සාගල රත්නායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.. පොලිස්පති තමන් ගැන තීරණයක් ගත යුතුයි.. – ජනාදීපති උපදේශක කියයි…

December 3, 2016 at 10:40 am | lanka C news
සාගල රත්නායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.. පොලිස්පති තමන් ගැන තීරණයක් ගත යුතුයි.. – ජනාදීපති උපදේශක කියයි…

පසුගියදා රත්නපුරයේ පැවති උත්සවයක් අමතන අතරතුර පොලිස්පතිවරයාට දුරකතනය ඔස්සේ අමතමින් නියෝග දෙනු ලැබුවේ ඇමති සාගල රත්නායක නම් ඔහු එහි වගකීම බාරගෙන අනිවාර්යෙන්ම ධුරයෙන් ඉල්ලා අස්වයි යුතු බව ජනාධිපති උපදේශක නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ඔහු තවදුරත් පවසා සිටියේ, ‘මට පේන විදියට නීතිය හා සාමය පිලිබඳව ඇමති තුමාත් එක්ක තමයි කතාකරන්නේ, ඉංග්‍රීසියෙන් කතාකරන ඇමතිවරු ඉන්නේ අතලොස්සයි. ඒ අනුව පොලිස්පතිවයා  සර් කියලා අමතනවා නිලමේ ගැන කියනවා ඒ අනුව අනුමාන කල හැකියි මෙය  නීතිය හා සාමය පිලිබඳව ඇමති තුමාගේ දුරකතන ඇමතුමක් කියලා.  පොලිස්පතිවරයාට එම දුරකතන ඇමතුම ලබාදීමට කටයුතු කොට ඇත්තේ අදාළ අමාත්‍යවරයා නම් ඔහු  නිසැකවම ඉල්ලා අස්විය යුතුය’
පොලිස්පතිවරයා ඒ මත ක්‍රියා කිරිම සිදු කොට ඇති ආකාරයෙන් ඔහුටද ඒ ඉරණමම අත් වන බවත් ජනාධිපතිවරයාගේ ස්ථාවරද මේ රටේ නීතිය හරියාකාරව ක්‍රියාත්මක නොවන බව යන්නයි එතුමාගේ පසුගිය දා කරපු ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ යයිද ශ්‍රිරාල් ලක්තිලක පැවසීය.

24,752 Viewers

14 Comments to “සාගල රත්නායක ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි.. පොලිස්පති තමන් ගැන තීරණයක් ගත යුතුයි.. – ජනාදීපති උපදේශක කියයි…”

  1. යහපාලන ගරු කරන්නෙක්. says:

    ඔන්න බලන්න කොච්චර හොඳ ජනාධිපතිවරයෙද අපිට ඉන්නේ. කෙලින්ම ඇමතිවරයකුට වුනත් නීතිය එකයි.
    අපි බලන් ඉන්නවා ජනාධිපතිතුමාගෙ මතය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය උසස් නිලධාරියකු මෙවෙනි විශේෂ ප්‍රකාශයක් කිරීම සම්බන්ධව,
    හැබයි අතිගරු ජනාධිපති තුමා මෙම මතය ජනාධිපති ලේකම් පි බී අබේකෝන් මහතා හරහා සිදු කලා නම් මීට වඩා වැදගත් යන්නයි අපේ අදහස.

    • alaya says:

      සාගල කියන්නේ හොද ඇමතිවරයෙක්, පාර්ලිමේන්තුවේ සිටිය යුතු.
      ජනාධිපති අයින් කලත් සාගල අයින් කරන්ඩ අවශ්‍ය නෑ …

  2. වියන්ගොඩ says:

    ජනාධිපතිවරයාගෙ තීරණය අගේ කල යුතුය. හැකි ඉක්මනින් මෙවෙනි ඇමතිවරු පොලිස්පතිවරු ගෙදර යැවිය යුතුය.

  3. නිතී ගරුක පුරවැසි says:

    ජනාධිපති කාර්යාලය ප්‍රකාශය සම්බන්ධයෙන් අගය කල යුතුයි.

  4. Notthischange says:

    Tie ekak dammama umba porada ban!

  5. K shantha says:

    This is all bull shit talk. They are all part of these Gava-palanaya. Each one is trying to put the blame on others to save their skin.
    People cannot be fooled by sweet talks now. It is too late.

  6. රණ්බන්ඩා says:

    ශිරාල් ලක්තිලප් කියන්නේ ලෝක හොරෙක්. අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මාතර දී යූ එන් පී පාද යාත්‍රාවට පහර දුන්නේ මේ මිනිහා තමයි. ඔය අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපහසුවට පත් කරන්න කරපු ප්‍රකාශයක් .

  7. Allaha says:

    Ratay janathawa janadhipathi karana day baln innay?balamu boru uda panaillakda kiyala.hamadama wagay

    • asaranaya says:

      කොහොමවෙතත් ශ්‍රී ලාල් ලක්තිලකට යන්න වෙයි වගේ

  8. ජයදේව says:

    පට්ට හොරෙක් එන් ජී ඕ ඩොලර් කාක්කෙක් කතා කරන්නේ. මේ ජනාධිපතිවරයාගේ මතය නෙවි.

  9. police man says:

    නීතිය හා සාමය බාර අමාත්‍යවරයා වන සාගල රත්නායකගෙන් එම අමාත්‍යංශය ඉවත් කිරීමට ඉහල මට්ටමේ සාකච්චාවක් සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි.
    පසුගියදා ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී ආබාධිත රණවිරුවන් පිරිසකට පොලීසිය විසින් පහර දීමේ වගකීම විෂය බාර ඇමතිවරයා ලෙස බාර ගනිමින් ධුරයෙන් ඉල්ලා අස්වන්නැයිද ඇමතිවරයාට බලපෑම් එල්ලවෙමින් ඇතැයිද පැවසෙයි.

  10. Nareen says:

    Shiralta ovani thanathuru dunna evun kavda?

  11. rangana says:

    thopi okkotama ratama dalayana kalaya lagi…..eika danagan N G O gariya….

  12. Asoka says:

    උඹලා ඔහම නෙමෙයි ඔලුවෙන් හිටගෙන කිව්වත් රානි කවදාකවත් ගල අමෙතිකමෙන් අයින් කරන්නේ නැහැ. ඒ වගේම ග්රමසේවකයා කවදාකවත් පොල්පිතිතුමාව අයින් කරන්නේ නැහැ. උඹලට දැන්වත් තේරෙන්නේ නැද්ද මේ රානියට සහ ගලට ගහන්න පොලිපිතිතුමා විසින් ගහපු ගේමක් බව.

Main News