

  7. dickie bird says:

    අගමැති බෑම කියයි..Instead, Ranil tells the Prez that he will remove sagala’s pants later .

Main News