සාගල රත්නායක සහ විජේදාස රාජපක්ෂත් ඇමති මණ්ඩලයෙන් ඉවත් කරනවා.. මුදල් ඇමති ඉවත් කරන්නැයි කිවුවා..- චතුර සේනාරත්න
May 25, 2017 at 10:40 am | lanka C news
කැබිනට් සංශෝධනයක් කළ පමණින් අරගලය නිමා වන්නේ නැති බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී චතුර සේනාරත්න පවසයි.
මන්ත්රීවරයා මේ බව කියා සිටියේ නෙත් ගුවන් විදුලියේ ඊයේ විකාශය වූ ‘නෙත් එෆ් එම් අන්ලිමිටඩ්’ වැඩසටහනට එක්වෙමිනි.
මුදල් ඇමතිවරයා ඉවත් කරන්නැයි යෝජනා කලේ තමන්ද ඇතුළු සිවිල් සංවිධාන විසින් බවද ඔහු එහිදී කියා සිටියේය.
නීතිය හා සාමය අැමතිවරයා මෙන්ම අධිකරණ අැමතිවරයාද ඉවත් කර සුදුස්සන් පත් කළ යුතු යයිද චතුර සේනාරත්න මන්ත්රීවරයා එහිදී වැඩිදුරටත් කීය.
හඩ පටය මෙතනින්