සාගලගේ පොලීසිය හා විජේදාසගේ නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපති පවරගන්න යයි..
July 5, 2017 at 3:25 am | lanka C news
නීතිය හා සාමය අමාත්‍යංශය පවරා ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.
දැනට අධිකරණ අමාත්‍යංශයට ගැසට් කර ඇති නීතිපති දෙපාර්තමේන්තුවද ජනාධිපතිවරයා යටතට ගෙන නව අමාත්‍යංශයක් පිහිටුවීමට කටයුතු කරනු ඇතැයිද එවායේ දැක්වෙයි.
මෙම නව අමාත්‍යංශයේ ලේකම්වරයා කිංග්ස්ලි ප්‍රනාන්දු හෝ නිමල් බෝපගේ යන දෙදෙනාගෙන් කෙනෙකු පත් කෙරෙනු ඇතැයිද සදහන්ය.
Good move. Sun Widayalankara made enough money with NGO groups putting cases under carpet getting money. But, they will have to pay back with high interest as DITTADAMMAWEDENIYA KAMMA work well
Ithaama kaalochithai. Pramaadavee ho depath nai handnaaganeema gana sathuta …
Best move by Prez after 2 yrs of service. Those two are real ball suckers of MR & co.
You must be a real brown-noser!
Good decision. These two depts must be removed from RW.
good do it so soon inefficient man. driver boy keeping for homo supporter ranil gala